කාන්තාවො

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ සියාට ලමයි 19ක් හිටියා පුතී අපේ තාත්තට 12යි පුතී මට 7යි පුතී මගේ පුතාට ලමයි 2යි මිණුපුරාට 1යි ඔයි උගේ පුතාට?:shocked::shocked:
    උගේ පුතා සමනලයෙක් වෙනවා :yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ යන ට්‍රෙන්ඩ් එක ගැන මම කිවේ :sorry: තරා ගන්න එපා මුත්තේ තවත් නාකි වේවි :P

    දුප් කටුස්සා (ඒක නෙමෙයි උබද අර හීන් සැරේ ඉන්න කැ# කටුස්සා)
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    මේකනෙ බන් ඒ කාලෙ ළමයි කීයක් හැදුවත් කන්න බොන්න දෙන්න වත්කමක් මිනිස්සුන්ට තිබ්බා.
    කළෙ ගොවිතැන. වත්තෙ පිටියෙ වැවෙන දෙකින් මිනිස්සු යැපුනා
    වස විස කැවුනෙ නැහැ අද වගෙ.
    වාහන වල දුම් පිට වීම පරිසර දූෂණය වගෙ එව්වා ඒකාලෙ උනෙ නැහැ. ලෙඩරොග හැදුනෙත් හරිම අඩුවෙන්
    ඉතිං ඒ කාලෙ හැටි
    දැන් බලපන් මිනිහා විතරක් රස්සාවක් කරලා මදි ,ගැණිත් රස්සාවක් කරන්න ඕනෙ.
    ගැණියෙක් උනත් පිරිමියෙක් උනත් හරිහමන් රස්සවක් කරන්න නම් ඩිග්‍රි එකක් තියෙන්න ඕනෙ.
    අනික ගොඩාක් ගැණු පිරිමියාට යටත් වෙන්න අකමැති සීන් එකක් තියෙන්නෙ
    එක නිසා ගේමට වගෙ ඉගෙන ගන්නවා.
    ඉතිං ඉස්සරහට එක ළමයෙක් හැදුවොත් එකත් ලොකු දෙයක් වෙන සීන් එකක් තියෙන්නෙ
    අනික දැන් කාලෙ එඋව්න් ජීවිතෙ විඳිනවානෙ. රටවල් වල ට්‍රැවල් කරනවා. අයො ෆෝන් ගන්නවා වගෙ දෙවල් වලට තමා සල්ලි වියදම් කරන්නෙත්.

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,970
    34,397
    113
    කොන්ඩම්, පෙති වගේ දේවල් නොතිබුනානම් අදටත් ලංකාවේ ඉන්න ගෑනු ළමයි හදන මැශින් තමයි.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    මේකනෙ බන් ඒ කාලෙ ළමයි කීයක් හැදුවත් කන්න බොන්න දෙන්න වත්කමක් මිනිස්සුන්ට තිබ්බා.
    කළෙ ගොවිතැන. වත්තෙ පිටියෙ වැවෙන දෙකින් මිනිස්සු යැපුනා
    වස විස කැවුනෙ නැහැ අද වගෙ.
    වාහන වල දුම් පිට වීම පරිසර දූෂණය වගෙ එව්වා ඒකාලෙ උනෙ නැහැ. ලෙඩරොග හැදුනෙත් හරිම අඩුවෙන්
    ඉතිං ඒ කාලෙ හැටි
    දැන් බලපන් මිනිහා විතරක් රස්සාවක් කරලා මදි ,ගැණිත් රස්සාවක් කරන්න ඕනෙ.
    ගැණියෙක් උනත් පිරිමියෙක් උනත් හරිහමන් රස්සවක් කරන්න නම් ඩිග්‍රි එකක් තියෙන්න ඕනෙ.
    අනික ගොඩාක් ගැණු පිරිමියාට යටත් වෙන්න අකමැති සීන් එකක් තියෙන්නෙ
    එක නිසා ගේමට වගෙ ඉගෙන ගන්නවා.
    ඉතිං ඉස්සරහට එක ළමයෙක් හැදුවොත් එකත් ලොකු දෙයක් වෙන සීන් එකක් තියෙන්නෙ
    අනික දැන් කාලෙ එඋව්න් ජීවිතෙ විඳිනවානෙ. රටවල් වල ට්‍රැවල් කරනවා. අයො ෆෝන් ගන්නවා වගෙ දෙවල් වලට තමා සල්ලි වියදම් කරන්නෙත්.

    Sinhalunta witharai okkoma prashna Muslim,Tamil ewunta kisi prashnayak na.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    Sinhalunta witharai okkoma prashna Muslim,Tamil ewunta kisi prashnayak na.
    මුස්ලිම් උන්ට උදව් තියෙනවහ් පල්ලි වලින්
    දෙමල එකාට ඇගෙන්ම ඇවිල්ලා තියෙනවාහ් වැඩ කරන්නහ් පුලුවන් එක
    අද බලපන් බත් කඩයක් ගත්තොත් අයිති කාරයා දෙමල එකෙක් .. දෙමල උන් උන්ගෙම වියාපාර කරන්නහ් දක්සයි
    සි0හල මිනිස්සු බලන්නෙහ් තමන්ගේ වියාපරකයටහ් වඩා ජොබ් එක හොයාගන්න

    හැබැයි ලමයි ප්‍රශ්නෙනම් මුස්ලිම් එකාට හැර අනිත් ඔක්කොටම පොදුයි
    මුස්ලිම් එකා දන්නෙහ් බල්ලො බලල්ලු වගේ ලමයි හදන්නහ් විතරයි.
     
    • Like
    Reactions: MAHAADENAmutta

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුස්ලිම් උන්ට උදව් තියෙනවහ් පල්ලි වලින්
    දෙමල එකාට ඇගෙන්ම ඇවිල්ලා තියෙනවාහ් වැඩ කරන්නහ් පුලුවන් එක
    අද බලපන් බත් කඩයක් ගත්තොත් අයිති කාරයා දෙමල එකෙක් .. දෙමල උන් උන්ගෙම වියාපාර කරන්නහ් දක්සයි
    සි0හල මිනිස්සු බලන්නෙහ් තමන්ගේ වියාපරකයටහ් වඩා ජොබ් එක හොයාගන්න

    හැබැයි ලමයි ප්‍රශ්නෙනම් මුස්ලිම් එකාට හැර අනිත් ඔක්කොටම පොදුයි
    මුස්ලිම් එකා දන්නෙහ් බල්ලො බලල්ලු වගේ ලමයි හදන්නහ් විතරයි.

    :yes::yes::yes: රෙප් දුන්නා ඇත්ත කතාව පුතී
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    Sinhalunta witharai okkoma prashna Muslim,Tamil ewunta kisi prashnayak na.

    උඹ ගිහින් බැලුවද් ප්‍රශ්න නැද්ද කියලා...??උන්ටත් තියෙන්නෙ අපිට තියෙන ප්‍රශ්නම තමයි... වැඩෙ තියෙන්නෙ උන්ට අඩු පහසුකම් යටතෙ ජීවත් වෙන්න මානසිකත්වය හැදිලා තියෙන්නෙ...පොඩි ඉඩක ජීවත් වෙන්න, අඩුවෙන් කන්න කොටින්ම කිව්වොත් SF ලා වගේ තමයි...එහෙම ජීවත් උන ලමයින් උනත් බැදලා කරලා උන්ගේ ලමයිටත් එහෙම පරිසරයක් තමයි හදන්නේ... අනිත් එක ගොඩක් පහල් පාන්තියේ දෙමල මුස්ලිම් මිනිස්සු තමයි ඔය පැටව් ගහන්නේ...උන් හරි මොඩයි... පල්ලිවලින් එහෙම තමයි උන් ගොඩක් යැපෙන්නේ... ඒ නිසා පල්ලියෙන් කියන විදියට ජීවත් වෙනවා...හොදට ඉගෙන ගත්ත පොෂ් මුස්ලීම් උන්ට වැඩිය ලමයි නෑ සීංහල අපේ වගේ තමයි..හැබැයි උන තමන්ගේ ආගමේ දුප්පත් උන්ට උදව් කරනවා පල්ලි හරහා...ඒ පොෂ් මුස්ලීම් පැලැන්තියේ කෙල්ලො උන්ගේ උපරිම නිදහස ලබනවා...ලමයි උනත් 1යි 2යි... බලපන් ඔය SLIT, NIBM, NSBM එන මුස්ලීම් කෙල්ලෝ නිකන් ඉරාන්,ඩුබායි කෑලී වගේ බහින්නේ...බුකර්කා අහලකවත් නෑ...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    Sinhalunta witharai okkoma prashna Muslim,Tamil ewunta kisi prashnayak na.

