ලොතරැයි බොරුවක් කරනවද?

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ඕක සාමාන්ය ලොතරයි විදියට ඉලක්කම් දෙකේ අන්ක හතරක් දාලා කරන්න බෑ. .
    මෙහෙම කියන්නම්. . ටිකට් 1000 විකිනෙනවා කියලා හිතමු. . ඒ ටිකට් වල අන්ක 1 ඉදන් 1000 වෙනකන් තියෙන්නේ. .
    ටිකට් එකක් රු 100 නම් ටිකට් 1000ට රු ලක්ශයයි. . ටිකට් එක කරන කෙනා 10% ගත්තොත් 90000ක් බෙදලා දෙන්න පුලුවන්. .
    ප්‍රදාන තැග්ග 50000ක් දීලා ඉතුරු 40000 කෑලි 4කට කඩලා දෙන්න පුලුවන්. . එතකොට තෑගි 5යි. .
    ටිකට් විකිනෙන ප්‍රමානේ අනුව ප්‍රදාන තැග්ගත් අමතර තැගි වලත් වටිනාකම් වෙනස් කරන්න පුලුවන්. .

    ඔවු, ඉස්සර මහජන සම්පතේ කෝටි 7ක් 8ක් තෑග්ගක් තියෙන වෙලාවේ ලොතරැයි වැඩියෙන් ප්‍රින්ට් කරලා දල තිබ්බ. ඒ දවස්වල අංක 6ම ගැලපිල මිලියනේ තෑගි 11ක් ගිය එක පාරක්.:cool::cool::cool:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ෆීල්ඩ් එක දන්නෙ නැති එකනෙ අවුල
    බයිසකලේ තියන ලොතරැයි විකුණන අයිය කෙනෙක් සෙට් කරගෙන අහපන් විස්තරේ. ඊට පස්සේ පොරගේ ඒජන්ට්.. එතනින් උදනම් ඉතින් ලොතරැයි මණ්ඩලේ ඉන්න එකෙක්...;););)
    ඊට පස්සේ උබට සංඛ්‍යානය දැනුම ඕනි හොදටම. :nerd::nerd:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    online apia tickets thorala gannda brida ban mahajna sampatha wage

    ඔන්ලියිනම් දන්නේ නෑ බන්, හැබැයි සමස් වලින් ගන්න පුළුවන් සිද්දියක් තියනවලු. පොඩ්ඩක් හොයල බලපන්.:eek::eek::eek:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මම දන්නා හැටියට ලොතරැයි අඩුම සතියකට 2ට කලින් දිස්ත්‍රික් ඒජන්ට් ගාවට එනවා.
    ඒ එනකොටම ඒ දෙන ලොතරැයි වලට තියෙන රුපියල් 20සේ දිනුම් වල සල්ලි අපහු දෙනවා.
    මහජන සම්පත දැන් සතියට දවස් 5ක් ද කොහේ අදිනවා බන්.
    මමනම් එකේ කරන්නේ අදෙනකම්ම අන්තිම අන්කේ එකම ගන්නවා... එලා හිටලා එකෙන් 1000ක් වගේ සෙට් වෙනවා.

    mokakda bn anthima anke ganna scene eka?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    mokakda bn anthima anke ganna scene eka?

    එක කරන්න පුළුවන් මහජන සම්පත වගේ එකක විතරයි මචන්.
    එකේ මොකක් හරි ලදී ගියපු නැති අංකයක් අරගෙන, ඒ අංකේ අන්තිමට එනකම් දිගටම ඒ අන්කෙන්ම ගන්නවා. :):):)
    මේ දවස්වල මම දිගටම ගන්නේ අන්තිමට 4 තියෙන ඒවා. සමහරු උදේ පාන්දරම ඇවිත් ඕවගේ අන්තිමට එකම අන්කේ තියන ලොතරැයි ඔක්කොම අරන් යනවා.
    :cool::cool::cool:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    එක කරන්න පුළුවන් මහජන සම්පත වගේ එකක විතරයි මචන්.
    එකේ මොකක් හරි ලදී ගියපු නැති අංකයක් අරගෙන, ඒ අංකේ අන්තිමට එනකම් දිගටම ඒ අන්කෙන්ම ගන්නවා. :):):)
    මේ දවස්වල මම දිගටම ගන්නේ අන්තිමට 4 තියෙන ඒවා. සමහරු උදේ පාන්දරම ඇවිත් ඕවගේ අන්තිමට එකම අන්කේ තියන ලොතරැයි ඔක්කොම අරන් යනවා.[/SIZE]:cool::cool::cool:

    e kiyanne no: 5 ticket eke agata langadi awilla nathnam, uba digatama last number eka 5 thiyana ticket gannawa. ehemada?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    e kiyanne no: 5 ticket eke agata langadi awilla nathnam, uba digatama last number eka 5 thiyana ticket gannawa. ehemada?

    ඔවු :):);)
    එක හොදට අවදානෙන් ඉදල කරන්න ඕනි. කොහොමත් ලොතරැයි විකුණන කෙනා සෙට්නම් ඕව අහගන්න පුළුවන්.
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Hari mata thiyena prashne mokak hari algo ekak hari system ekak hari dala Lottery print karaddi adena Numbers print nokara hitiya kiyala. Habai hulan walin hariyata bola wisi karana eka kohomada computer eken palanaya karanne? me gena PLC arduino karapu un pilithurak dunnoth hari, Nathuwa NASA eke technology theory eka lankawata kohomath denna bari wei. Anik prashne othana inna adikshaka mandalaya police lokko rajya ayathana lokko hamadama maru wenawa. unge as wahan gema gahanna one nattan un hamotama kappan denna one.

