කාන්තාවො

Emoney_Help

Member
May 3, 2017
1,586
103
0
Den umbala kiyanne Sinhalu 30-40 wenakan nobeda lamai 1-2 hadala inna eka hari kiyalada? Mehema giyoth Ape lamaingen passe godak durata ape paramparawal iwarai.

Ethakota mokatada ban api me tax gewa gewa ratawal diunu karanna hadanne? Rate thiena deyak wikunan kala beela inna witharai thienne. Kata kiyala ithuru karannada.
:lol:
 
charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    දැන් උඹ කසාද බදින්නෙ අනාගත පරම්පරාව ගැන හිතලාද....අවුරුදු 100කට කලින් උබ වගේ හිතපු එකෙක් හීටියොත් දැන් මිනිහා ඉන්නවද පරම් පරාවට උන දේ ගැන හොයන්න....අවුරුදු 2500කට කලින් බුදුන් හිටිය කාලේ වංශවල්, ආගම් නම් කීයක් තිබ්බද..??දැන් ඒ විදියට ඒදේවල් පවතිනවද?? ලෝකේ අධිරාජ්‍ය කරපු අය හීටියා , ඒවා ලබා ගත්තේ තාත්තලා තමන්ගෙම සහොදරයෝ මරලා... දැන් එහෙම කාගේවත් නමට තියෙන දෙයක් තියෙනවද.... මේ මොකකවත් පැවැත්මක් නෑ... උඹට තියෙන බය මුස්ලීම් මිනිස්සු අපේ ජාතිය පාග ගනී කියලානේ...සිංහල ජනගහනයට සමාන ජනගහනයක් මුස්ලීම් හැදෙන්න තව කොයි කාලයක් යයිද??? ඒ කාලේ ඇතුලේ තව මොනවා මොනවා වෙයිද...?? උල්කාපාතයක් ඇවිත් මුළු ප්ෘතුවියම විනාස වෙන්නත් පුළුවන්... වසංගත, දුර්භික්ශ ඔය වගේ පැවැත්මට බාධා වෙන කොච්චර දේවල් වෙයිද??
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තම තමන්ට පුළුවන් ගානක් හදපල්ලකෝ ඉතින් කවුරුත් එපා කීවද :oo: හදන්න අකමැති උන් නිකන් ඉඳපල්ලා, පුළුවන් උන් දුසිම් දෙක තුන හදපල්ලා :yes: ප්‍රශ්නේ ඉවරයි.
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    තම තමන්ට පුළුවන් ගානක් හදපල්ලකෝ ඉතින් කවුරුත් එපා කීවද :oo: හදන්න අකමැති උන් නිකන් ඉඳපල්ලා, පුළුවන් උන් දුසිම් දෙක තුන හදපල්ලා :yes: ප්‍රශ්නේ ඉවරයි.

    පුතා හිරී පුතී ++
    You must spread some Reputation around before giving it to LazyLizard again.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    දැන් උඹ කසාද බදින්නෙ අනාගත පරම්පරාව ගැන හිතලාද....අවුරුදු 100කට කලින් උබ වගේ හිතපු එකෙක් හීටියොත් දැන් මිනිහා ඉන්නවද පරම් පරාවට උන දේ ගැන හොයන්න....අවුරුදු 2500කට කලින් බුදුන් හිටිය කාලේ වංශවල්, ආගම් නම් කීයක් තිබ්බද..??දැන් ඒ විදියට ඒදේවල් පවතිනවද?? ලෝකේ අධිරාජ්‍ය කරපු අය හීටියා , ඒවා ලබා ගත්තේ තාත්තලා තමන්ගෙම සහොදරයෝ මරලා... දැන් එහෙම කාගේවත් නමට තියෙන දෙයක් තියෙනවද.... මේ මොකකවත් පැවැත්මක් නෑ... උඹට තියෙන බය මුස්ලීම් මිනිස්සු අපේ ජාතිය පාග ගනී කියලානේ...සිංහල ජනගහනයට සමාන ජනගහනයක් මුස්ලීම් හැදෙන්න තව කොයි කාලයක් යයිද??? ඒ කාලේ ඇතුලේ තව මොනවා මොනවා වෙයිද...?? උල්කාපාතයක් ඇවිත් මුළු ප්ෘතුවියම විනාස වෙන්නත් පුළුවන්... වසංගත, දුර්භික්ශ ඔය වගේ පැවැත්මට බාධා වෙන කොච්චර දේවල් වෙයිද??

