2020 ජනපතිවරණය

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    මහජන එක්සත් පෙරමුණ මෙයිත්‍රී ට සෙට් වෙයි කියල උබ අනාවැකි කියපු එක පැහැදිලි කරපන් පොඩ්ඩක්?

    මැතිණිගෙ කාලෙ එක්කහු වෙච්ච කොමියුනිස්ට් පක්ෂයක් තිබ්බා එකෙ නම් මට හරි මීටරයක් නැහැ. ඒ පක්ෂෙ නම මෙක කියල හිතලා තම මන් එක කෙටුවෙ.
    ඒකයි.

    එකතුවෙන්න බැරිත් නැහැ එක්කහු වෙනවානම් .කොහොම නමුත් ඊලඟ ජනාධිපතිවරනෙදි නියත වශයෙන්ම තනි බලයකට උඩට එන්න බැහැ. යු ඇන් පී සහය ලැබෙන්නම ඔනෙ දිනන එකාට.
    දෙමළ පක්ෂ වල සාහයත් තීරණාත්මක සාධකයක් වෙනවා ඊලන්ග ජනාධිපතිවරණෙදි.
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මන් අදහස් කරෙ 2020 ජනාධිපතිවරණෙ වෙද්දි .කලින් වතාවල් වල වගෙ ඊලඟ එක දිනන්න බැහැ.මොකද තත්වෙ වෙනස් සැහෙන්න. මෙ බැඳුම්කර සිද්ධියෙන් ඒක වෙනස් වෙනවා. ෆොනිට ඔනෙ මහින්දගෙන් පලිගන්න.
    බොහොදුරට ෆොනි මෛත්‍රීගෙ පාර්ශවයෙ එක්සත්ජාතික පාක්ෂිකයෙක් වෙවි.
    එත් ඒ පාර්ශවයෙ පොදු අපෙක්ෂකයා කවුද ?
    ඒක තමා ප්‍රශ්නෙ. මහින්ද මෛත්‍රී එක්කහුනම් වෙන්නෙ නැහැ.

    කොහොමනමුත් ඊලඟ ජනාධිපතිට යු ඇණ් පි සහයොගය නැතුව දිනන්න කොහෙත්ම බැහැ

    උබ අන්තිමට කියල තියන එක පිලිගන්න බැ බන්.. unp support එක නැතුව චන්දෙ දිනන්න බැ කියන එක..

    Unp එකට රනිල් බැදුම්කර කේස් එකක් නෙවෙයි 10 ක් කලත් වෙනස් වෙන්නෙ නැති චන්ද පදනමක් තියනව. එතන 35% ක් විතර මුස්ලිම් , tamil චන්ද එක්කම..

    නිදහශ් පක්ශෙත් එහෙමයි මහින්ද මොනව කලත් වෙනස් වෙන්නෙ නැති 35% ක් විතර තියනව..

    ඔය දෙගොල්ලොන්ටම ස්තිර නැති ආසන්න වශයෙන් 20% - 30% ක් විතර පාවෙන චන්ද ටිකකුත් තියනව. ඒ ටික කැරකෙන පැත්ත අනුව තමා 2020 තීරනය වෙන්නෙ.. දැන් ඉස්සරට වඩා රටේ පාවෙන චන්ද ප්‍රතිශතය වැඩී කොහොමත්.. ඒ ටික හැරෙන පැත්ත තීරනය වෙන්නෙ කොහොමත් ඔය බැදුම්කර සිද්දිය, රටේ development එක වගේ දේවල් අනුව තමයි..

    Unp ට 2015 හම්බුන ගොඩක් පාවෙන චන්ද මේ බැදුම්කර කේස් එකෙන් කැඩුන මචන්.. මේක තව ඇදුනොත් unp යේ තත්වෙ දරුනු වෙනව..
     
