අඩෝ phone එක ආවට tampered glass ,back cover මග![]()
![]()
photo dapan miniho




tempered glass gahala neth nm baba wage pawichchi korapan

අඩෝ phone එක ආවට tampered glass ,back cover මග![]()
![]()





photo dapan miniho
tempered glass gahala neth nm baba wage pawichchi korapan![]()

https://xiaomionline.aliexpress.com/store/2178148?spm=a2g0s.9042311.0.0.cChJwm
meken ban.. dan shipment accepted by airline


Started customs clearance process
2017-11-24 11:48:00 [GMT+8]
බයෙන් හිටියා වගේම කෙලවි ඇති බව පෙනේ![]()
කෙල්ලෙක්ට බන් මට නෙමේ, සෙල්ෆි නෙ බන් උන්ට ඕනි ඒක ගෙන්න කිවුවා, front flasher එකකුත් තියෙනවනෙ. order 1 දැම්ම බන් 5A එක. 20ක් විතර වුනේ බන්.

නිත්යානුකුලව එන ඕනෑම දෙයක් එන්නේ කස්ටම් එක හරහා තමයි බන්. ඔකේ කියල නෑ නේ කස්ටම් එකේ රදවා ගත්ත කියල. ඉතින් බය නොවී ඉන්න.
ඔයා සෙලර්ට කිව්වද මිල අඩු භාණ්ඩයක නමක් ගහල එවන්න කියල ?
ඔව් MP4 player කියලා දැම්මේ USD 50 කියලා
- Held by Custom
2017-11-24 11:48:00 [GMT+8]- Import clearance start
2017-11-24 11:45:00 [GMT+8]


මල උත්තක් බන් ,බේරා ගන්න විදිය කියපියව්අඩේ මේක නවත්තගෙන නේද ?![]()
මල උත්තක් බන් ,බේරා ගන්න විදිය කියපියව්
ane macho ,man hewwa hamba une naneEkata thread ekak dala thibba...
Link eka hoyala dai. Mama 4n eken aawe

2012 ne ban dan case eka wenas da danen na ??
ඕක ගේන්න උඹ යන්න එපා. මොකද MP4 Player කියල ෆෝන් ගෙනත් හෙන අවුලක් වෙන්නෙ. තැපෑලෙන් කොල තුනක් ගෙදරට එයි. ඒක පුරවල යවල ඇඩ්රස් එකේ තැපැල් කන්තෝරුවට ගෙන්න ගනින්.2012 ne ban dan case eka wenas da danen na ??


ඕක ගේන්න උඹ යන්න එපා. මොකද MP4 Player කියල ෆෝන් ගෙනත් හෙන අවුලක් වෙන්නෙ. තැපෑලෙන් කොල තුනක් ගෙදරට එයි. ඒක පුරවල යවල ඇඩ්රස් එකේ තැපැල් කන්තෝරුවට ගෙන්න ගනින්.
Metal body smartphone ahuwenawa![]()

ane macho ,man hewwa hamba une nane![]()
බලන් ඉමු බන්බය වෙන්න එපා මචෝ උන් ගිෆ්ට් කියල දාලා එවන්නෙ බොහෝදුරට, උබ ගෙන්නුවද කියල උන් අහන්නෙ නෑ අනික උබ ගෙන්නුව කියල කියන්න බෑනෙ කස්ටම් උන්ට, mp4 player එකක් විදිහට දාල එවල කියල වැරදි නම් වැරදි වෙන්නෙ එවපු කෙනා, එහෙම අවුලක් නෑ බය නොවි ඉදපන් form 2 එනකන්. ඊට පස්සෙ කියපන්කො.
ahu unoth return aya kanthoru gane enne na custom clear watunoth thama lankawa athulata enne oka ehama unoth withari letter ekak enne muwa baya karanna epa![]()