~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

f 16

Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    Started customs clearance process
    2017-11-24 11:48:00 [GMT+8]

    බයෙන් හිටියා වගේම කෙලවි ඇති බව පෙනේ :(
     
    TISSA1

    Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Started customs clearance process
    2017-11-24 11:48:00 [GMT+8]
    බයෙන් හිටියා වගේම කෙලවි ඇති බව පෙනේ :(

    නිත්‍යානුකුලව එන ඕනෑම දෙයක් එන්නේ කස්ටම් එක හරහා තමයි බන්. ඔකේ කියල නෑ නේ කස්ටම් එකේ රදවා ගත්ත කියල. ඉතින් බය නොවී ඉන්න.
    ඔයා සෙලර්ට කිව්වද මිල අඩු භාණ්ඩයක නමක් ගහල එවන්න කියල ?
     
    Kudnadun

    Well-known member
  • Feb 21, 2009
    2,239
    376
    83
    ...මූදුකරේ...
    කෙල්ලෙක්ට බන් මට නෙමේ, සෙල්ෆි නෙ බන් උන්ට ඕනි ඒක ගෙන්න කිවුවා, front flasher එකකුත් තියෙනවනෙ. order 1 දැම්ම බන් 5A එක. 20ක් විතර වුනේ බන්.
    ehenam kamak naa...:rofl::rofl:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    නිත්‍යානුකුලව එන ඕනෑම දෙයක් එන්නේ කස්ටම් එක හරහා තමයි බන්. ඔකේ කියල නෑ නේ කස්ටම් එකේ රදවා ගත්ත කියල. ඉතින් බය නොවී ඉන්න.
    ඔයා සෙලර්ට කිව්වද මිල අඩු භාණ්ඩයක නමක් ගහල එවන්න කියල ?

    • Held by Custom
      2017-11-24 11:48:00 [GMT+8]
    • Import clearance start
      2017-11-24 11:45:00 [GMT+8]
    ඔව් MP4 player කියලා දැම්මේ USD 50 කියලා
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,154
    487
    113
    • Held by Custom
      2017-11-24 11:48:00 [GMT+8]
    • Import clearance start
      2017-11-24 11:45:00 [GMT+8]
    ඔව් MP4 player කියලා දැම්මේ USD 50 කියලා

    අඩේ මේක නවත්තගෙන නේද ?:sorry::sorry:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    2012 ne ban dan case eka wenas da danen na ??
    ඕක ගේන්න උඹ යන්න එපා. මොකද MP4 Player කියල ෆෝන් ගෙනත් හෙන අවුලක් වෙන්නෙ. තැපෑලෙන් කොල තුනක් ගෙදරට එයි. ඒක පුරවල යවල ඇඩ්‍රස් එකේ තැපැල් කන්තෝරුවට ගෙන්න ගනින්.:dull:

    Metal body smartphone ahuwenawa :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඕක ගේන්න උඹ යන්න එපා. මොකද MP4 Player කියල ෆෝන් ගෙනත් හෙන අවුලක් වෙන්නෙ. තැපෑලෙන් කොල තුනක් ගෙදරට එයි. ඒක පුරවල යවල ඇඩ්‍රස් එකේ තැපැල් කන්තෝරුවට ගෙන්න ගනින්.:dull:

    Metal body smartphone ahuwenawa :dull:

    ahu unoth return aya kanthoru gane enne na custom clear watunoth thama lankawa athulata enne oka ehama unoth withari letter ekak enne muwa baya karanna epa :P
     
    Last edited:

    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    ane macho ,man hewwa hamba une nane :(

    බය වෙන්න එපා මචෝ උන් ගිෆ්ට් කියල දාලා එවන්නෙ බොහෝදුරට, උබ ගෙන්නුවද කියල උන් අහන්නෙ නෑ අනික උබ ගෙන්නුව කියල කියන්න බෑනෙ කස්ටම් උන්ට, mp4 player එකක් විදිහට දාල එවල කියල වැරදි නම් වැරදි වෙන්නෙ එවපු කෙනා, එහෙම අවුලක් නෑ බය නොවි ඉදපන් form 2 එනකන්. ඊට පස්සෙ කියපන්කො.
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base
    බය වෙන්න එපා මචෝ උන් ගිෆ්ට් කියල දාලා එවන්නෙ බොහෝදුරට, උබ ගෙන්නුවද කියල උන් අහන්නෙ නෑ අනික උබ ගෙන්නුව කියල කියන්න බෑනෙ කස්ටම් උන්ට, mp4 player එකක් විදිහට දාල එවල කියල වැරදි නම් වැරදි වෙන්නෙ එවපු කෙනා, එහෙම අවුලක් නෑ බය නොවි ඉදපන් form 2 එනකන්. ඊට පස්සෙ කියපන්කො.
    බලන් ඉමු බන්
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,629
    2,424
    113
    ahu unoth return aya kanthoru gane enne na custom clear watunoth thama lankawa athulata enne oka ehama unoth withari letter ekak enne muwa baya karanna epa :P

    එහෙම නෙමෙයි. පාර්සල් එක නැවැත්තුවම ගෙදරට එන කොල තුන පුරවල රෙජිස්ටර් තැපෑලෙන් අපහු යවන්න ඕන.

    Cheif postmaster
    Foreign parcels,
    Central mail exchange,
    D.R wijewardana mawatha,
    Colombo 10.

    කොල ආවම පුවරවන විදිය කියන්නම්.**
    ඒ අතර Aliexpress seller ගෙ shipping address එක ඉල්ලල තියාගන්න.
     
    Last edited:
    Status
    Not open for further replies.