~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙම නෙමෙයි. පාර්සල් එක නැවැත්තුවම ගෙදරට එන කොල තුන පුරවල රෙජිස්ටර් තැපෑලෙන් අපහු යවන්න ඕන.

    Cheif postmaster
    Foreign parcels,
    Central mail exchange,
    D.R wijewardana mawatha,
    Colombo 10.

    කොල ආවම පුවරවන විදිය කියන්නම්.**
    ඒ අතර Aliexpress seller ගෙ shipping address එක ඉල්ලල තියාගන්න.

    na ban mage ekak return una custom declaration case ekak nisa athule thiyana nathuwa wena ekka dala ewala letters awe na :baffled: habai dan godak kal
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    එහෙමලු නේද බන්, එතන වැඩකරන එකෙක් කිවුව එහෙම. කොහොමද බන් උබේ parcel return උනේ, අපේ අවසරයක් නැතුව එයාලට parcel එක කඩන්න බෑනේ, letter1න් අවසර දෙනකන් අපි, ඒකනෙ අපි ගියාම අපේ ඉස්සරහම බලන්නෙ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    එහෙමලු නේද බන්, එතන වැඩකරන එකෙක් කිවුව එහෙම. කොහොමද බන් උබේ parcel return උනේ, අපේ අවසරයක් නැතුව එයාලට parcel එක කඩන්න බෑනේ, letter1න් අවසර දෙනකන් අපි, ඒකනෙ අපි ගියාම අපේ ඉස්සරහම බලන්නෙ.

    tracking wala update wela thibba custom ekan return karala kiyala un eka kadala na mokak hari wena awulak wage sellerta gihin thibba aya :dull: custom declaration eka seller monawa hari awulak karala wage
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    tracking wala update wela thibba custom ekan return karala kiyala un eka kadala na mokak hari wena awulak wage sellerta gihin thibba aya :dull: custom declaration eka seller monawa hari awulak karala wage

    අම්මෝ එහෙමනම් වෙන්න එපා, ආයෙත් බලන් ඉදපන්කො එවනකන් ඊටපස්සෙ.:baffled:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    tracking wala update wela thibba custom ekan return karala kiyala un eka kadala na mokak hari wena awulak wage sellerta gihin thibba aya :dull: custom declaration eka seller monawa hari awulak karala wage

    Ehema return karanne seller karaya shipping address hariyta mention nokarama.ethokota sadaranai ithin aaye return karana eka.
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    Meka witharai return wenna ekama hethuwa api nodena mama danna wdihata

    එහෙම මත් වෙන්ඩ බෑ බං මටත් ඔය වගේ seen එකක් වුනා මෑතකදී මං කුරුණෑගල නෙ ඉන්නෙ මූ කුරුණෑගල ලියන්ඩ අමතක කරල පස්සෙ මෙහෙ post එකෙන් මට call කලා number එක තියේ නෙ address එකේ එහෙම කියල තමයි ගෙන්න ගත්තෙ අන්තිමට මෙහෙ post office එකට :yes:
     
    Mr.Sawyer

    Well-known member
  • Jan 18, 2017
    1,235
    343
    83
    Langley
    එහෙම මත් වෙන්ඩ බෑ බං මටත් ඔය වගේ seen එකක් වුනා මෑතකදී මං කුරුණෑගල නෙ ඉන්නෙ මූ කුරුණෑගල ලියන්ඩ අමතක කරල පස්සෙ මෙහෙ post එකෙන් මට call කලා number එක තියේ නෙ address එකේ එහෙම කියල තමයි ගෙන්න ගත්තෙ අන්තිමට මෙහෙ post office එකට :yes:
    Ekane address eke kallak halala ne ewaddi ube welawata call kara nattam un samanyen return karana 1a thama karanne cmb walinma.courrier kenek lawa gennuwoth nam call karanawane kohomath.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Boswin karayo lankawe xiaomi official distributor lu nea :baffled: unge price balapan ko :eek: hari haman store ekak wath na :angry:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    බය වෙන්න එපා මචෝ උන් ගිෆ්ට් කියල දාලා එවන්නෙ බොහෝදුරට, උබ ගෙන්නුවද කියල උන් අහන්නෙ නෑ අනික උබ ගෙන්නුව කියල කියන්න බෑනෙ කස්ටම් උන්ට, mp4 player එකක් විදිහට දාල එවල කියල වැරදි නම් වැරදි වෙන්නෙ එවපු කෙනා, එහෙම අවුලක් නෑ බය නොවි ඉදපන් form 2 එනකන්. ඊට පස්සෙ කියපන්කො.

    parcel එකේ ගහලා තියෙන ගාණවත්, විස්තරයවත් custom tax ගහද්දි සලකන් නෑ. අපි ඉස්සරහ පාර්සල් එක open කරලා, තියෙන එක අනුව වෙළද පොලේ මිල සලකලා තමයි tax ගහන්නේ. මම සහ මගේ යාළුවෝ දැනට phone 15ක් විතර ගෙනල්ලා තියෙනවා. නෝර්මල් post ආපුවාටනම් කවදාවත් tax වැදුන් නෑ ගෙදරටම ආවා. TNT දාපුවාට නම් රු. 500ක් විතර tax වැදුනා. ඒකත් ගෙදරට ගෙනවාම තමයි දුන්නේ.

    මගේ අත්දැකීම් අනුව නම් tax වදින්න හේතුව පාර්සලය බර වැඩි වීම හෝ ලොකු වීම. පාර්සලයේ ගහලා තියෙන එක වැදගත් නෑ. අපි මෙහෙන් කොහාට හරි post කලත් තැපැල් කන්තෝරුවේ අය අපි ලියන එක ගැන සලකන් නෑ.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Okunge boruwa bn unge redda distributor
    Xiaomi lankawe released kiyala thama official announcement ekkak wath demme ne :angry:

    mama xiaomi lagen oka gena ahuwa mail ekak dala un mehama ewala thibba

    Code:
    Hi,
    
    Greetings from Xiaomi!
     
    I understand that you want to know about the official dealer in Sri Lanka and would like to inform you that we have our authorized offline distributor in Sri Lanka and we do not have the online website as of now. Below mentioned is the detail for the same. 
    
    Distributor name :- Boswin (Pvt.) Ltd.
     
    Also, would like to inform you that we are not selling our products through our Global Website and Xiaomi does not provide the International Warranty. 
     
    You may refer our Official Website http://www.mi.com/en/
     and Facebook Page https://www.facebook.com/xiaomiglobal 
    for more information.
     
    Please write us back in case you need any further assistance, we will be happy to help you.
        
    Regards,
    Pragya
    Xiaomi Customer Support.

    :baffled::baffled:
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    parcel එකේ ගහලා තියෙන ගාණවත්, විස්තරයවත් custom tax ගහද්දි සලකන් නෑ. අපි ඉස්සරහ පාර්සල් එක open කරලා, තියෙන එක අනුව වෙළද පොලේ මිල සලකලා තමයි tax ගහන්නේ. මම සහ මගේ යාළුවෝ දැනට phone 15ක් විතර ගෙනල්ලා තියෙනවා. නෝර්මල් post ආපුවාටනම් කවදාවත් tax වැදුන් නෑ ගෙදරටම ආවා. TNT දාපුවාට නම් රු. 500ක් විතර tax වැදුනා. ඒකත් ගෙදරට ගෙනවාම තමයි දුන්නේ.

    මගේ අත්දැකීම් අනුව නම් tax වදින්න හේතුව පාර්සලය බර වැඩි වීම හෝ ලොකු වීම. පාර්සලයේ ගහලා තියෙන එක වැදගත් නෑ. අපි මෙහෙන් කොහාට හරි post කලත් තැපැල් කන්තෝරුවේ අය අපි ලියන එක ගැන සලකන් නෑ.

    උබ කියන එක හරි මචෝ, ඒත් මම ගෙනාව phone 2ක් අහුවෙලා ගන්න ගියාම එතන officer මම දාල තිබුන value එකට tax එක ගැහුවෙ බන්, මට තිස් ගානක් වගේ ගියේ මතක විදිහට tax එක, ඒ මම $24 දාල එවන්න කියල seller ට කියල තිබුනනිසා.
     
    Status
    Not open for further replies.