    දෙශපාලන වාසි වලට මිනිස්සුන්ගෙ හිත් වල ඇති කරන බිය බන්.
    ජාතිය වෙනුව්න් ළමයි හදලා වැඩක් තියෙද ජාතිය අපි වෙනුවෙන් නැති කොට ?
    ළමයි හැදුවොත් ජාතික පාසල් තරඟෙ. බැරි උනොත් ශිෂ්‍යත්වෙ.
    ටියුෂන් .ඕ ලෙවල් ,ඒ ලෙවල් පාස් උනොත් ගොඩ නැත්තම් එතනත් අවුල්
    ගැණු ළමෙක් නම් දැවැද්ද
    පිරිමි ළමෙක්ට උනත් කසාදෙයක් කරගන්න දෙපළක් තියෙන්න ඕනෙ.
    දැවැද්දත් වෙනස් වෙනවානෙ. ඒ කාලෙ නම් සාමාන්‍ය පවුලකට බඩුමුට්ටු ටිකක් දුන්නොත් ෂේප්.
    අද කාලෙ හොඳයි කියන තැනකින් පර්චස් 10 ක් වත් තියෙන්න ඕනෙ.
    ඉස්සරහට මොන මොනවා වෙවිද දන්නෙ නැහැ .
    ඉතිං ජාතිය වෙනුවෙන් ළමයි හදලා ජාතියෙන් කිසි වැඩක් අපිට නොවෙද්දි තෙරුමක් තියෙද බන්
    හම්බයාට නම් පල්ලියෙන් හරි කීයක් හරි හම්බ වෙනවා ? ඒත් අපිට ? පන්සලෙ හාමුදුරුවරුත් අපෙන් කනකොට තව කොහෙද
    අපෙන් කාලා පිංකැටෙ සල්ලි වලින් අයි ෆෝන් ගන්න හාමුදුරුවරු ඉන්න රටක මොන ජාතිය රැකීමක්ද ?
     
    අපේ උන් ආගම ජාතිය ගැන කථා කරාට ඒ දේවල් වල හරයවත් දන්නෙ නෑ හරියට...මේ කියන මාත් එහෙම තමයි... අපිට ඒ දේවල් හරි ලොකු දෙයක් වෙන්නෙ තවත් කෙනෙක් පාගගන්න, යටත් කරන්න, අපි උන්ට වඩා වැදගත් උසස් කියලා පෙන්නන්න...ලංකාවේ වෙන ආගම් ජාති නැතිව සිංහල බෞද්දයෝ විතරක්ම හිටියනම් බලන්න තිබ්බා ආගම් ජාතී ආලය කොයි වගේද කියලා... උන්ට එහෙම එකක් තියෙනවද් කියලවත් මතක නැති වෙයි...ඔක්කොම තම තමන්ගේ වාසියට තමයි...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,765
    113
    අනිවා :yes: ගෑනු ඉගෙනගන්න රස්සා කරන්න ඕනෙකමක් නෑ පහලව දාසය වෙද්දීම ඔය මොකෙක්ටහරි බන්දල දීල 30 වෙද්දී අවම ළමයි හය හත් දෙනෙක්වත් වදන්න ඕනේ :yes: උඹ හරියටම හරි :yes:
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    Yes women are baby making machines

    *Insert dick here to get baby
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113

    විහිළුවක් බං ඇත්තට අපේ සීයට 5ක් හිටියා තාත්තට 3යි මට දැනට 2ක් ඉන්නවා පුතී:lol::lol:දැන් ආර්තිකයත් එක්ක බෑ බං ලමයි හදන්න එච්චර උන්ට කන්න දෙන්න ඉගන්නන්න සෑහෙන වියදම්:no:

    ඔය ළමයි හදල ජාතිය ගොඩදාන්න හදන උන්ගෙන් කීයකටනං ළමයි ඉන්නද ද සැකයි,

    ඇද කාලෙ පොඩි එකා අසනීප උනොත් 4 - 5 දාහක් කුඩු, ලොකු ලෙඩක් හැදුනොත් සොරි තමා. (ඔය ළමයි හදන්න ටෝක්ස් දෙන උන් යන්නෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට වෙනන ඇති, )

    ළමය ඉස්කෝලේ දාන්න තව අවුරුදු 4 ක් තිබ්බත් ඌව දාන්න සල්ලි දැම්ම එකතු කරනව පුතී, රෝයල් දාන්න නෙමේ පුතී, මේ පළාතේ ටිකක් හොඳ එකකට දාන්න , අනිවා ඒකටත් ලක්ස 5 - 6 ක් යයි..

    කරන එකා තමා දන්නෙ .. ජාතික වීරයොන්ටත් බැන්දම තේරෙයි..
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    තොත්ත බබා;22535113 said:

    ඔය ළමයි හදල ජාතිය ගොඩදාන්න හදන උන්ගෙන් කීයකටනං ළමයි ඉන්නද ද සැකයි,

    ඇද කාලෙ පොඩි එකා අසනීප උනොත් 4 - 5 දාහක් කුඩු, ලොකු ලෙඩක් හැදුනොත් සොරි තමා. (ඔය ළමයි හදන්න ටෝක්ස් දෙන උන් යන්නෙ ආණ්ඩුවේ ඉස්පිරිතාලෙකට වෙනන ඇති, )

    ළමය ඉස්කෝලේ දාන්න තව අවුරුදු 4 ක් තිබ්බත් ඌව දාන්න සල්ලි දැම්ම එකතු කරනව පුතී, රෝයල් දාන්න නෙමේ පුතී, මේ පළාතේ ටිකක් හොඳ එකකට දාන්න , අනිවා ඒකටත් ලක්ස 5 - 6 ක් යයි..

    කරන එකා තමා දන්නෙ .. ජාතික වීරයොන්ටත් බැන්දම තේරෙයි..

    ටෝක් එක...:love::love::love:
     
    Moran123

    Member
    Oct 15, 2017
    151
    11
    0

    Ker*iyo Sinhala genu lamai 1-2 hadala jathiya wada wunama me rata nikanma muslim ratak wenawa harako

    ane ponna uro oya kathawa kiyapanko badinna Inna kellata
    Thota kisima ganiyek kamathi wenne na
    Hamadama ponnaya wage idapan
    Ganu kiyanne kussi mechine ekak lamai Dana mechine ekak kiyala hithan Inna tho sinhalayek newei hamba urek
    Lamai wadala rajya hada ganne Kannada yako
    Ilaga bawe tho wena rataka ipadunorh?
    Maruna ma mewa geniyanne na ponna harako
    Tho sinhalayek thiya bauddayek wath newei
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    ඔය කාලේ අද්‍යාපනයහ් කියන්දේ පදනම් උනෙහ් නැහ් ගොවිකමින් තමන්ගේ ශරිර ශක්තියෙන් ඉස්සරහටහ් ආපු මිනිස්සු හිටියෙහ්
    එ කාලෙ හැටියටහ් ලමයි 4ක් 5ක් නෙමෙහ් 10 12ක් හැදුවන් කන්නහ් දෙන්නහ් පුලුවන් හැකියාවක් මිනිස්සුන්ට තිබ්බා

    මේක කියවල හතියට ආවා :baffled:
     
    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    අනිවා :yes: ගෑනු ඉගෙනගන්න රස්සා කරන්න ඕනෙකමක් නෑ පහලව දාසය වෙද්දීම ඔය මොකෙක්ටහරි බන්දල දීල 30 වෙද්දී අවම ළමයි හය හත් දෙනෙක්වත් වදන්න ඕනේ :yes: උඹ හරියටම හරි :yes:

    U hari thamai ban ubath hari,,,, eth mewa okkoma karanna salli oni ne ban,,, salli nathuwa kohomada ban pawlak run karanne...balahanko dan badu wala ganan............
     