    • Like
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    [FONT=&quot]වෙන්න යන දේ එකක්.....[/FONT]
    [FONT=&quot]නමුත් වෙන්න ඕන දේ වෙන එකක්......[/FONT]

    [FONT=&quot]අපි කොහොම හරි රැල්ල හරවන්න ඕන වෙන්න යන දේ වෙන්න දෙන්න නෙවෙයි.[/FONT]
    [FONT=&quot]වෙන්න ඕන දේ කරගන්න......[/FONT]

    අපෙ රටෙ බොහො අයට පක්ෂ දෙශපාලනයෙ බලපෙරළි ගැන එක එක දෙශපාලඥයා ගහපු ගැට ගැන උජාරුවෙන් කතා කරාට අවබොධ කරගත්තාට ඡන්දයක් තමන් පාවිච්චි කරන්නෙ මොකටද කියන නියම අර්ථෙන් එකෙක්වත් පාවිච්චි කළෙත් නැහැ කරාවිද කියන්නත් බැහැ.

    ඉස්සර ජනාධිපතිවරණෙක මැතිවරණෙක දිනන පැත්ත කිව්ව හැකි. එත් ඉස්සරහට එක බැහැ. අවිනිශ්චිතයි.
    දැන් ෆෙස්බුක් වගෙ දෙවළුත් තියෙනව ඉතිං මෙව්වා හරහා ජනමතය එක එක අතට පෙරළෙන අවස්ථාත් තියෙනවා. පහුගිය ජනාදිපතිවරණෙදි වගෙ.
    වෙන්න තියෙන දෙ වෙනසක් කරන්න වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් සමඟ ඒකටම හැඩගැහිච්ච පිරිසක් ඕනෙ.
    එත් එක තමා නොවෙන්නෙම
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,595
    113
    සේදවත්ත
    රොහාන් පල්ලේත්වත වගේ ඩයල් එකක් ආවොත් මේ චන්ද තව කැඩෙනවා . මොලයක් තියන උන් ආයේ කවදාවත් තිබ්බ පක්ෂ වලට චන්ද දෙන්නේ නෑ. අලුත් එකාගේ කැප්පේන් එක මත ගොඩක් චන්ද කඩන්න පුලුවන් හැම පැත්තෙන්නම
     
    • Like
    Reactions: BruceWayne92

    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England

    අපෙ රටෙ බොහො අයට පක්ෂ දෙශපාලනයෙ බලපෙරළි ගැන එක එක දෙශපාලඥයා ගහපු ගැට ගැන උජාරුවෙන් කතා කරාට අවබොධ කරගත්තාට ඡන්දයක් තමන් පාවිච්චි කරන්නෙ මොකටද කියන නියම අර්ථෙන් එකෙක්වත් පාවිච්චි කළෙත් නැහැ කරාවිද කියන්නත් බැහැ.

    ඉස්සර ජනාධිපතිවරණෙක මැතිවරණෙක දිනන පැත්ත කිව්ව හැකි. එත් ඉස්සරහට එක බැහැ. අවිනිශ්චිතයි.
    දැන් ෆෙස්බුක් වගෙ දෙවළුත් තියෙනව ඉතිං මෙව්වා හරහා ජනමතය එක එක අතට පෙරළෙන අවස්ථාත් තියෙනවා. පහුගිය ජනාදිපතිවරණෙදි වගෙ.
    වෙන්න තියෙන දෙ වෙනසක් කරන්න වෙනසක් කරන්න පුළුවන් කෙනෙක් සමඟ ඒකටම හැඩගැහිච්ච පිරිසක් ඕනෙ.
    එත් එක තමා නොවෙන්නෙම

    wake up bro
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,270
    1
    13,160
    113
    Gotham City
    රොහාන් පල්ලේත්වත වගේ ඩයල් එකක් ආවොත් මේ චන්ද තව කැඩෙනවා . මොලයක් තියන උන් ආයේ කවදාවත් තිබ්බ පක්ෂ වලට චන්ද දෙන්නේ නෑ. අලුත් එකාගේ කැප්පේන් එක මත ගොඩක් චන්ද කඩන්න පුලුවන් හැම පැත්තෙන්නම

