ලොතරැයි බොරුවක් කරනවද?

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    .......මොකද අයිති කෙනා සම්බන්ද නැති නිසා.....
    උබ හිතුවද බදුම්කරේ නඩුව වගේ අපේ ඒවත් අහයි කියල?:P:P:P

    තහනම් කරනවනම් ඌ ෆෝරම් එකක් කියනදේ දන්නෙ නැති ගොනෙක් වෙන්න ඕනේ. .
    වැඩිම වුනොත් ජී.ටී ගෙන් අයිපී ටිකයි ඊමේල් ඇඩ්‍රස් එකයි ගනී. .
    කොහොමත් ඔය ගේම එලකිරිය හරහ ගහන්න බෑ. . ගේම ගහලා ප්‍රමෝට් කිරිල්ලක් විතරයි කරන්න පුලුවන්. .

    තියෙනවා බන් ඕනි තරම් වෙන රටවල ඒවානම් :) අර youtube videos බලල numbers collect karana ekanam masayak wage kala :rofl: 4 parak win kala $15 ewa

    ඒ මොකක්ද බන්?
    15$ වගේද 1$ වියදම් කරලා 1000$ ලැබෙද්දි. . :rolleyes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    එක පාරක් දෙපාරක් නෙවෙයි බන්, දිගටම මේක කරගෙන යන්න ඕනි. අන්න එතකොට තම ප්‍රසන එන්නේ.

    දිගටම කරනකොට තමයි විශ්වාසෙ ඇති වෙන්නෙත්

    එකොට තමයි ලාබ එන්න ගන්නෙත්

    සතියකට එක ගානෙ සති 10ක් ඇද්ද නම් හරියට මිනිස්සුන්ට දිනුම් දීල
    වැඩේ එලටම යයි

    හැබැයි කේස් යයි. උපරිම සීක්‍රට් කරන්න ඕනෙ
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    දිගටම කරනකොට තමයි විශ්වාසෙ ඇති වෙන්නෙත්

    එකොට තමයි ලාබ එන්න ගන්නෙත්

    සතියකට එක ගානෙ සති 10ක් ඇද්ද නම් හරියට මිනිස්සුන්ට දිනුම් දීල
    වැඩේ එලටම යයි

    හැබැයි කේස් යයි. උපරිම සීක්‍රට් කරන්න ඕනෙ
    ප්‍රමොට් කරන්න බැනේ බන් එහෙම. එහෙනම් ක්‍රන්න ඔනා පිට රටක ඉදන්.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    එක පාරක් දෙපාරක් නෙවෙයි බන්, දිගටම මේක කරගෙන යන්න ඕනි. අන්න එතකොට තම ප්‍රසන එන්නේ.

    නෑ බන් වැරදී. . පලවෙනි පාර දෙවෙනිපාර තමයි එන ප්‍රශ්නයක් එන්නේ. .
    ඉටපස්සේ ඒ අඩුපාඩු හදන් ස්තීර සිස්ටම් එකක් හදාගන්න ඔනා. .
    කරනවනම් මහලොකු දෙයක් නෙවෙයි. .

    අයි ටී දැනුමක් නෑ ඇප් එකක් හදන්න
    හැබැයි කල්පනා කරල බලන්න වටින වැඩක්

    ඇප් එකක් ගහගත්තනම් ගොඩ. . මගේ ඇප් දැනුම නිල්. .
    සරල ඇප් එකක් නිසා හදාගන්න බැරිවෙන එකකුත් නෑ හැබැයි. .

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ප්‍රමොට් කරන්න බැනේ බන් එහෙම. එහෙනම් ක්‍රන්න ඔනා පිට රටක ඉදන්.

    මගෙ අයි ටී දැනුම මදි මේ වගේ එකට නම් බෑමයි.

    අපේ රටේ කොහෙ සර්වර් එකක් තිබුනත් අල්ලන්න පුලුවන්ද? සැටලයිට් කනෙක්ශන් එකකින් නෙට් ගියත්?
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දිගටම කරනකොට තමයි විශ්වාසෙ ඇති වෙන්නෙත්

    එකොට තමයි ලාබ එන්න ගන්නෙත්

    සතියකට එක ගානෙ සති 10ක් ඇද්ද නම් හරියට මිනිස්සුන්ට දිනුම් දීල
    වැඩේ එලටම යයි

    හැබැයි කේස් යයි. උපරිම සීක්‍රට් කරන්න ඕනෙ

    ප්‍රමොට් කරන්න බැනේ බන් එහෙම. එහෙනම් ක්‍රන්න ඔනා පිට රටක ඉදන්.

