2020 ජනපතිවරණය

aravinda28

Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්දයි නිදහස් පක්ෂෙයි ගහ මරාගන් නැතුව එකතුවෙලා ඉල්ලුවොත් 2020 තරගයක් තියෙයි. නැත්නම් ගෝට නෙවෙයි මොන මහත්තය දැම්මත් පරාදයි.සිරා නිදහස් පක්ෂය තව ටිකක් ශක්තිමත් කරගනී ඒ වෙනකොට.චන්ද ටික ලස්සනට දෙකට බෙදෙනව.ජෙප්පොත් උන්ටනේ

    දැන් ඉස්සර වගේ විමලෙගේ රට විකුණන කතා වලට මිනිස්සු අහුවෙන්නෙත් නෑ ආගම ජාතිය ඉස්සරහට දැම්මට අහුවෙන්නෙත් නෑ.

    2010 යුද්දෙන් පස්සේ කළගුණ සලකන චන්දෙදිත් UNP එක ලක්ෂ 41ක් ගත්ත.
    චන්දය නොදුන් පිරිස 27%ක්.
    එච්චර අවුල් වෙලාවකත් එහෙම චන්ද පදනමක් තිබ්බ.
    අද ඊට වඩා ගොඩක් ශක්තිමත් UNP එක.රනිල් ඉන්නකන් පක්ෂේ කැඩෙන්නෙත් නැහැ.

    2020 චන්දය තනිකරම තීරණය වෙන්නේ UNP එක 2020 වෙනකන් කොච්ච‍ර මඩ ගාගන්නවද කියන එක මත :rofl:

    බැඳුම්කරේ වගේ ඒවා තව කරගත්තොත් බඩුම තමයි. නැත්නම් අනිවා UNP 2020 දිනනවා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මරි මෝඩ unp කාරයො හිතාගෙන ඉන්න විදිහ ..ඔය කියන්නෙ 2020 රනිල් ජනාධිපති වෙනවලු...:rofl::rofl: :rofl: 2020 දිනන්ඩ කලින් ජනවාරි එන ප්‍රාදේශීය සබාව දිනාගමුකො නේද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2020 දී සජිත් පක්ෂේ කඩාගෙන ඇවිත් පොදු අපේක්ෂකයා වෙනවා :D

    ඔය unp පගර නැට්ටන්ට වගේ නායකත්වයට සුදුස්සො අනිත් පැත්තෙන් ගෙන්න ගන්ඩ අපිට අවශ්යතාවයක් නැ...නිවට සිරාගෙ බලුකම නිසා පාවාදිම නිසා පැරදුනා මිසක් නැත්තන් පරදින්නෙත් නැ..දැන් පාවා දුන්න එවුන්ට සහ නිවටයො ලොකු කරගෙන දගලපු උන්ට බඩු පැකට් වෙලා..රටේ මිනිස්සු නිවටය මොකාද ,හොරා මොකාද, වීරය කවුද කියලත් හොදටම දැන් අදුරගෙන ඉන්නෙ ...අනාගතේ පැහැදිලියි අපි වෙනුවෙන් අපි.. .
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඔය unp පගර නැට්ටන්ට වගේ නායකත්වයට සුදුස්සො අනිත් පැත්තෙන් ගෙන්න ගන්ඩ අපිට අවශ්යතාවයක් නැ...නිවට සිරාගෙ බලුකම නිසා පාවාදිම නිසා පැරදුනා මිසක් නැත්තන් පරදින්නෙත් නැ..දැන් පාවා දුන්න එවුන්ට සහ නිවටයො ලොකු කරගෙන දගලපු උන්ට බඩු පැකට් වෙලා..රටේ මිනිස්සු නිවටය මොකාද ,හොරා මොකාද, වීරය කවුද කියලත් හොදටම දැන් අදුරගෙන ඉන්නෙ ...අනාගතේ පැහැදිලියි අපි වෙනුවෙන් අපි.. .

    නිවට සිරාට උඹල චන්දෙ දුන්නේ නෑනේ බන් ඌ දින්නේ UNP චන්ද වලින්. අනිත් පැත්තෙන් සුදුස්සෝ ඕන නෑනේ බන් උඹලට පක්ෂ 20ක් විතර එකතු කරගත්තම.ජාතිවාදියෝ ආගම්වදියෝ ඔක්කොම ඉන්නවනේ ඉතින් ලේසි මිනිස්සු බයකරලා චන්දෙ ගන්න :rofl:
    සෙට් එකක් එකතුවෙලා තනි එකෙක්ට ගහනවා වගේ ලජ්ජා නැති වැඩක්නේ 2001 ඉඳන් උඹල කරේ
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මරි මෝඩ unp කාරයො හිතාගෙන ඉන්න විදිහ ..ඔය කියන්නෙ 2020 රනිල් ජනාධිපති වෙනවලු...:rofl::rofl: :rofl: 2020 දිනන්ඩ කලින් ජනවාරි එන ප්‍රාදේශීය සබාව දිනාගමුකො නේද...

    තමන් ඉල්ලලා දාගත්තු චන්දෙත් පැරදිලා පාර්ලිමේන්තුවේ ආසන 150 ක් 95ට බස්සගෙන අන්තිමට දැන් තියෙන්නේ 50ක් විතර. :rolleyes:
    පොසිටිව් තින්කින්ග් හොඳයි බන් ඒ උනාට 2020ට ප්ලැන් කරපන් :rofl:
    ඔය ඉලක්ක ළඟ වැඩි :rofl:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    ඔන්න දැනටම JVP එක එකතුවෙලා සිරිසේනට. උඹට තමයි දැනුම හදාගන්න වෙන්නේ :rofl:
    උඹ ඕක කිව්වාහම සහ මා හට දැනට ලැබුණු අනෙක් තොරතුරු අනුව 2020 ජේ වී පී එවුන්ගෙන් එකෙක් ජනාධිපතිවරණයට එවිද කියන දෙත් හිතෙනවා.ඒත් තහවුරු නැහැ. ඒක තහවුරුකරගන්න මේ පාර පුංචි ඡන්දෙන් බලන්න ඔනෙ .

    පොතෙ හැටියට මෛත්‍රී ආයෙත් ඉල්ලන එකක් නැහැ. ඒත් නිදහස් පක්ෂෙ සහාය ඇතිව ජේ වී පී එකෙ අනුරව පොදු අපෙක්ෂකයා කරලා ජනාධිපතිවරණෙට ඉදිරිපත් වෙවිද දන්නෙත් නැහැ.
    තරුණ කොල්ලො නම් ජේ වී පී එකෙ උන්ට ඡන්දෙ දෙන්න කැමති .එකම හෙතුව හොරාකන්නෙ නැති සීන් එක නිසා.

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,179
    1
    13,058
    113
    Gotham City
    තමන් ඉල්ලලා දාගත්තු චන්දෙත් පැරදිලා පාර්ලිමේන්තුවේ ආසන 150 ක් 95ට බස්සගෙන අන්තිමට දැන් තියෙන්නේ 50ක් විතර. :rolleyes:
    පොසිටිව් තින්කින්ග් හොඳයි බන් ඒ උනාට 2020ට ප්ලැන් කරපන් :rofl:
    ඔය ඉලක්ක ළඟ වැඩි :rofl:

    පුංචි බයි සිත් රිදවන්න එපා බන් ඔහොම .

    :rofl::rofl::P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අන්න යකෝ යූ ඇන් පී එක දෙමළ සංදානේ එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටවනවලු.ඒ අස්සේ ඒකාබද්දෙයි සිරායි ජොයින් වෙලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අන්න යකෝ යූ ඇන් පී එක දෙමළ සංදානේ එක්ක එකතු වෙලා ආණ්ඩු පිහිටවනවලු.ඒ අස්සේ ඒකාබද්දෙයි සිරායි ජොයින් වෙලා

    මේ මේ නිවට සිරා සිරික්කිය දාගෙන අපේ පස්සෙ එනව මිසක් අපි සිරාගෙ පස්සෙ යන්නෙ නැ..

    UNP+TNA+JVP=LTTE :yes::yes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මේ මේ නිවට සිරා සිරික්කිය දාගෙන අපේ පස්සෙ එනව මිසක් අපි සිරාගෙ පස්සෙ යන්නෙ නැ..

    UNP+TNA+JVP=LTTE :yes::yes:

    කොහොම කිවුවත් සිරයි මහින්දයි එකතුවෙලා ඉල්ලුවේ නැත්නම් දෙගොල්ලන්ටම ඇප නැති වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොම කිවුවත් සිරයි මහින්දයි එකතුවෙලා ඉල්ලුවේ නැත්නම් දෙගොල්ලන්ටම ඇප නැති වෙනවා

    හී හී උබත් හිතන්නෙ මේ මහ බැකුව හොරාකාපු රනිල දිනයි කියලද.. :rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හී හී උබත් හිතන්නෙ මේ මහ බැකුව හොරාකාපු රනිල හරි හාල් දිනයි කියලද.. :rofl::rofl:

    මිනිස්සු ඡන්දේ දෙන්නේ තමන්ගේ පක්ශේ එකාව පාර්ලිමේන්තු යවන අදහසින් මිසක් ඒකෙන් ඇතිවෙන බලපෑම ගැන හිතලා නෙමෙයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මිනිස්සු ඡන්දේ දෙන්නේ තමන්ගේ පක්ශේ එකාව පාර්ලිමේන්තු යවන අදහසින් මිසක් ඒකෙන් ඇතිවෙන බලපෑම ගැන හිතලා නෙමෙයි

    පක්ශ 2කට ඔනෙ නම් 80% ඉදී ඉතුරු 20% තමා බලය තීරනය කරන්නෙ..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පක්ශ 2කට ඔනෙ නම් 80% ඉදී ඉතුරු 20% තමා බලය තීරනය කරන්නෙ..

    මහින්දයි සිරයි වෙන වෙනමම ඉල්ලුවොත් ඡන්ද දෙකකට කැඩෙනවා.එතකොට බහුතර ආසන ගාන යූ ඇන් පී එකට යනවා.උන් ඔය ටී.ඇන් ඒ,වගේ පක්ශ එකතු කරගත්තම ගේමක් නැතුව බහුතරය හදාගන්න පුලුවන්.එතකොට ආණ්ඩුව උන්ගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දයි සිරයි වෙන වෙනමම ඉල්ලුවොත් ඡන්ද දෙකකට කැඩෙනවා.එතකොට බහුතර ආසන ගාන යූ ඇන් පී එකට යනවා.උන් ඔය ටී.ඇන් ඒ,වගේ පක්ශ එකතු කරගත්තම ගේමක් නැතුව බහුතරය හදාගන්න පුලුවන්.එතකොට ආණ්ඩුව උන්ගේ

    මහින්දයි සිරයි වෙන වෙනම ඉල්ලුවොත්, වෙන්නෙ 99%ක් මහින්දට එන එක...ශ්‍රිලනිප මිනිස්සු මහින්ද මිසක් , පාවා දුන්න සිරාට චන්දෙ දෙන්නෙ නැ...මම නම් කැමතියි ඊලග චන්දෙවත් වෙන වෙනම කට්ටිය ඉල්ලනව නම් එතකොට රටටම බලාගන්ඩ පුලුවන් ඇත්ත...

    හිතපන් මොකෝ මේ නිවට සිරා බල්ල වගේ මහින්ද එක්ක එකතු වෙන්ඩ යන්නෙ????? මේ පක්ශට තියෙන ආදරේ නිසාද??? පිස්සු හැදෙයි..සිරාට මිනිස්සු නැ..

    උදා කඩුවෙල මම ඉන්න ආසනේ, ඉන්නෙ සුසිල් කවුද බන් ගනන් ගන්නෙ, අඩුම ගානෙ සාඛා සමිතියටවත් එකෙක් යන්නෙ නැ...සුසිල් ඇයි එකතු කරන්ඩ දගලන්නෙ මේ පක්ශෙට තියෙන ආදරේට???? අනේ නැ ලබන චන්දෙන් උන්ද පරදිනව කියල ඉරහද වගේ දන්න නිසා...අනිත් හැමතැනකම තත්වෙ ඔකයි...

    ඔය unp jvp tna එකතු වෙලා දිනන්ඩ පුලුවන් නම් සිරා නෙමේ අද ජනාධිපති රනිල්..ඒක නිසා ඔව ගැන කතා කරල වැඩක් නැ..
     
    සිරා පරදින බව දන්න නිසා තමයි මහින්දගේ පස්සේ යන්නේ.මහින්ද තනියම දිනනවා කියලා ශුවර් නම් සිරාව එපා කියලා තනියම ඉල්ලන්න පුලුවන්න්නේ.ඇයි සිරාගේ ආරාධනය පිලිගන්නේ.
     
    Slipknotz

    Member
    Nov 25, 2017
    21
    5
    0

    සිරාට බලය තිබුනේ නිර්පාක්‍ෂිකව ඉන්නකං විතරයි. දැන් මිනිහට ඇත්තටම ජන බලයක් නැහැ. ඒ නිසා තමයි චන්දෙ කල් දාන්න නඩු දාලා තියෙන්නේ. මරාට බලයක් තියෙනවා. හැබැයි ඒක සිරා ප්‍රමුක ශ්‍රී ලනිපය අභිබවා යයිද නැද්ද කියන්න බැහැ. චන්දෙකින් තමා බලන්න වෙන්නේ. ශ්‍රී ලනිපය බලය එකතු කරගෙන ඉන්නේ.

    සිරා බලයට ආවම පස්සේ ශ්‍රීලනිප සභාපති කමක් භාර ගන්නේ නැතිව විවස්ථා ප්‍රතිසංස්කරණ කරලා පාඩුවේ හිටියා නම් 62 ලක්ෂය වත් මිනිහා එක්ක ඉන්නවා. දැන් පොර ජනධිපති නිසා වටේ ඉන්න පිරිස තමයි ඉන්නේ.

    එක දෙයක් කියන්න ඕනි, මම සිරා මහින්ද ගැන දන්නේ බොහෝ කල් ඉදලා. ඉස්සර මයිත්‍රී, මහින්ද සහ දීමු තමයි මුළු රට පුරා එක වාහනයේ ගොසින් ශ්‍රීලනිපය වෙනුවෙන් චන්ද රැස් කරේ. 77 එජාප ආණ්ඩු සමයේ සිට. පැරණි ශ්‍රීලනිප පාක්ෂිකයන් එය දන්නවා. ඔබ ඔවුන් හමුඋනොත් එය පැහැදිලි වෙයි. ඔවුන්ට මයිත්‍රී කියන්නේ පැරණි ශ්‍රීලනිප කාරයෙක් මිසක් එජාප ජන්දෙන් ආපු අයෙක නෙමේ. හැබැයි ඒ චන්ද ටිකයි. ඔවුන් තිරනත්මකද නැද්ද කියලා ඉදිරියේ බලා ගන්න පුළුවන් වෙයි.

    මට පෙන විදියට ෆයිසර් මගින් ජන්දේ කල් දාගන්න මයිත්‍රී නඩු දලා තියෙන්නෙත් මහින්ද එක්ක එකතු වෙන්න ඕනි හවුල හදා ගන්න කාලය ගන්න. එයට ප්‍රධාන බාධකය විමල්, ගම්මන්පිල වගේ අනාථයෝ තමයි. ඔබගේ පසුගිය අදහස් බැලුවිට මට පෙනුනේ ඔබත් ශ්‍රීලනිපයේ නොව විමල්ගේ අයෙකු බවයි.

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා පරදින බව දන්න නිසා තමයි මහින්දගේ පස්සේ යන්නේ.මහින්ද තනියම දිනනවා කියලා ශුවර් නම් සිරාව එපා කියලා තනියම ඉල්ලන්න පුලුවන්න්නේ.ඇයි සිරාගේ ආරාධනය පිලිගන්නේ.

    ඒකට උත්තර දෙන්ඩ බැ...ඔහොම යන්ඩ දිපන්කො ...
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    තුනට බෙදිය හැකි මිස තුනට බෙදෙනවා යැයි නියත අර්ථයෙන් පැවසූවක් නොවෙ, මෙහි බෙදීම යනු කොටසක් කඩාගෙනගොඩ වෙනත් නමකින් පක්ෂයක් ගොඬ නැගීම යනු නම් නොවෙ.
    දැනට තියෙන වාතාවරණය අනුව මහින්ද රාජපක්ෂටද ඡන්දය ඉල්ලා ජනපති වීමට අපහසුය.
    එම නිසා එක්සත්ජාතික පක්ෂයෙ සහාය දිනන කුමන යම් හො පැත්තට අවැසිය.
    බැඳුම්කර මඟඩියට සිරස නාළිකාව වැනි ආයතන ලබාදෙන මාධ්ය ප්‍රචාරයෙන් හෙලි වන්නෙ සජිත් ප්‍රෙමදාස පාර්ශවය බැඳුම්කාර මඟඩිය හරහා එක්සත් ජාතික පක්ෂයෙ රනිල් ඇතුලු පිරිස අපකීර්තියට ලක්වීම අගයකොට සලකන බවයි.
    ඔබට මතක නම් රජපක්ෂ සමයෙ යු ඇන් පී එක අසීරුව පැවති අවස්ථාවෙ සජිත් ශ රනිල් විරසකය නිසා පක්ෂය වැටි තිබුණු තත්වය ?
    එවිට එම විරසකය යටපත්වූයෙ හරීන් ප්‍රනාන්දු බදුල්ලෙන් පලාත්පාලන මැතිවරණයෙන් ලබාදුන් සුළු අස්වැසිල්ලත් සමන්ගිනි.
    මා කියු දෙ 100 % ඒකාන්තයෙන්ම සිදුවන බව මා හට සහතික විය නොහැක .නමුත් යම් යම් කරුණු සිදුවීමටද ඉඩ ඇත. මීලඟ පළාත් මැතිවරන ඡන්දයෙන් පසු හරිම අනාවැකිය පළකිරීමට හැකියාවක් ලැබෙනු ඇත.
    මක් නිසාද යත් මීලඟ පළාත් මැතිවරණ ඡන්දය ජනාධිපතිවරණ ඡන්දයෙ ප්‍රතිඵලය නීර්නය කරන එක් සාධකයක් වන බැවිණි

    එජාපෙට ඔය කියන තරන් චන්ද පදනමක් දැන් නැහැ. රටේ සමස්ත චන්ද වලින් 20% විතර ගානක් තමයි එජ‍ාප හාඩ්‍කෝර් චන්ද තියෙන්නෙ. ඒවත් ආ‍යේ රනිල් ඉල්ලනවනන් තවත් උදාසීන වෙලා අඩුවෙයි. එජාපෙට වාසියකට තියෙන්නෙ දෙමළ, මුස්ලිම් චන්ද ඒ පැත්තට වැටුනොත් තමයි. මුස්ලිම් මිනිස්සු ‍මොනා උනත් යූඇන්පීයට චන්දයක් දාවි කියල හිතන්න පුලුවන්. ඒත් උතුරැ නැගෙනහිර දෙමළ මිනිස්සු නන් 2015 තිබුන උනන්දුවෙන් ආයේ යූඇන්පී එක පැත්තට චන්දෙ දායි කියල හිතන්න අමාරැයි. ඒ නිසා ඒ පැතිවලින් යූඇන්පීයට සෑහෙන චන්ද ගානක් අඩුවෙන්න පුලුවන්.