    ඌත් අනික් උන් වගෙම තමා බන් .
    ඌ ජනාධිපතිවරණෙ දින්නා කියමු ? ආණ්ඩු හදන්නෙ කොහොමද ?
    උගෙ පැත්තට මහමැතිවරණෙට ඉල්ලන්නෙ කවුද ?
    ඉතිං ඌටත් අර පක්ෂ වලට හෙත්තු වෙන්න වෙනවා.
    ඒ පක්ෂ වලට හේත්තු උනා කියන්නෙ දින්නත් තමන්ට ඔනි දේ කරන්න බැහැ. තමන් නිකන් අවස්ථානුකූල චන්දෙ දිනන උපකරණයක් විතරයි
    දැන් පෙන්නෙ නැද්ද සිරාට වෙලා තියෙන්නෙ ?
    සිරා දින්නාට ආණ්ඩුව කන්ට්‍රොල් කරන්නෙ රනිල්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාගේ අදහස වෙනස් පොඩ්ඩක් .. 2020 වෙනකන් මහින්ද කොහොමත් එකතු වෙන එකක් නැ කා එක්ක වත්.. හැබැයි බොලේ දානවා එකතු වෙන්න කැමති කියලා.. පක්ෂෙට, රටට පෙන්නවා my3 එක්ක ආණ්ඩු කරන්න කැමති උන් තමා අපිව ගන්නේ නැත්තේ කියලා.

    මහින්ද උඩු හිතින් කැමති... මොකද මිනිහා දනනව 2020 වෙනකන් මොකක් හරි කර කර ෂේප් කර ගන්න ඔනෙ නැති නම් පුත්තුන්ට යි ශිරන්ති ටයි දවස ගානේ රස්තියාදු කියලාත්.. ඒ වගේම මහින්ද යටි හිතින් කොහොමත්
    my3 යටතේ ඉන්න පොඩ්ඩක් වත් ඔකේ නැ.. එක නිසා වටේ ඉන්න ගෝලයන් කුලප්පු කරනවා වැඩේ නොවෙන්න..

    රටේ තියෙන නිතිය අනුව මොලේ තියෙන ඕන එකක් දන්නවා මහින්දට අයි ජනධිපති වෙන්න බැරි බව.. මහින්ද, බැසිල්, චමල් තුන් දෙනාම දන්නවා 2020 දාන්න ඕනේ කාවද කියලාත්.. ඒ දාන කෙනාට මහින්ද චන්ද කොහොමත් වැඩ කරනවා.. බොහොම සුළු පිරිසක් ඇරෙන්න රටේ ගොඩක් අය අවුලක් නැති වෙයි..
    යුන්පි උන්ට කොහොමත් රෙද්දක් ඇදන් අයි ගේමක් ගන්න බැ කාලෙකට.. 2020 මොකෝ රනිල් ඉල්ලනවා කියලද?:lol:
    my3, රාජිත ද :no::no: ෆොන්සේකා, පාටලි:lol:, සජිත් :baffled:ඉල්ලනවා කියලද?

    සමරි: 2020 වෙන කන් රට කොහොමත් මෙහම තමා..අරාජිකයි.. අලුත් මොකුත් කරන්න වෙන්නේ නැ. එකාබද්නෙන් බාල්ධිය තමා.. :dull: 2020 පොහොට්ටුවෙන් දාන කෙනා තමා මහින්දව අගමැති කරන්නේ.. ඒ දාන කෙනාට යුන්පි ටිපිකල් නොවන චන්දත් එකතු වෙනවා..

    2020 දාන්න ඕනා කෙනා කවුද කියලා පාරට බැහැලා බලපන්.. උබට දැනෙයි..

