මහින්දයි නිදහස් පක්ෂෙයි ගහ මරාගන් නැතුව එකතුවෙලා ඉල්ලුවොත් 2020 තරගයක් තියෙයි. නැත්නම් ගෝට නෙවෙයි මොන මහත්තය දැම්මත් පරාදයි.සිරා නිදහස් පක්ෂය තව ටිකක් ශක්තිමත් කරගනී ඒ වෙනකොට.චන්ද ටික ලස්සනට දෙකට බෙදෙනව.ජෙප්පොත් උන්ටනේ
දැන් ඉස්සර වගේ විමලෙගේ රට විකුණන කතා වලට මිනිස්සු අහුවෙන්නෙත් නෑ ආගම ජාතිය ඉස්සරහට දැම්මට අහුවෙන්නෙත් නෑ.
2010 යුද්දෙන් පස්සේ කළගුණ සලකන චන්දෙදිත් UNP එක ලක්ෂ 41ක් ගත්ත.
චන්දය නොදුන් පිරිස 27%ක්.එච්චර අවුල් වෙලාවකත් එහෙම චන්ද පදනමක් තිබ්බ.
අද ඊට වඩා ගොඩක් ශක්තිමත් UNP එක.රනිල් ඉන්නකන් පක්ෂේ කැඩෙන්නෙත් නැහැ.
2020 චන්දය තනිකරම තීරණය වෙන්නේ UNP එක 2020 වෙනකන් කොච්චර මඩ ගාගන්නවද කියන එක මත
බැඳුම්කරේ වගේ ඒවා තව කරගත්තොත් බඩුම තමයි. නැත්නම් අනිවා UNP 2020 දිනනවා.