    ටැමිල් එවුන්ටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මුස්ලිම් උන්ගෙ පොෂ් පැලැන්තිය ඇරුණහම අනික් මුස්ලිම් උන් ළමයි හදනවා අම්බානෙට.
    සිංහලයා බලන්නෙ රජයෙ ජොබක් කරන්න .
    හම්බයා බලන්නෙ බිස්නස් කරලා ගොඩයන්න. ඉතිං උන්ට ළමයි හදන එක ගෙමක් නෙමෙ.
    එත් මෙහෙම එකකුත් තියෙනවානෙ
    "පින්මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු .ගුන ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු " කියලා
    පැටව් ගහන්න වගෙ හැදුවාට වැඩක් නැහැ කොලිටි එකක් නැත්තම්
    අන්තිමට සමාජෙ කරදර කාරයො වගෙ ජීවත් වෙන්නෙ
    මන් දන්න සිංහල පවුලක් ඉන්නවා. ළමයි 5 දෙනෙක් හැදුවා.
    5 දෙනාම මෙළොකෙ රහක් නැහැ
    අන්තිමට තාත්තටවත් අම්මාටවත් සැළකුවෙ නැහැ හරියට.
    දෙමාපියො ඔහෙ මැරිලා ගියා
     
    • Like
    Reactions: MAHAADENAmutta

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,884
    113
    අපේ අත්තම්ම බැඳලා තියෙන්නේ 16 දී
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ටැමිල් එවුන්ටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. මුස්ලිම් උන්ගෙ පොෂ් පැලැන්තිය ඇරුණහම අනික් මුස්ලිම් උන් ළමයි හදනවා අම්බානෙට.
    සිංහලයා බලන්නෙ රජයෙ ජොබක් කරන්න .
    හම්බයා බලන්නෙ බිස්නස් කරලා ගොඩයන්න. ඉතිං උන්ට ළමයි හදන එක ගෙමක් නෙමෙ.
    එත් මෙහෙම එකකුත් තියෙනවානෙ
    "පින්මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු .ගුන ණැන බෙලෙන් යුතු පුතුමය ඉතා ගරු " කියලා
    පැටව් ගහන්න වගෙ හැදුවාට වැඩක් නැහැ කොලිටි එකක් නැත්තම්
    අන්තිමට සමාජෙ කරදර කාරයො වගෙ ජීවත් වෙන්නෙ
    මන් දන්න සිංහල පවුලක් ඉන්නවා. ළමයි 5 දෙනෙක් හැදුවා.
    5 දෙනාම මෙළොකෙ රහක් නැහැ
    අන්තිමට තාත්තටවත් අම්මාටවත් සැළකුවෙ නැහැ හරියට.
    දෙමාපියො ඔහෙ මැරිලා ගියා

    හරියටම හරි පුතී ++
     
    sandunish

    Member
    Jan 13, 2016
    156
    11
    0
    උඹ ගිහින් බැලුවද් ප්‍රශ්න නැද්ද කියලා...??උන්ටත් තියෙන්නෙ අපිට තියෙන ප්‍රශ්නම තමයි... වැඩෙ තියෙන්නෙ උන්ට අඩු පහසුකම් යටතෙ ජීවත් වෙන්න මානසිකත්වය හැදිලා තියෙන්නෙ...පොඩි ඉඩක ජීවත් වෙන්න, අඩුවෙන් කන්න කොටින්ම කිව්වොත් SF ලා වගේ තමයි...එහෙම ජීවත් උන ලමයින් උනත් බැදලා කරලා උන්ගේ ලමයිටත් එහෙම පරිසරයක් තමයි හදන්නේ... අනිත් එක ගොඩක් පහල් පාන්තියේ දෙමල මුස්ලිම් මිනිස්සු තමයි ඔය පැටව් ගහන්නේ...උන් හරි මොඩයි... පල්ලිවලින් එහෙම තමයි උන් ගොඩක් යැපෙන්නේ... ඒ නිසා පල්ලියෙන් කියන විදියට ජීවත් වෙනවා...හොදට ඉගෙන ගත්ත පොෂ් මුස්ලීම් උන්ට වැඩිය ලමයි නෑ සීංහල අපේ වගේ තමයි..හැබැයි උන තමන්ගේ ආගමේ දුප්පත් උන්ට උදව් කරනවා පල්ලි හරහා...ඒ පොෂ් මුස්ලීම් පැලැන්තියේ කෙල්ලො උන්ගේ උපරිම නිදහස ලබනවා...ලමයි උනත් 1යි 2යි... බලපන් ඔය SLIT, NIBM, NSBM එන මුස්ලීම් කෙල්ලෝ නිකන් ඉරාන්,ඩුබායි කෑලී වගේ බහින්නේ...බුකර්කා අහලකවත් නෑ...