    ඕක කරන්න ඕන විදිය මන් දන්නවා ඒත් මට මෙතන කියන්න බෑ. .
    මොනවා කරන්නත් කලින් මුලින්ම මේ සම්බන්දව ලන්කාවේ නීතිය දැනන් ඉන්න ඕනා. . අපි බලමුකෝ. .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113

    ඕක කරන්න ඕන විදිය මන් දන්නවා ඒත් මට මෙතන කියන්න බෑ. .
    මොනවා කරන්නත් කලින් මුලින්ම මේ සම්බන්දව ලන්කාවේ නීතිය දැනන් ඉන්න ඕනා. . අපි බලමුකෝ. .

    දන්න දෙයක් මටත් කියහං අයියෙ
    නීතියෙ නම් හිල් ඕනෙ තරම්

    අංක 1 සිට 25 වෙනකන් අංක 4ක් එක්ක ටිකට් 303,600ක් ගහන්න පුලුවන්
    ඉලක්කම් 25යි කියුවම හෙන අඩුයි වගේනෙ දැනෙන්නෙ
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මගෙ අයි ටී දැනුම මදි මේ වගේ එකට නම් බෑමයි.

    අපේ රටේ කොහෙ සර්වර් එකක් තිබුනත් අල්ලන්න පුලුවන්ද? සැටලයිට් කනෙක්ශන් එකකින් නෙට් ගියත්?

    ලන්කාව විතරක් නෙවෙයිනේ තියෙන්නේ. . මුලින් සිස්ටම් එක හදන්න ඕනා ඒක වෙබ් එකක්, ඇප් එකක් හෝ දෙකම වෙන්න පුලුවන්. .
    බයම නම් ලන්කාවේ පිට ඉදන් නෙට් දානවා. .
    සල්ලි දාන්නයි ගන්නයි ලේසි ක්‍රම තියෙනවා. .
    පස්සේ දිගටම ගේම ගහන්න තියෙන්නේ. . සල්ලි දාන එකාට අව්ලක් නැත්තන් දිනුමත් හොර නැතුව ලැබෙනවනම් ලේසියෙන්ම ලොකු ගමනක් ගියැකි. .
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,311
    5,408
    113
    Panadura
    අද මෙගා පවර් කියලා එකක් ගත්තා කෝටි 18ක් තියෙනවලු. තාම ඇදිලා නෑ ඒක. :yes::yes::yes:
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ලන්කාව විතරක් නෙවෙයිනේ තියෙන්නේ. . මුලින් සිස්ටම් එක හදන්න ඕනා ඒක වෙබ් එකක්, ඇප් එකක් හෝ දෙකම වෙන්න පුලුවන්. .
    බයම නම් ලන්කාවේ පිට ඉදන් නෙට් දානවා. .
    සල්ලි දාන්නයි ගන්නයි ලේසි ක්‍රම තියෙනවා. .
    පස්සේ දිගටම ගේම ගහන්න තියෙන්නේ. . සල්ලි දාන එකාට අව්ලක් නැත්තන් දිනුමත් හොර නැතුව ලැබෙනවනම් ලේසියෙන්ම ලොකු ගමනක් ගියැකි. .

    අනිවාරෙන් දිනුම දෙනව නම් හිට් වෙනව අනිවා

    ඉලක්කම් 25න් වාගේ පටන් අරන් ටික ටික වැඩි කලා නම් අවස්තා ගාන වැඩි කරගන්න පුලුවන්නෙ

    ඒ එක්කම තෑග්ගත් වැඩි කරනව

    තෑග්ගට අනිවා ලොකු ශුවර් එකක් ඇති කරවන්න ඕනෙ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    අද මෙගා පවර් කියලා එකක් ගත්තා කෝටි 18ක් තියෙනවලු. තාම ඇදිලා නෑ ඒක. :yes::yes::yes:

    13යි ගානක්
    මාත් එකක් ගත්ත
    ඒක නම් මලාට ඇදෙන්නෙ නෑ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    දන්න දෙයක් මටත් කියහං අයියෙ
    නීතියෙ නම් හිල් ඕනෙ තරම්

    අංක 1 සිට 25 වෙනකන් අංක 4ක් එක්ක ටිකට් 303,600ක් ගහන්න පුලුවන්
    ඉලක්කම් 25යි කියුවම හෙන අඩුයි වගේනෙ දැනෙන්නෙ

    ඕක සාමාන්ය ලොතරයි විදියට ඉලක්කම් දෙකේ අන්ක හතරක් දාලා කරන්න බෑ. .
    මෙහෙම කියන්නම්. . ටිකට් 1000 විකිනෙනවා කියලා හිතමු. . ඒ ටිකට් වල අන්ක 1 ඉදන් 1000 වෙනකන් තියෙන්නේ. .
    ටිකට් එකක් රු 100 නම් ටිකට් 1000ට රු ලක්ශයයි. . ටිකට් එක කරන කෙනා 10% ගත්තොත් 90000ක් බෙදලා දෙන්න පුලුවන්. .
    ප්‍රදාන තැග්ග 50000ක් දීලා ඉතුරු 40000 කෑලි 4කට කඩලා දෙන්න පුලුවන්. . එතකොට තෑගි 5යි. .
    ටිකට් විකිනෙන ප්‍රමානේ අනුව ප්‍රදාන තැග්ගත් අමතර තැගි වලත් වටිනාකම් වෙනස් කරන්න පුලුවන්. .