    :) 100%
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දෙකටබෙදිච්ච චන්ද ටික දැන් හතර පහට බෙදිලා අන්තිමට දෙමළෙක් හරි හම්බයෙක් හරි විධායක ජනාදිපති වෙච්ච දවසට තමයි ෆොන්න සිංහලුන්ට රෙද්දේ රෙවෙන්නේ...... මතකනේ මේපාර දෙමලා ප්‍රධාන විපක්ෂ නායක වුනාට රිද්දගත්ත රිද්දගැනිල්ල:sorry::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දෙකටබෙදිච්ච චන්ද ටික දැන් හතර පහට බෙදිලා අන්තිමට දෙමළෙක් හරි හම්බයෙක් හරි විධායක ජනාදිපති වෙච්ච දවසට තමයි ෆොන්න සිංහලුන්ට රෙද්දේ රෙවෙන්නේ...... මතකනේ මේපාර දෙමලා ප්‍රධාන විපක්ෂ නායක වුනාට රිද්දගත්ත රිද්දගැනිල්ල:sorry::rofl::P

    විපක්ශ නායක උනේ නැ..විපක්ශ නායක කරා..අර චන්දෙන් පැරදුන උන්ට හුටන්..මන්ත්‍රිකම් දීල කැබිනට් ඇමතිකමුත් දුන්න වගේම විපක්ශ නායක කම සම්බන්ධන්ට තෑගි කරා...නැත්තන් විපක්ශ නායක කම යන්නෙ ඒකාබද්දෙට...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    විපක්ශ නායක උනේ නැ..විපක්ශ නායක කරා..අර චන්දෙන් පැරදුන උන්ට හුටන්..මන්ත්‍රිකම් දීල කැබිනට් ඇමතිකමුත් දුන්න වගේම විපක්ශ නායක කම සම්බන්ධන්ට තෑගි කරා...නැත්තන් විපක්ශ නායක කම යන්නෙ ඒකාබද්දෙට...

    මලබද්දේ උන් නීති කතාකරපු එකට මොකෝ වුනේ? :baffled:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මන් කලින් දාපු ත්‍රෙඩ් එකෙ මිශ්‍ර අදහස් තිබ්බා ඒ ඒ කෙනාගෙ දෙශපාලන අත්දැකීම් මත.
    http://www.elakiri.com/forum/showthread.php?t=1825893

    බැඳුම්කර කෙස් එකෙන් යු ඇන් පී එක සවුත්තු වෙලා තියෙනවා කියන එක අමුතු දෙයක් නෙමෙ නෙ ?

    මට හිතෙන්නෙ මෙකයි මෙ බැඳුම්කර ජංජාලය අස්සෙ යු ඇන් පි එක දෙකට නැත්තම් තුනකට වගෙ කැඩෙනවා

    එක පාර්ශවයක් තමා රනිල් වික්‍රමසිංහ සහ ඔහුගෙ රාජකීය විද්යාල ආදිශි‍ය සංගමෙ අය .

    අනෙක් පස තමා සජිත් ප්‍රෙමදාස ඇතුලු ඔහුගෙ පිරිස
    (බැඳුම්කර සිද්ධිය පස්සෙ සිරස නාලිකාවෙ ක්‍රියාකලාපයෙන් නිගමනයක් ගන්න පුළුවන්)

    කැඩෙනවානම් තුන්වෙනි කෑල්ල තමා යු ඇන් පී එකට පසුකාලීනව එක්කහු වෙච්ච ඈයො
    (අතුරලියෙ රතන, පාඨලි චම්පික,සරත් ෆොන්සෙකා )

    මේ අතරෙ මහින්ද ට්‍රයි කරනවා පොහොට්ටුවෙන් ඇවිත් ඡන්ද දිනන්න. ඒක වෙන්නෙ නැහැ.
    මහින්දට ඡන්ද පදනමක් තියෙනවා තමා. එත් ඒ පක්ෂෙ පණ මදි තාම .ඉදිරියෙදි බලමු .
    ගම්මන්පිළ, වීරවංශ වගෙ උන්ට ඇපත් නැති වෙන ලකුණු තියෙන්නෙ. මොකද උන්ගෙ පක්ෂ (පිළිවෙලින් හෙළරුමය, ජා.නී.පේ )වලින් උන්ට කේස් වැටිලා තියෙන්නෙ දැන් දැන් .
    විමල් ගෙ සද්දයක් වත් නැහැ මෙ කාරණාව ගැන .
    පෞරාණික ශ්‍රිලංකා කාරයා මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.
    මැතිණිගෙ කාලෙ වගෙ නිදහස් පක්ෂයට හිතැති අනෙකුත් වාමාංශික පෙරමුණු ටික
    මෛත්‍රී එක්ක එක්කහු වෙනවා.

    2020 ඡන්දෙ යන්නෙ මේ විදියට.
    මහින්ද ප්‍රමුඛ පොහොට්ටුව,

    නිදහස්පක්ෂය සහ හිතැති වාමංශික පක්ෂ

    නිදහස් පක්ෂෙට බලයට එන්න තියෙන ලොකුම බාදකෙ එදා ඉඳන් වගෙ යු ඇන් පී එක.

    ඒ යු ඇන් පී එකට තමා සිරා දැන් ගේම දෙන්නෙ.

    අපි පොඩ්ඩක් ජනාධිපතිවරණ ඉතිහාසය බලමු

    විධායක බලය සහිත පත්වෙච්ච ජනාධිපති ලා ජනාධිපතිවරණ වලින් තනි පක්ෂෙකින් පත් උනා නම් ඒ යු ඇන් පී එකෙන් විතරයි (ජේ ආර් ජයවර්ධන , ප්‍රේමදාස )

    ප්‍රේමදාසගෙන් පස්සෙ රටෙ පැවතිච්ච ජනාධිපතිවරණ වලින් ජනාධිපති තීරණය වුණ තීරණාත්මක දේ උනේ ප්‍රභාකරන් ඇතුලු එල් ටී ටී ක්‍රියාකාරකම් නිසා.
    ප්‍රේමදාස ඇතුළු යු ඇන් පී එකෙ ගොඩාක් නායකයො බෝම්බෙට ගියා ඒක නිසා 1994 දී ජනාධිපතිවරණට යු ඇන් පී එකෙන් එවන්න එකෙක් හිටියෙ නැති නිසා ගාමිණි දිසානයකගෙ වයිෆ් ව තරඟ කෙරෙව්වා.
    චන්ද්‍රිකා දින්නෙ අන්න ඒ වාතාවරණය උඩ.
    ආයෙ 2000 දිත් කොටි බෝම්බෙට මැඩම් ඇහැ පොට්ට කරගෙන සානුකම්පිහ ඡන්ද වලින් දින්නා.
    2005 දි උතුරෙ ඡන්දෙ ප්‍රභාකරන් තහනම් කරා ඒ හේතුවෙන් මහින්ද යන්තම් දින්නා.
    2010 දි කොටි නැති කරපු ගෞරවෙ උඩ මහින්ද ආයෙත් දින්නා

    2015 2015 දී ඔන්න තත්වෙ ටිකක් වෙනස් .කොටි නැහැ.

    ඒත් යු ඇන් පි ඒකට තනිව රනිල් එක්ක දිනනන බැහැ.

    ඒක නිසා පොදු අපේක්ෂකයෙක් හැදුවා.

    මහින්ද සුපුරුදු පරිදි සන්ධානෙ(පක්ෂ කිහිපයක එකතුවක් ) එක්ක සටන් කලා පරාද උනා.

    2020 තවත් වෙනස් .
    2020 දී බලයට පත්වෙන්න ඔනි එකාට මොන පැත්තෙන් ඉල්ලුවත් යු ඇන් පී සහාය නැතුව කොහොමත් බලයට එන්න බැහැ.

    මොන පැත්තෙන් උනත් ඉදිරිපත් වෙන එකා ඉදිරිපත් වෙන්නෙ පොදු අපේක්ෂකයෙක් විදියට.

    මෛත්‍රී මහින්දගෙ සෙට් එකත් එක්ක සන්ධාන ගත වෙන්නෙ නැහැ .
    මොකද මැඩම් කැමති නැහැ මහින්ද එක්ක දීග යන්න ආයෙත්.

    ඉතිං යු ඇන් පි එකෙන් කැඩෙන එක කොටසක් මෛත්‍රී ඇතුළු නිදහස් පක්ෂෙටත් අනෙක් කොටස/කොටස් මහින්ද ඇතුළු සෙට් එකට සහාය පල කරාවි .