    ඒක ඇත්ත බන්..මූ මේ මුඩුක්කු වල ඉන්න මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි දිහ බලලද කොහෙද මෙහෙම කියන්නේ..හොද සල්ලි කාර මුස්ලිම් පවුල් වල ලමයි එකයි දෙකයි,,,ටැමිල් එවුනුත් හදන්නෙ දුප්පත් එවුනුත් එකයි දෙකයි,,,,මුස්ලිම් දුප්පත් එවුන් ලමයි පෝලිමට හැදුවට වැඩක් නෑ..උන්ට හරි අද්යාපනයක් දෙන්නෙ නෑ//එකෙක් හැදුවත් හොද අද්යාපනයක් දීල රටට හොද බුද්දිමත් දරුවෙක් දායාද කරන්න ඕන..එහෙම නැතුව මොක්කුද වගේ එලොවටත් මෙලොවටත් නැති ලමයි 100 ක් බෝ කරත් මොකටද// අන්තිමට ඒ වගෙ අය තමා දුප්පත් කම නිසා සමාජ විරෝධි වැඩ වලට ගිහින් රටත් කන්නෙ
     
    • Like
    Reactions: charitha.123

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ළමයි හදන ප්‍රමාණය අඩුවෙනවා අධ්‍යාපන මට්ටම, ආර්ථික මට්ටම දියුණු වෙද්දී :yes: ඕකට ජාති බේදයක් නෑ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ළමයි හදන ප්‍රමාණය අඩුවෙනවා අධ්‍යාපන මට්ටම, ආර්ථික මට්ටම දියුණු වෙද්දී :yes: ඕකට ජාති බේදයක් නෑ.

    මාගේ අත්දැකීම් අනුව මේක හරි..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    ඒක ඇත්ත බන්..මූ මේ මුඩුක්කු වල ඉන්න මුස්ලිම් එවුනුයි දෙමල එවුනුයි දිහ බලලද කොහෙද මෙහෙම කියන්නේ..හොද සල්ලි කාර මුස්ලිම් පවුල් වල ලමයි එකයි දෙකයි,,,ටැමිල් එවුනුත් හදන්නෙ දුප්පත් එවුනුත් එකයි දෙකයි,,,,මුස්ලිම් දුප්පත් එවුන් ලමයි පෝලිමට හැදුවට වැඩක් නෑ..උන්ට හරි අද්යාපනයක් දෙන්නෙ නෑ//එකෙක් හැදුවත් හොද අද්යාපනයක් දීල රටට හොද බුද්දිමත් දරුවෙක් දායාද කරන්න ඕන..එහෙම නැතුව මොක්කුද වගේ එලොවටත් මෙලොවටත් නැති ලමයි 100 ක් බෝ කරත් මොකටද// අන්තිමට ඒ වගෙ අය තමා දුප්පත් කම නිසා සමාජ විරෝධි වැඩ වලට ගිහින් රටත් කන්නෙ

    :):):):):)
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    ඩොයිලි රැජිනට යවපු ලිපියක තියෙන්නෙ සිංහල කාන්තාවන් දරුවන් හැදීමටම උපන් හපන් ජාතියක් කියල.
    මොකද්ද බන් මේ කතාව. කොහෙ තියන මූලාශ්‍රයක් අරන්ද දැම්මෙ. ළමයි වැඩිඋනා කියල ඩොයිලිට පුදුම වෙන්න දෙයක් තිබ්බෙ නෑ. ඒ කාලෙ මොන රටෙත් ගෑනුන්ට ළමයි හුගක් හිටිය. ඕක අඩු උනේ උපත් පාලන ආවට පස්සෙ. එහෙම තියන ලිපියක් තියනවනම් මූලාශ්‍රයක් දාපන්.