Uber + Leaf

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    වාහන හොයලා හොයලා අන්තිමේදි ලීෆ් එකකට යන්න තීරනය කරා. .
    ලීෆ් එකට යන්න හේතුව වුනේ නඩත්තු වියදම් අඩු වීමත් පෙට්‍රල් වලට යන ගානෙන් 75% ඉතිරි කරගන්නත් පුලුවන් නිසා. .

    දැන් මට උබර් එකේ නම්බර් එකක් හොයලා දියන් වාහනේ ගන්න කලින් උන්ගෙන් අහන්න ඕනා. . ගත්ත ගමන් දුවන්න දාන්නත් ඕනා. .

    https://bonjour.uber.com/

    උන්ගේ ඩ්‍රයිවර්ස් වෙහිකල් සිලෙක්ට් කරන තැන ලීෆ් එක තියෙනවා. .
    ලීෆ් එක දැම්මම "ගෝ" විදියටද ගන්නේ කිලෝමීටරයකට කීයක් ගෙවනවද?
    අපි හොයන ආදායමෙන් 25% උබර් එකට දෙන්න ඕනද?
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare

    Elane kollo. gaththada bhande. eke wisthrath dapan. con.!!!
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,390
    8,534
    113
    Ubata horata lotharaiyakwath gahuwada?

    Awulak wenna widihak ne, uba hariyata karanawanm... full time duwala dawaswala 5K profits ganna kiwa ekek...
    Part timenm Etin dawaswala 1k wage profit ai wahane wiyadam arunam.. habei leaf nisa ubata laba wwi ita wada
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,230
    1
    4,018
    113
    Moratuwa
    Elane kollo. gaththada bhande. eke wisthrath dapan. con.!!!

    නෑ තාම ගත්තේ නෑ ගත්ත ගමන් උබර් දාන්න හදන්නේ. . :)

    Mama daannam ubawa.ubawa unta interduce kalaama mata 3500 gewanawa...ubawa unta wikunala mama e salli gannawa

    ඒ 3500 මටම දියන්කෝ. . :(:(:(

    Ubata horata lotharaiyakwath gahuwada?

    Awulak wenna widihak ne, uba hariyata karanawanm... full time duwala dawaswala 5K profits ganna kiwa ekek...
    Part timenm Etin dawaswala 1k wage profit ai wahane wiyadam arunam.. habei leaf nisa ubata laba wwi ita wada

    ෆුල්ටයිම් දුවන්න ඉන්නේ. . :)
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,705
    17,609
    113
    වාහන හොයලා හොයලා අන්තිමේදි ලීෆ් එකකට යන්න තීරනය කරා. .
    ලීෆ් එකට යන්න හේතුව වුනේ නඩත්තු වියදම් අඩු වීමත් පෙට්‍රල් වලට යන ගානෙන් 75% ඉතිරි කරගන්නත් පුලුවන් නිසා. .

    දැන් මට උබර් එකේ නම්බර් එකක් හොයලා දියන් වාහනේ ගන්න කලින් උන්ගෙන් අහන්න ඕනා. . ගත්ත ගමන් දුවන්න දාන්නත් ඕනා. .

    https://bonjour.uber.com/

    උන්ගේ ඩ්‍රයිවර්ස් වෙහිකල් සිලෙක්ට් කරන තැන ලීෆ් එක තියෙනවා. .
    ලීෆ් එක දැම්මම "ගෝ" විදියටද ගන්නේ කිලෝමීටරයකට කීයක් ගෙවනවද?
    අපි හොයන ආදායමෙන් 25% උබර් එකට දෙන්න ඕනද?

    Wow Uber has really gone down the shitter hasn't it. Even godey fuckers like Xibitz is now joining in. Please for fuck sake go sell some furniture you fag. We don't want you on Uber
     
    • Like
    Reactions: I love JS

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    is uber really that profitable?

    I thought people were complaining saying they couldn't make up the money?
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Uber කොහෙත්ම පාඩු නැහැ මචන් උඹ ෆුල් ටයිම් දුවනවා නම්. ඔව් 25% දෙන්න ඕනේ හැබැයි උඹ ෆුල් ටයිම් දුවනවා නම් කවදාවත් උඹට ඕක දෙන්න වෙන්නෙ නැහැ. සතියට යම්කිසි හයර් ගානකට වඩා දිව්වොත් උන් උන්ගේ කොමිෂන් 25% ආපහු දෙනවා.

    ඒක උන් කරලා තියෙන්නේ පීක් වෙලාවල් වල විතරක් Uber දුවන උන්ව අඩු කරන්න. මොකද ගොඩක් ජොබ් කරන උන් ඉන්නවා පාට් ටයිම් Uber දුවන. උන් වාහන පාරට දාන්නේ පීක් ටයිම් වල විතරයි. එතකොට ෆුල් ටයිම් Uber දුවන උන්ට පාඩු වෙනවා. ඒක අඩු කරන්න තමයි මම කලින් කියපු සිස්ටම් එක දාල තියෙන්නේ.

    පාට් ටයිම් දුවල අර මිනිමම් හයර්ස් ගැන කවර් කරන්න බැහැ. එතකොට 25% දෙන්න වෙනවා. හැබැයි ඒත් ලාබයි හැබැයි ලාබෙ අඩුයි.

    වාහන හොයලා හොයලා අන්තිමේදි ලීෆ් එකකට යන්න තීරනය කරා. .
    ලීෆ් එකට යන්න හේතුව වුනේ නඩත්තු වියදම් අඩු වීමත් පෙට්‍රල් වලට යන ගානෙන් 75% ඉතිරි කරගන්නත් පුලුවන් නිසා. .

    දැන් මට උබර් එකේ නම්බර් එකක් හොයලා දියන් වාහනේ ගන්න කලින් උන්ගෙන් අහන්න ඕනා. . ගත්ත ගමන් දුවන්න දාන්නත් ඕනා. .

    https://bonjour.uber.com/

    උන්ගේ ඩ්‍රයිවර්ස් වෙහිකල් සිලෙක්ට් කරන තැන ලීෆ් එක තියෙනවා. .
    ලීෆ් එක දැම්මම "ගෝ" විදියටද ගන්නේ කිලෝමීටරයකට කීයක් ගෙවනවද?
    අපි හොයන ආදායමෙන් 25% උබර් එකට දෙන්න ඕනද?
     
    innocent kolla

    Junior member
  • Aug 4, 2016
    219
    19
    18
    මම දවසට 200km වඩා ගිහින් තියනව uber එකෙන්. උඹ කොහොමද බන් leaf එකෙන් යන්න හදන්නෙ පිස්සුද? ඕකෙ 150 දුවා ගන්නත් 40 වත් තියාගෙන යන්න ඕනෙ.
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    Uber කොහෙත්ම පාඩු නැහැ මචන් උඹ ෆුල් ටයිම් දුවනවා නම්. ඔව් 25% දෙන්න ඕනේ හැබැයි උඹ ෆුල් ටයිම් දුවනවා නම් කවදාවත් උඹට ඕක දෙන්න වෙන්නෙ නැහැ. සතියට යම්කිසි හයර් ගානකට වඩා දිව්වොත් උන් උන්ගේ කොමිෂන් 25% ආපහු දෙනවා.

    ඒක උන් කරලා තියෙන්නේ පීක් වෙලාවල් වල විතරක් Uber දුවන උන්ව අඩු කරන්න. මොකද ගොඩක් ජොබ් කරන උන් ඉන්නවා පාට් ටයිම් Uber දුවන. උන් වාහන පාරට දාන්නේ පීක් ටයිම් වල විතරයි. එතකොට ෆුල් ටයිම් Uber දුවන උන්ට පාඩු වෙනවා. ඒක අඩු කරන්න තමයි මම කලින් කියපු සිස්ටම් එක දාල තියෙන්නේ.

    පාට් ටයිම් දුවල අර මිනිමම් හයර්ස් ගැන කවර් කරන්න බැහැ. එතකොට 25% දෙන්න වෙනවා. හැබැයි ඒත් ලාබයි හැබැයි ලාබෙ අඩුයි.
    wenama insuarance ekak ganna wenawa neda bn okata :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ලීෆ් අරන් හයර් දුවන්න බෑ බන් .උබ ඌබර් දැම්මට උබ ඒකෙන්ම එන හයර් දුවන්නෙ නෑනෙ .හයර් වලින්ම සෙට් වෙන කන්ටැක් ව්ලින් දුර ඒව වදිනව . එතකොට උබ චාජ් කර කර යන්නද .wagon r ගනින් .නැත්තම් ප්‍රියස් ,ඇක්සියො හයිබ්‍රිඩ් තමා
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes: