sujeewa kole iraganna epa-president sirisena

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,669
    40,248
    113
    අන්ඩුවට නම් වැඩි ආයුශ නැ බන්.. කොයි වෙලේ හරි සිම්බාබ්බ්වේ සීන් එක වෙනවා.. හමුදාව නෙමෙයි හැබැයි.

    :yes::yes: මහා උන් දෙන්නගෙ හුටපටයක ගේමක් යන්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :yes::yes: මහා උන් දෙන්නගෙ හුටපටයක ගේමක් යන්නෙ
    මහා උන් දෙන්න කෙලගන්නවා.. මම හිතන්නේ මේදා පාර රනිලා ඔය සීන් එක ගැන මොදි කාරයවත් දැනුවත් කරන්නඇති. මොනා කිව්වත් මේකට ජාත්යන්තර උන් සහයටාඅවොත් සිරාට ඇපත් නැ. මොකද ජාත්යන්තරේ කොච්චර උනත් සිරාට කියන්නේ මහින්දගේ රෙජීම් එකේ එකෙක් කියලා. මැලේශියාවලදී ඌටත් මහින්දට වගේම ගේම තිබ්බා. එතනදි රනිල්ට වාසිය වැඩියි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බැoකු හොරුන්ට රාජ්යන්තරය උදවු කරන්නෙ නැ බන්... ඔච්චරම හින දකින්ඩ එපා..:P:P:P
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    දැන් උබ කියන්නේ මෙත්තයට යුඇන්පීය නැතුවත් දින්නැකි කියලද චන්දෙකින්. එහෙනම් මොකටද ඌ යුඇන්පී එක එක්ක පූට්ටූ උනේ. තනියෙන් ඉල්ලන්න තිබ්බනි.
    දෙමල සන්දානෙ. මුස්ලිම් පක්ෂ ජවිපෙ වගෙ පොඩි පක්ශ වල උදව්ව නැතුව අයෙ මහ පක්ෂ දෙකට දින්නම බැහැ.

    :baffled:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    බැoකු හොරුන්ට රාජ්යන්තරය උදවු කරන්නෙ නැ බන්... ඔච්චරම හින් දකින්ඩ එපා..:P:P:P
    බටලන්දේ සීන්වලට මාට්ටු වෙච්ච එකාට ජාත්යන්තරේ මෙහෙම සලකනවානම්, බැන්කු හොරා මොකෙක්ද බන්. රනිලට ඒ චාන්ස් එක තියනවා. ඌට රටින් එලියේ සැහෙන සෙල්ලමක් දැම්මැකි. යුඇන්පී උන් කියනව වගේ සුපිරි මොලයක් නිසා නම් නෙමෙයි, උගේ බාශා දැනුමයි, කන්ටැක්ට්ස් මතයි අනික දේශපාලන බටහිරගැතිබාවය නිසයි..
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දෙමල සන්දානෙ. මුස්ලිම් පක්ෂ ජවිපෙ වගෙ පොඩි පක්ශ වල උදව්ව නැතුව අයෙ මහ පක්ෂ දෙකට දින්නම බැහැ.

    :baffled:
    මෙත්තය මහින්දට පූට්ටු උන ගමන් මුස්ලිම් උනුයි, වතු දෙමල උනුයි, යාපනේ දෙමෙල්ලුයි යුඇන්පී එකේ. ආයේ ඉතින් ඉර හද වගේ තමා.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    sujeewata thiyenne control karanna puluwan katak newe. raniltawath ba. sujeewa nikan inna ekekuth newe aniwa return mona hari kiyai. meka adunoth loku waliyak yai wage
    සුජීවගෙ දේශපාලනෙ කෙරුවාව ඉවරයි. ඔය වගෙ ඩයල් වලට පැවැත්මක් නැහැ.:rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බටලන්දේ සීන්වලට මාට්ටු වෙච්ච එකාට ජාත්යන්තරේ මෙහෙම සලකනවානම්, බැන්කු හොරා මොකෙක්ද බන්. රනිලට ඒ චාන්ස් එක තියනවා. ඌට රටින් එලියේ සැහෙන සෙල්ලමක් දැම්මැකි. යුඇන්පී උන් කියනව වගේ සුපිරි මොලයක් නිසා නම් නෙමෙයි, උගේ බාශා දැනුමයි, කන්ටැක්ට්ස් මතයි අනික දේශපාලන බටහිරගැතිබාවය නිසයි..