    මෙතන තමා ගේම තියෙන්නෙ. දිනන එකා අවිනිශ්චිතයි

    දැනගන්න දෙයක් තියෙනවානම් අහපල්ලා

    උඹලාගෙ අදහස් කියපල්ලා

    2020 දී යූඇන්පී එක අනිවාර්ය අර්බුදයකට මූණ දෙනවා ඒක ශුවර්. රනිල්ට ආයේ ඉල්ලන්න බෑ වගේම රනිල් ‍වටේ ඉන්න හිතවත් සෙට් එකටත් ආයේ චන්දෙකට එන්න බැරි තත්වයක් තියෙන්න‍ෙ. මංගල විතරයි දැනට පොඩ්ඩක් හරි නමක් තියන් ඉන්නෙ. ගොඩක් වෙලාවට ඌ යූඇන්පී එකේ අනාගත නායකයා වෙයි. සජිත්ට නන් නායක කම ගන්න හම්බ වෙන්න නෑ ඌ කරන ‍ගොන් වැඩ නිසා. අනික ඌ ‍කොන්දක් නැති එකෙක් කියල දැනටම ඔප්පු කරල ඉවරයි, රනිලාගේ කටු සුප්පන්න ගත්ත සීන් එකෙන් පස්සෙ. ෆොන්සේකා හැබැයි මංගලයටත් ගේමක් දීලා යුූඇන්පී එකේ නායකයා වෙන්න ඉඩකුත් තියෙනවා යූුධ සෙන්පති සීන් එක ඉස්සරහට දාගෙන. යූඇන්පී ගොන්නුත් රැවටෙන්න පුලුවන් ඒකට. හැබැයි යූඇන්පී එකේ සුලු ජාතික නායකයෝ නන් ඒකට කැමති වෙන එකක් නෑ.

    සිරිසේන නන් බලන් ඉන්නෙ යූූඇන්පී එකට ගේම දීලා 2020 කෝම හරි උෟ දිනන්න සුලු ජාතික චන්දත් අරන්. හැබැයි එහෙම කරනවානන් ඌ අනිවා මහින්දටයි වීශේශයෙන්ම ගෝඨාටයි ගේමක් ‍දීලා හිරේ් දාන්නම වෙනවා. කෝම උනත් සිරාට සුලුතර චන්ද ටික අරන් ‍මොකක් හරි ගේමක් ගහන්න පුලුවන් කමක් තියෙනවා.

    හැබැයි ඔය ඔක්කොටම වඩා ශුවර්ම ආසියා තමා ගෝඨා. මිනිහා ආවොත් නන් ඉතින් කතා දෙකක් නෑ. සිංහල චන්‍ද 90% විතරම වැටෙන්නේ මිනිහට. ඒ නිසා 2020 ගැන බය වෙන්න දෙයක් නෑ. මහින්ද ඇතුල ඒකාබද්ධ පිලට නියත ජයක් තියෙන්නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රොහාන් පල්ලේත්වත වගේ ඩයල් එකක් ආවොත් මේ චන්ද තව කැඩෙනවා . මොලයක් තියන උන් ආයේ කවදාවත් තිබ්බ පක්ෂ වලට චන්ද දෙන්නේ නෑ. අලුත් එකාගේ කැප්පේන් එක මත ගොඩක් චන්ද කඩන්න පුලුවන් හැම පැත්තෙන්නම

    මිනිස්සු එක පාරක් මෝඩ වැඩක් කලා බන්. ආයේ ඒ වැඩේ කරන එකක් නෑ. අනික පල්ලෙවත්ත සිරාගේ නෑයෙක් කියල දැනගත්ත ගමන් දාන්න හිටපු උනුත් චන්දෙ දාන්න යන එකක් නෑ. :lol::lol::lol:
     