    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ජීවිතේ සරල වුනාම , තරගයෙන් යන සමාජ රටාවෙන් අපි ටිකක් අපගමනය වෙලා පොශ්කම ලොකුකම උගත්කම සල්ලිකාරකම් වගේ පඩ මාන්න අයින් කරලා ඇති සැටියෙන් ඇත්ත පමනක් සමාජෙට පෙන්නනගෙන ජීවත් වෙනවා නම් ලමයි 10ක් හරි පවලට අමාරුවක් නැත්තන් හැදුවැහැකි....

    අද කාලේ ලමයි හදන්න බැරි
    සරල පැවැත්මක් නැතිකම.
    ලමයා බෙහෙත් බොන්න ඕනම සුපිරිම ඉස්පිරිතාලෙකින්....
    රජයේ ඉන්නේ දොස්තරල නෙමේද?

    ලමය කන්න ඕනම බොන්න ඕනම පට්ට ගනන්වල කෑම බීම.
    පට්ට ගුන, සරල කෑම බීම නැද්ද..
    ඇයි ඉස්සරත් ඔය සෙරිලැක් තිබ්බද?:confused::confused::confused::confused:

    :eek::eek:
    දැනට පවතින ප්‍රශ්න සලක්කා බලපුහම ගෑනු පාලනය කරන, කරපු තැන්වල මොකක් හරි ප්‍රශ්නයක් තියනවා...(චන්ද්‍රිකා--- ලංකාව ) ගෑනි මිනිහ වෙලාවත් මිනිහ ගෑනි වෙලාවත් වැඩ කරන්න බෑ.......
    ඒත් ගැහැනියට සමාජ ගරුත්වය දෙන්නම ඕන...
    මොකද අපි අද මෙතන ඉන්නේ අම්ම හින්ද....
     
    • Like
    Reactions: sgrdk1

    Panditha 90

    Active member
  • Apr 23, 2017
    412
    96
    43
    ithin uba lamai hadapan 15k withara methana apita puka dena wele :lol:

    දැන් එකක් බඩේ...... තව හදනව තමා බොලව්....
    ලමයෙක් කියන්නේ වත්කමක් සහ ආයෝජනයක්....
    පුක් ගද නෑ නේ.... කෙල ටිකකුත් එක්කම් දෙන්නම්....

    පුක දීලහරි ,කොහොමහරි ,අල්ලපු ගෙදර ගෑනිටහරි කියල හදනවාම තමා....

    :D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:P:rofl::P
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Ape lamaingen passe Sinhala jathiya iwarai. Umbala kemathi ehemane?

    Inna tike rata Chinata ugas karan kala beela fun aran imu.
     
    Last edited:

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    Thama ape rate thamunge jathiya rekaganna hithana niyama Sinhalayo tikak innawa. Adambarai umbala gena

    reputation_pos.gif
    කාන්තාවො 11-25-2017 10:33 PM Rep # machan Ponnayonta ube THRED eken ridilaa vage

    reputation_pos.gif
    කාන්තාවො 11-25-2017 05:04 PM kata erapan keeyak hari danna -craabeysinghe-

    reputation_pos.gif
    කාන්තාවො 11-25-2017 12:58 PM rep +

    reputation_pos.gif
    කාන්තාවො 11-25-2017 10:33 PM Elakiri machan ;)

    reputation_pos.gif
    කාන්තාවො 11-25-2017 05:04 PM patta +++++

    reputation_pos.gif
    කාන්තාවො 11-25-2017 12:58 PM True :yes:
     
    Last edited: