ලොතරැයි බොරුවක් කරනවද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔවු,සුපිරි තෑග්ග නෙවෙයි මචන්. වැඩිම 1000. කොහොමත් මටනම් ලොතරැයි අතින් වියදම් කරන ගන්න වෙන්නේ බොහොම කලාතුරකින්. සතියේ දවස් 5 උදේ වැඩට යනකොට ගන්නවා අඩුම 20,40හේ ඒවා සෙට් වෙනවා. ඒවාටම අපහු ගන්නවා මිසක් සල්ලි දීල ගන්නේ නෑ.:lol::lol:

    ela. rep+++++
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔවු :):);)
    එක හොදට අවදානෙන් ඉදල කරන්න ඕනි. කොහොමත් ලොතරැයි විකුණන කෙනා සෙට්නම් ඕව අහගන්න පුළුවන්.

    මහජන සම්පත දිනුම දෙන හැටි පැටලෙනවනෙ බං.
    මම වැඩිය ඕක ගනනෙ නෑ
    පිලිවෙලට තියෙන්න ඕනෙ නේද?
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Xibits poddak blnw kiwwa ayye.. app ekka hadaganna ekek one
    ඔකට හරියන්නේ ඇප් එකක් තමා. එහෙම නැතිව ඔක ෆිස්කලි විකුනන්න ගියොත් නම් කූඩුවේ තමා.
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    අපෝ මහජන සම්පත මලාට ඇදෙන්නෑ 20 ක් වත් පිලිවලට ඔන නේ එක්කෝ මුල ඉදන් පිලිවල නැත්නම් අග ඉදන් පිලිවල අද කෝටිපති එක නම් ඇදෙනවා අලුත් නිසා දිනුම් යනවා ඒකේ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔකට හරියන්නේ ඇප් එකක් තමා. එහෙම නැතිව ඔක ෆිස්කලි විකුනන්න ගියොත් නම් කූඩුවේ තමා.

    අනිවා ෂොට් එක දෙනව
     
    rayan kolla

    Junior member
  • Feb 23, 2015
    233
    10
    18
    මාත් දැන් ටිකට් ගන්නවා අම්බානට ඇදෙයි කියලා හිතන් 😐 100 යි 40යි 20 යි තිවිලා තියෙන්නේ 😐 අපරාදේ සල්ලි 😐
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මොකො සීන් එක.. ලොතරැයියක් ගහනවද?

    ඔකට හරියන්නේ ඇප් එකක් තමා. එහෙම නැතිව ඔක ෆිස්කලි විකුනන්න ගියොත් නම් කූඩුවේ තමා.

    ඕකේ නීතිය ගැන හොයලා බලන්න ඕනා මුලින්ම. . :)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕකේ නීතිය ගැන හොයලා බලන්න ඕනා මුලින්ම. . :)
    ප්ප්‍රොජෙක්ට් එක ගැන නම් ආන්ඩුවේ උන්ට කියලා මේක අවුල්ද කියලා නම් අහන්න එපා. එහෙම උනොත් ඔකුන් නීතී ගේනවා..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ප්ප්‍රොජෙක්ට් එක ගැන නම් ආන්ඩුවේ උන්ට කියලා මේක අවුල්ද කියලා නම් අහන්න එපා. එහෙම උනොත් ඔකුන් නීතී ගේනවා..
    හොරෙන් කරන එකක් තමයි
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හොරෙන් කරන එකක් තමයි
    සැහෙන ගානක් සෙට් උනාම ආයි මුල ඉදන් රීබ්‍රැන්ඩ් කරලා කරන්න ඔනා. නැතිනම් ඔකුන්ට ක්ලික් උනොත් සැහෙන ගානක් ගෙවන්න වෙයි අයිති එකාට.
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    මාත් දැන් ටිකට් ගන්නවා අම්බානට ඇදෙයි කියලා හිතන් 😐 100 යි 40යි 20 යි තිවිලා තියෙන්නේ 😐 අපරාදේ සල්ලි 😐

    ඇදෙනවන්ම ඇදෙයි බන්, බොරුවට ගොඩක් ගන්න එපා, දවසට එකක් ඕනිනම් උපරිම 2ක් ගනින්. :):):)
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    Podi Silva - පොඩි සිල්වා;22533713 said:
    hodata adena ticket ekak kypnko :(

    අදකෝටිපති

    මහජන සම්පත තම, එක දිගටම අදෙනකම් අන්තිම ඉලක්කම එකම ගනින්, අවදානෙන් හිටියොත් වැඩිය ඇදුනේ නැති අංක 2ක් වගේ මීටර් කරගෙන ඒවත් ගත්තකි. :):):)

    අද කෝටිපත් එහෙම ඇදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි බන්. ලොතරැයි කෝටි 10න් එකක් වගේ.:nerd::nerd::nerd:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,526
    8,740
    113
    ලොතරැයි වල අමුතු හොරයක් නෑ. ඕනෙ නම් ගණන් හදල පෙන්නන්න පුලුවන්.

    ඔවු බන්, එකම තම මත කීවේ, අය අමුතුවෙන් බොරුවට හොර වැඩ කරන්න ඕනි නෑ, පොතේ හැටියටම සංඛ්‍යානය පාවිච්චි කරලා වැඩේ ගොඩ දන්නා පුළුවන්.:cool::cool::cool:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අනික ගොඩක් ටිකට් වල තියෙන්නේ ආරෝහණ පිළිවෙලට විතරයි. බට් අදිනකොට කලවමට වැටෙන්නේ....

    මහජන සම්පත හැර අනික් අනික් ටිකට් වලට එක අවුලක් නැ බන් .. අංක ටික ටිකට් එකේ තියෙන්නයි ඕනේ..

    මහජන සම්පත දිනුම දෙන හැටි පැටලෙනවනෙ බං.
    මම වැඩිය ඕක ගනනෙ නෑ
    පිලිවෙලට තියෙන්න ඕනෙ නේද?

    ඔව් බන් පිස්සු මගුලක් එක නම් මටත් මුල් කාලේ තෙරුන් නැ..

    ඇදෙනවන්ම ඇදෙයි බන්, බොරුවට ගොඩක් ගන්න එපා, දවසට එකක් ඕනිනම් උපරිම 2ක් ගනින්. :):):)

    මචං උබ ඇයි බන් මහජන සම්පතම ගන්න කියන්නේ.. උබ හිතනවද එකෙන් වාසිය වැඩි කියලා? එකේ තියෙන අංක ගාන වැඩි නේද බන් අනික් ටිකට් වලට වඩා? පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න?:eek: මට ගොවිසෙන වගේ ටිකට් එකක දිනුම් වාරය හැදෙන ගනිතම සිද්දිය තේරෙනවා.

    Podi Silva - පොඩි සිල්වා;22533713 said:
    hodata adena ticket ekak kypnko :(

    මම ත්රෙඩ් එකේ මුලින් ඉදන් බලුවා උබ නැත්තේ මොකෝ කියලා ? තෝ ත්රෙඩ් කියක් නම් දාන්න ඇද්ද :lol::lol:

    මහජන සම්පත තම, එක දිගටම අදෙනකම් අන්තිම ඉලක්කම එකම ගනින්, අවදානෙන් හිටියොත් වැඩිය ඇදුනේ නැති අංක 2ක් වගේ මීටර් කරගෙන ඒවත් ගත්තකි. :):):)

    අද කෝටිපත් එහෙම ඇදෙන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි බන්. ලොතරැයි කෝටි 10න් එකක් වගේ.:nerd::nerd::nerd:

    සම්පත පිලිවෙලට ඕන නේ බන්
    ඔහොම ගත්තත් 20 ක් නේ බන් ගොඩක් වෙලාවට ඇදෙන්නේ :( :(