    KDI12

    Active member
  • Apr 24, 2016
    453
    129
    43
    2020 දී යූඇන්පී එක අනිවාර්ය අර්බුදයකට මූණ දෙනවා ඒක ශුවර්. රනිල්ට ආයේ ඉල්ලන්න බෑ වගේම රනිල් ‍වටේ ඉන්න හිතවත් සෙට් එකටත් ආයේ චන්දෙකට එන්න බැරි තත්වයක් තියෙන්න‍ෙ. මංගල විතරයි දැනට පොඩ්ඩක් හරි නමක් තියන් ඉන්නෙ. ගොඩක් වෙලාවට ඌ යූඇන්පී එකේ අනාගත නායකයා වෙයි. සජිත්ට නන් නායක කම ගන්න හම්බ වෙන්න නෑ ඌ කරන ‍ගොන් වැඩ නිසා. අනික ඌ ‍කොන්දක් නැති එකෙක් කියල දැනටම ඔප්පු කරල ඉවරයි, රනිලාගේ කටු සුප්පන්න ගත්ත සීන් එකෙන් පස්සෙ. ෆොන්සේකා හැබැයි මංගලයටත් ගේමක් දීලා යුූඇන්පී එකේ නායකයා වෙන්න ඉඩකුත් තියෙනවා යූුධ සෙන්පති සීන් එක ඉස්සරහට දාගෙන. යූඇන්පී ගොන්නුත් රැවටෙන්න පුලුවන් ඒකට. හැබැයි යූඇන්පී එකේ සුලු ජාතික නායකයෝ නන් ඒකට කැමති වෙන එකක් නෑ.

    සිරිසේන නන් බලන් ඉන්නෙ යූූඇන්පී එකට ගේම දීලා 2020 කෝම හරි උෟ දිනන්න සුලු ජාතික චන්දත් අරන්. හැබැයි එහෙම කරනවානන් ඌ අනිවා මහින්දටයි වීශේශයෙන්ම ගෝඨාටයි ගේමක් ‍දීලා හිරේ් දාන්නම වෙනවා. කෝම උනත් සිරාට සුලුතර චන්ද ටික අරන් ‍මොකක් හරි ගේමක් ගහන්න පුලුවන් කමක් තියෙනවා.

    හැබැයි ඔය ඔක්කොටම වඩා ශුවර්ම ආසියා තමා ගෝඨා. මිනිහා ආවොත් නන් ඉතින් කතා දෙකක් නෑ. සිංහල චන්‍ද 90% විතරම වැටෙන්නේ මිනිහට. ඒ නිසා 2020 ගැන බය වෙන්න දෙයක් නෑ. මහින්ද ඇතුල ඒකාබද්ධ පිලට නියත ජයක් තියෙන්නේ.