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඕක සාමාන්ය ලොතරයි විදියට ඉලක්කම් දෙකේ අන්ක හතරක් දාලා කරන්න බෑ. .
    මෙහෙම කියන්නම්. . ටිකට් 1000 විකිනෙනවා කියලා හිතමු. . ඒ ටිකට් වල අන්ක 1 ඉදන් 1000 වෙනකන් තියෙන්නේ. .
    ටිකට් එකක් රු 100 නම් ටිකට් 1000ට රු ලක්ශයයි. . ටිකට් එක කරන කෙනා 10% ගත්තොත් 90000ක් බෙදලා දෙන්න පුලුවන්. .
    ප්‍රදාන තැග්ග 50000ක් දීලා ඉතුරු 40000 කෑලි 4කට කඩලා දෙන්න පුලුවන්. . එතකොට තෑගි 5යි. .
    ටිකට් විකිනෙන ප්‍රමානේ අනුව ප්‍රදාන තැග්ගත් අමතර තැගි වලත් වටිනාකම් වෙනස් කරන්න පුලුවන්. .

    මේක ඒ හැටි සංකීර්න දෙයක් නෙමේනෙ කරගන්න බැරි නෑ
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මේක ඒ හැටි සංකීර්න දෙයක් නෙමේනෙ කරගන්න බැ නෑ

    ඒක තමයි කරන්න බැරි කමක් නෑ. . ඇප් එකක් හදාගන්න දැනුම තියෙනවනම් ලොවෙත් ගේමක් ඇත්තෙම නෑ. .
    ඇප් බැරිනම්
    වෙබ් එකකින් කරන්න වෙනවා ඒත් වෙබ් එකට වඩා ඇප් එකක් දැම්මොත් ටිකට් වැඩිපුර විකුනන්න පුලුවන් වෙයි. .
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඒක තමයි කරන්න බැරි කමක් නෑ. . ඇප් එකක් හදාගන්න දැනුම තියෙනවනම් ලොවෙත් ගේමක් ඇත්තෙම නෑ. .
    ඇප් බැරිනම් වෙන් එකකින් කරන්න වෙනවා ඒත් වෙබ් එකට වඩා ඇප් එකක් දැම්මොත් ටිකට් වැඩිපුර විකුනන්න පුලුවන් වෙයි. .

    වෙබ් + ඇප් සෙට් වෙනව නේද
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙබ් + ඇප් සෙට් වෙනව නේද

    ඔව් දෙකම දාන්න පුලුවන්. . අලුතෙන්ම හදන්න වෙනවා ඒකයි අව්ල. .
    ටික කාලයක් යන වැඩක්. .
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් දෙකම දාන්න පුලුවන්. . අලුතෙන්ම හදන්න වෙනවා ඒකයි අව්ල. .
    ටික කාලයක් යන වැඩක්. .

    ෆීල්ඩ් එක දන්නෙ නැති එකනෙ අවුල
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මම නම් මාස ගානකට එකක් විතර ඔහේ ගන්නව දැක්කොතින්. 20ක් ඇදෙනවා..ඊට එහා නෑ..මේකේ ඇදෙන උන් ඉන්නවද :D :P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මම නම් මාස ගානකට එකක් විතර ඔහේ ගන්නව දැක්කොතින්. 20ක් ඇදෙනවා..ඊට එහා නෑ..මේකේ ඇදෙන උන් ඉන්නවද :D :P

    මට වැඩිම 10000ක් ඇදිල තියෙනවා...:):):)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    අද මෙගා පවර් කියලා එකක් ගත්තා කෝටි 18ක් තියෙනවලු. තාම ඇදිලා නෑ ඒක. :yes::yes::yes:

    ඔකේ ඉලක්කම් 90ක් වත් ඇති බන්. එහෙම උනොත් ඉලක්කම් ටික විතරක් මාරු කරලා ලොතරැයි
    90 x 89 x 88 x 87 = 61324560 ප්‍රින්ට් කැරකි.

    ලංකාවේ හැම මනුස්සයම ඕකෙන් 3ක් ගත්තත් සුපිරි දිනුම ඇදෙන්නේ නෑ.

    ඉංග්‍රීසි අකුරකුත් තියෙනවනම්
    90 x 89 x 88 x 87 x 26 = 1594438560

    ඉන්දිඅවේ ඉන්න හැම මනුස්සයටම එක ගැනේ දුන්නොත් සුපිරි තෑග්ග ඇදෙන්න්න ඉඩ තියෙනවා.