    PS: man lottery ganne natha, okath ekthara akarayaka suduwak.
     
    ප්‍රින්ට් කරපු නම්බර් දිනුම් අදිනකොට මැෂින් එකෙන් එහා මෙහා කරනවා කියන්නේනම් ඉතින් ලේසි වැඩක් නෙවෙයි බන්.
    අධීක්ෂණ මණ්ඩලේ හැමදාම මාරු උනාට එකම කට්ටිය එනවා මචන්. අපේ ඉස්සර අදුරන කෙනෙක් ඉන්නවා, දැන් අමාත්‍යංශ සහකාර ලේකම් කෙනෙක්, එය නිතරම ඉන්නවා.

    ලොතරැයි කියන්නේ සුදුවක් තම. කැසිනෝ ගහනවා වගේ ලක්ෂ ගානක් සල්ලි දන්නේ නැනේ. අනික හැමදාම රුපියල් 100යේ 200ක ලොතරැයි ගන්නෙත් නැනේ.
     
    • Like
    Reactions: tsomeone

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔවු :):);)
    එක හොදට අවදානෙන් ඉදල කරන්න ඕනි. කොහොමත් ලොතරැයි විකුණන කෙනා සෙට්නම් ඕව අහගන්න පුළුවන්.

    lottery wikunana eka nam set bn. mage yaluwek inne.
    ubata me system ekata karala adila thiyanawada bn?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ප්‍රින්ට් කරපු නම්බර් දිනුම් අදිනකොට මැෂින් එකෙන් එහා මෙහා කරනවා කියන්නේනම් ඉතින් ලේසි වැඩක් නෙවෙයි බන්.
    අධීක්ෂණ මණ්ඩලේ හැමදාම මාරු උනාට එකම කට්ටිය එනවා මචන්. අපේ ඉස්සර අදුරන කෙනෙක් ඉන්නවා, දැන් අමාත්‍යංශ සහකාර ලේකම් කෙනෙක්, එය නිතරම ඉන්නවා.

    ලොතරැයි කියන්නේ සුදුවක් තම. කැසිනෝ ගහනවා වගේ ලක්ෂ ගානක් සල්ලි දන්නේ නැනේ. අනික හැමදාම රුපියල් 100යේ 200ක ලොතරැයි ගන්නෙත් නැනේ.
    100, 200 නම් නතින්ග් බන්.. කූලීවැඩ කරන උනුත් ගන්නවා ඔහොම. ටිකට් 4-5. මම අදුරන ඉතාලි ගිය එකෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා. ඌ දවසට 1000ක ගන්නවා.. ඌට දිනුමුත් හැබැයි සෙට් වෙනවා. ලොතරැයි කොල්ලා හවසට යනකොට උගේ ඉතුරු ටිකට ඔක්කොම ගන්නවා.. අවම 1000ක් නම් ශුවර් හැමදාම.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    100, 200 නම් නතින්ග් බන්.. කූලීවැඩ කරන උනුත් ගන්නවා ඔහොම. ටිකට් 4-5. මම අදුරන ඉතාලි ගිය එකෙක්ගේ තාත්තා කෙනෙක් හිටියා. ඌ දවසට 1000ක ගන්නවා.. ඌට දිනුමුත් හැබැයි සෙට් වෙනවා. ලොතරැයි කොල්ලා හවසට යනකොට උගේ ඉතුරු ටිකට ඔක්කොම ගන්නවා.. අවම 1000ක් නම් ශුවර් හැමදාම.

    අපේ මල්ලි එක පාරක් කැටෙක තිබ්බ 1900ක් අරගෙන එකෙන් ශනිදා වාසනම ගත්ත එක දවසක. එතකොට රුපියල් 10ට තිබ්බේ. ;);)
    කොහොම හරි පොරට 4000+ ගානක් ඇදුනා, වැඩිම තිබ්බේ 500ද කොහේ. 100 ඒවානම් ගොඩක් තිබ්බ. ඊට පස්සේ පොර වැඩේ නැවැත්තුව.:no::no:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    lottery wikunana eka nam set bn. mage yaluwek inne.
    ubata me system ekata karala adila thiyanawada bn?

    ඔවු,සුපිරි තෑග්ග නෙවෙයි මචන්. වැඩිම 1000. කොහොමත් මටනම් ලොතරැයි අතින් වියදම් කරන ගන්න වෙන්නේ බොහොම කලාතුරකින්. සතියේ දවස් 5 උදේ වැඩට යනකොට ගන්නවා අඩුම 20,40හේ ඒවා සෙට් වෙනවා. ඒවාටම අපහු ගන්නවා මිසක් සල්ලි දීල ගන්නේ නෑ.:lol::lol:
     
    • Like
    Reactions: scorpion MW

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    අපේ මල්ලි එක පාරක් කැටෙක තිබ්බ 1900ක් අරගෙන එකෙන් ශනිදා වාසනම ගත්ත එක දවසක. එතකොට රුපියල් 10ට තිබ්බේ. ;);)
    කොහොම හරි පොරට 4000+ ගානක් ඇදුනා, වැඩිම තිබ්බේ 500ද කොහේ. 100 ඒවානම් ගොඩක් තිබ්බ. ඊට පස්සේ පොර වැඩේ නැවැත්තුව.:no::no:
    මම එක පාරක් 400කගත්තා.. රුපියල් 20ක් තිබ්බා.. :sorry::sorry::sorry: