වාහන හොයලා හොයලා අන්තිමේදි ලීෆ් එකකට යන්න තීරනය කරා. .
ලීෆ් එකට යන්න හේතුව වුනේ නඩත්තු වියදම් අඩු වීමත් පෙට්‍රල් වලට යන ගානෙන් 75% ඉතිරි කරගන්නත් පුලුවන් නිසා. .
දැන් මට උබර් එකේ නම්බර් එකක් හොයලා දියන් වාහනේ ගන්න කලින් උන්ගෙන් අහන්න ඕනා. . ගත්ත ගමන් දුවන්න දාන්නත් ඕනා. .
https://bonjour.uber.com/
උන්ගේ ඩ්‍රයිවර්ස් වෙහිකල් සිලෙක්ට් කරන තැන ලීෆ් එක තියෙනවා. .
ලීෆ් එක දැම්මම "ගෝ" විදියටද ගන්නේ කිලෝමීටරයකට කීයක් ගෙවනවද?
අපි හොයන ආදායමෙන් 25% උබර් එකට දෙන්න ඕනද?