    බට ලන්දෙදි උනේ වෙනම දෙයක්...එකයි මේකයි සමාන නැ...මේකෙ බඩුත් එක්ක හොරු අහුවෙලා ඉවරයි...උබලගෙ තියෙන වහල් කමට පේන්නෙ නැති උනාට බිලියන ගානක් හොරා කෑව රනිල...බටහිර ගැත්තෙක් නෙමේ මොකෙක් උනත් කාටත් රෙදි ඇදගෙන උදවු කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ බන්...උබ හිතන්නෙ සුද්දො බැකු හොරු එක්ක ගනුදෙනු කරන්ඩ ආස වෙයි කියලද??? පිලිකුල්බන් උබලට නැති උනාට අනිත් උන්ට....මොන රටේ අගමැතියද තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කෑවෙ...
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    සුජීවගෙ දේශපාලනෙ කෙරුවාව ඉවරයි. ඔය වගෙ ඩයල් වලට පැවැත්මක් නැහැ.:rolleyes:
    නැ බන්. ටික කාලෙකට ඔය වගේ ඩයල්වලට මාර මාකට් තියනවා. උදාහරන, විමල්, මර්වින්, රන්ගේ, දසනායක, එස්බී, ජේරාජ් මේ ඔක්කොම ඔහොම එක පරට කටෙන් ගොඩ ගිහින් ඇද වැටුන ඩයල්. සුජීටත් ටික කාලයක් මාකට් තියෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙත්තය මහින්දට පූට්ටු උන ගමන් මුස්ලිම් උනුයි, වතු දෙමල උනුයි, යාපනේ දෙමෙල්ලුයි යුඇන්පී එකේ. ආයේ ඉතින් ඉර හද වගේ තමා.

    :rofl::rofl:ඉර හද වගේ නම් මොකට්ද බන් උබලගෙ රනිල කෙලින්ම, සිරාව නොදා, තමන් තනියෙන් ජනාධිපති උනේ නැත්තෙ????උබල පව් බන් මානසික සහනය ලබාගන්ඩ හිතන ඒව නේද..:rofl::rofl::rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    නැ බන්. ටික කාලෙකට ඔය වගේ ඩයල්වලට මාර මාකට් තියනවා. උදාහරන, විමල්, මර්වින්, රන්ගේ, දසනායක, එස්බී, ජේරාජ් මේ ඔක්කොම ඔහොම එක පරට කටෙන් ගොඩ ගිහින් ඇද වැටුන ඩයල්. සුජීටත් ටික කාලයක් මාකට් තියෙයි.
    මාකට් එක තිබ්බෙ 2015. ආන්ඩුව හදපු ගමන් දුන්න නියෝජ්‍ය ඇමතිකම මදි කිව්ව වෙලාවෙම හැමෝටම මිනිහගෙ තරම තේරුන :D
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    බට ලන්දෙදි උනේ වෙනම දෙයක්...එකයි මේකයි සමාන නැ...මේකෙ බඩුත් එක්ක හොරු අහුවෙලා ඉවරයි...උබලගෙ තියෙන වහල් කමට පේන්නෙ නැති උනාට බිලියන ගානක් හොරා කෑව රනිල...බටහිර ගැත්තෙක් නෙමේ මොකෙක් උනත් කාටත් රෙදි ඇදගෙන උදවු කරන්ඩ පුලුවන් වෙන්ඩ ඔනෙ බන්...උබ හිතන්නෙ සුද්දො බැකු හොරු එක්ක ගනුදෙනු කරන්ඩ ආස වෙයි කියලද??? පිලිකුල්බන් උබලට නැති උනාට අනිත් උන්ට....මොන රටේ අගමැතියද තමන්ගෙ රටේ මහ බැකුව කොල්ල කෑවෙ...
    උබට ආයේ මම කොට් කරන්නේ නැ මචන්. සැරයකුත් කිව්වා. මේකේ මම කතා කරන්නේ යතාර්තවාදීව මිසක කාටවත් කඩේ ගිහින් නෙමෙයි.. උබට රනිල් එක්ක ගේමක් තිබ්බ කියලා ඌව හිරේට දාන්න බැනේ. ඒකට සාක්කි ඔනා. ඒවා නැතිනම් ඌ එලියේ. රනිල් හොරා එක රටම දන්නවා නමුත් ඌ එලියේ ඉන්නේ සාක්කි නැති නිසා. ඔක කිව්වම උබ වහලා වහලා කියලා මට කතා කරන එක මට දිරවන්නේ නැ. ඔනා එකෙක්ට උබ ඔය වචනේ ක්යහන්. මට කියන්න එන්න එපා. උබේ ජොබ් එක මම කරන්නේ නැ. දෙයියනේ කියලා ලක්ශ 2ක පඩියක් මාසෙට ගන්න එකෙක් මම උගත් දෙයින් වැඩ කරලා. කාගෙවත් පුක හොදලා නෙමෙයි. තැන්ක්ස් කොට් කලාට. උබේ රස්සාව උබ කරගනින්..
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,636
    2,426
    113
    ඔකගේ නම නොකියා හිටන් වටේ ගියේ ඔකනේ. සුජීවයටත් ඌ බයයි. අනේ මන්ද උගේ ජනාදිපතිකම.
    මෙතන තියෙන්නෙ බයක් නෙමෙයි. වෙලාව එනකන් පහුබැහලා ඉන්නව කියල මට හිතෙන්නෙ.

    සුජීවයටත් සේරම අමතකවෙලා ගියාම සිරා සුජීවට අරින්නෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මාකට් එක තිබ්බෙ 2015. ආන්ඩුව හදපු ගමන් දුන්න නියෝජ්‍ය ඇමතිකම මදි කිව්ව වෙලාවෙම හැමෝටම මිනිහගෙ තරම තේරුන :D
    උ නේද බන් මුලින්ම කොක්ක ඇදපු එකා. බුද්දිකයවත් පොඩ්ඩක් වයින් කලා නේ ඔකා.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මෙතන තියෙන්නෙ බයක් නෙමෙයි. වෙලාව එනකන් පහුබැහලා ඉන්නව කියල මට හිතෙන්නෙ.

    සුජීවයටත් සේරම අමතකවෙලා ගියාම සිරා සුජීවට අරින්නෙ
    සිරාත් ලෙසි බඩ්ඩක් නෙමෙයි. ඒත් මිනිහගේ යටිකුට්ටු වැඩ නිසා හිතාගන්න අමාරුයි. කෙලින් කියන්නෙත් නැ. අනික ගේම ඉල්ලන්නේ උගේ තත්වෙට ගැලපෙන එකාඑක්ක නෙමෙයි.. ඔතන මිනිහට මට නම් තෙරුන හැටියට දැන් දවස් ගානක ඉදන් යුඇන්පීයෙන් අයින් වෙන්න උවමනාව තියනවා බකට් එකක් නැතුව ඉන්නේ පෙරලගන්න.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,896
    34,232
    113
    ඔකට කීයටවත් රනිලා මාට්ටු වෙන්නේ නැ බන්. ඔය වගේ කේද බන් රනිලට සෙට් උනේ.. පරන වයසක උන්ගෙන් අහපන්කො.. මේ යකා බටලන්ද කොමිසමටත් ගිහින් සාක්කි දුන්නු එකෙක්. එකෙනුත් බෙරුනානම් මේව ටොයිස් කතා බන්.. මරා කවදාහරි ආයේ ජනාදිපති උනත් මේ යකාට ඇක්ශන් එකක් නැ.. යුඇන්පී අනික් උන්නම් හිරවෙයි, හැබැයි මූ නම් මලාට හිරේ යන්නේවත් චොදනා ඔප්පු වෙන්නෙවත් නැ..