    90% k??
    Wake up mchn:lol::lol::lol:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    උඹ ඔය කියන දේවල් වෙන්නේ නෑ,කොහොමත් ඡන්ද බලේ තියෙන්නේ unp එකට හා මහින්දට,රනිල් ආණ්ඩුව තියාගෙන ඉන්න කම් කවදාවත් ඌට විරුද්ධ වෙන්නේ නෑ බහුතරය,හැබැයි බුද්ධික පතිරණ,මෛත්‍රී ගුණරත්න වගේ අය විතරයි රනිල්ට ගේම ඉල්ලන්න ඉන්නේ,අන්න උන් සමහර විට මෛත්‍රීපාලට එකතු වේවි.මොකද දෙගොල්ලොම සිරස එක්ක ගනුදෙනු කරන නිසා.හැබැයි බැරි වේලාවත් රනිල් කොහොම හරි බැඳුම්කරණය‍ෙ වැරදිකරු කළොත් මිනිහගෙ බලේ නැති වුනාම ඔන්න පක්ෂය කැඩෙන්න පුළුවන්,ඒත් ඒක වෙන දෙයක් නෙමෙයි.අනික බහුතර රනිල් එක්ක,සජිත් උගේ තාත්තා වගේ නෙමෙයි කියලා මිනිස්සු දැන් දන්නවා.තාත්තාගේ වැඩ market කරනවා මිසක් මිනිහට වෙන පිළිගැනීමක් නෑ.හැබැයි 2015 දී තිබුණ ගැම්ම නෑ ආපහු unp උන් ඡන්ද පොළට යන එක අඩු වෙනවා කලින් වගේ.ඒවාගෙම 2015දී unp ආණ්ඩුවක් ඕන කියපු උගත් අය,තරුණ අය හැලේවි.
    මෛත්‍රීපාලග‍ෙ පැත්ත බැලුවම මිනිහට ඉන්න පාරම්පරික ශ්‍රිලංකාකාරයා කවුද චන්ද්‍රිකාද,දුමින්ද දිසානායකද නැත්නම් sb,ඩිලාන් සොයිසා වගේ ඡන්දෙ පැරදුණ අයද?,ඕකේ ඇතුලේ ඉන්න බහුතරයක් හිතින් මහින්දට love,අනික ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන් කියන්නේ ගමේ ඉන්න මිනිස්සු ඒ මිනිස්සු,පක්ෂයක් වටාවත්,වෙන නියෝජිතයකු වටාවත් නෙමෙයි කෙළින්ම මහින්ද වාට ඉන්නේ,අනික වාමාංශික පක්ෂ කියන ඒවා මහින්ද එක්ක ඉන්නේ ඩිව්,වාසු වගේ අය,JVP කීයටවත් මෛත්‍රීට එකතු වෙන්නේ නෑ.සමහර විට ඔය ප්‍රදේශීය සභා මන්ත්‍රී කෙනෙක් වත් නැති පෙරටුගාමීන් එකතු වේවි jvp එකට ගේම දෙන්න.
    දෙමළ මුස්ලිම් සමහර අය මහින්ද එක්ක එකතු වේවි,ඔය කරුණා වගේ අය.ඒත් බහුතරයක් unp එකට එකතු වේවි.TNA එක වෙනම තරග කරාවි.කොහොම වුනත් උන් යටින් ආණ්ඩුවේම කොටසක් තමයි.වතුකරයේ බලය unp එක ගන්නවා.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,242
    49,595
    113
    සේදවත්ත
    උබල පල්ලෙවත්ත හරියන්නේත් නැත්තම මේ ගූ හැලියෙම ඉන්න එකෙක්ට දීලා අවුරුදු 63 හිටිය වගේ , උත්ඝෝශනයක් කරගෙන ගුටි කාල බස් එකේ සැමන් වෙලා ගෙදර ගිහින්, ඉන්දියන් කාර් එකක් ලක්ෂ 20 විතර දීලා ණය වෙලා අරගෙන, වස විස ගහපු කෑම ටිකක් කාල, පත්තේරේ උදේට යන බොරු බලලා උන්ට කිරි අපිට කැකිරි කියලා හූල්ල හූල්ල රෑන්කින්ග් 2500 වගේ වෙන පරණ සිලබස් කරන යුනියකට පිනට ගිහින් ආන්ඩුවෙන්ම රස්සාවක් ඉල්ලගෙන දෙන්න්නේ නැත්තම පාරේ පස් උලාකාල කදුලු ගෑස් පාරක් කාල ඇගේ අමාරුව 1800 වගේ ගල් බෝතලයක් ගහලා 2500 දීල හොරෙන් මසාජ් එකයි හැපි එන්ඩින්ග් එකක් අරගෙන රෑට නානගේ කඩෙන් වද බෙහෙත් දාපු පරණ මස් දාපු කොත්තුවක් කාල කන ගමන් මුස්ලිම් උන්ටයි දෙමල උන්ටයි බැනල උන්ගෙන්ම වැඩි සීනි තේකකුත් ගහලා රෑට දෙවනි ඉනිම බලලා හෙටත් වැඩට යන්න ඕනේ නේද කියලා ගෑනි දිහා බලල මූන නරක් කරගෙන නිදා ගනිල්ලා. මේ තමා ලංකාව සහ අනාගතය

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,092
    20,678
    113
    හස්තිශෛලපුර

    +bump
     
    පල්ලෙවත්ත කොරයි මේන් කියල.. මෙන්න කැට....

    410XLGFACmL._SL500_AC_SS350_.jpg
     
    Last edited: