ඩොයිලි රැජිනට යවපු ලිපියක තියෙන්නෙ සිංහල කාන්තාවන් දරුවන් හැදීමටම උපන් හපන් ජාතියක් කියල. මේ කසිකබල් සුද්දගෙ ක්රමේ හින්ද අද අපේ හුගක් කාන්තාවන්ගෙ විවාහ පරක්කුයි.
සිංහල කාන්තාවො හරිනම් අවුරුදු 17 දිවත් කසාද බදල අවුරුදු 30 වෙනකොට දරුවො 5ක්වත් අඩුතරමෙන් හදල තියෙන්න ඕන. ඒත් අද මේ ජරා සුද්දගෙ ක්රමයක් හින්ද කාන්තාවො මුල් තැන දෙන්නෙ ඉගනීමටයි රැකියාවටයි. හොද පිරිමියෙක් ඉන්නවනම් කාන්තාවන්ට කන්න දෙන්න පුලුවන් වෙන්න ඕන එතකොට කාන්තාවො රැකියාවල් කරන්න ඕනෙ නෑ. එදා අපේ සිංහල පිරිමි එහෙමයි. ඒත් අද හුගක් ඉන්නෙ සුද්ද බෝකරල ගිය කලු සිංහලයින්ගෙන් පැවත එන නපුංසක පිරිමි.

Last edited:
ගෑනු ඉගෙනගන්න රස්සා කරන්න ඕනෙකමක් නෑ පහලව දාසය වෙද්දීම ඔය මොකෙක්ටහරි බන්දල දීල 30 වෙද්දී අවම ළමයි හය හත් දෙනෙක්වත් වදන්න ඕනේ 