    මේ කතාව නම් සහතික ඇත්ත. මහින්ද රනිල් වෙනම ගේමක් ගහන්නේ උන් දෙන්නට දෙන්න බේරගන්න. චන්ද්‍රිකාගේ කාලෙත් ශේප් එකේ බටලන්ද සීන් එකෙන් බේරුනා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබට ආයේ මම කොට් කරන්නේ නැ මචන්. සැරයකුත් කිව්වා. මේකේ මම කතා කරන්නේ යතාර්තවාදීව මිසක කාටවත් කඩේ ගිහින් නෙමෙයි.. උබට රනිල් එක්ක ගේමක් තිබ්බ කියලා ඌව හිරේට දාන්න බැනේ. ඒකට සාක්කි ඔනා. ඒවා නැතිනම් ඌ එලියේ. රනිල් හොරා එක රටම දන්නවා නමුත් ඌ එලියේ ඉන්නේ සාක්කි නැති නිසා. ඔක කිව්වම උබ වහලා වහලා කියලා මට කතා කරන එක මට දිරවන්නේ නැ. ඔනා එකෙක්ට උබ ඔය වචනේ ක්යහන්. මට කියන්න එන්න එපා. උබේ ජොබ් එක මම කරන්නේ නැ. දෙයියනේ කියලා ලක්ශ 2ක පඩියක් මාසෙට ගන්න එකෙක් මම උගත් දෙයින් වැඩ කරලා. කාගෙවත් පුක හොදලා නෙමෙයි. තැන්ක්ස් කොට් කලාට. උබේ රස්සාව උබ කරගනින්..

    අනේ නිකන් පලයන් බන් යන්ඩ ගන්නව ලක්ශ 2කේ පඩිය...බොරු කියන්ඩ එපා බන් මොනාද මේ ලොකු ටෝක් ලොල්...බැලුවොත් කිරියෙ ගන්නෙ ලක්ශ 2කේ පඩි....ලොල්...:lol::lol::lol:

    උබ ඔය බැ කියුවට ඔහොම හිටපන්කො නඩුව අහනකන්, රනිලව කූඩුවට දාන හැටි , උබට යස අගේට බලාගන්ඩ පුලුවන් වෙයි....ඕව වැඩද.. චෝදනාවක් ඔනෙ,චෝදනාවක් තියෙනව, මහ බැකුව කොල්ල කෑම...රනිල් හොරා කියල රටම දන්නවනම් එච්චරයි , කවුරුවත් මොකුත් කියන්නෙ නැ...කූඩු කරන හැටි උබලට, උබලම චන්දෙ දීල පත්කර ගත්ත සිරා පෙන්නයි...:yes::yes::yes:එතකන් ඉවසල හිටපන්..:cool::cool:

    Last edited:

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,896
    34,232
    113
    සිරාත් ලෙසි බඩ්ඩක් නෙමෙයි. ඒත් මිනිහගේ යටිකුට්ටු වැඩ නිසා හිතාගන්න අමාරුයි. කෙලින් කියන්නෙත් නැ. අනික ගේම ඉල්ලන්නේ උගේ තත්වෙට ගැලපෙන එකාඑක්ක නෙමෙයි.. ඔතන මිනිහට මට නම් තෙරුන හැටියට දැන් දවස් ගානක ඉදන් යුඇන්පීයෙන් අයින් වෙන්න උවමනාව තියනවා බකට් එකක් නැතුව ඉන්නේ පෙරලගන්න.

    උඹට නම් ලංකාවේ දේශපාලනය ගැන හොඳ ඉවක් තියෙන්නේ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    මේ කතාව නම් සහතික ඇත්ත. මහින්ද රනිල් වෙනම ගේමක් ගහන්නේ උන් දෙන්නට දෙන්න බේරගන්න. චන්ද්‍රිකාගේ කාලෙත් ශේප් එකේ බටලන්ද සීන් එකෙන් බේරුනා.
    අනේද කියන්නේ බන්.. ඌ ගල් ආදා.. බටලන්දේ සාක්කි කූඩුවට නැගලා මම දන්නේ නැ කියලා බැහැලා ගිය එකානේ. තව මොනාද.. චන්ද්‍රිකා මූව බෙරුවා. ඊට පස්සේ පක්ශෙන් ගහලා එලවන්න හදනකොටාඅයේ මහින්ද මූව බෙරුවා. දැන් මහින්දව මූ බේරනවා. ඔකේ ආයේ රිටර්න් ෆේවර් එක මහින්ද ආපු දවසක මූට දෙයි.. එදාට් සියලු චොදනාවලින් නිදොස්කොට නිදහස් බැදුම්කරෙන්.