What is normal in Europe but weird in Sri Lanka ?

redux

Well-known member
  • Feb 19, 2017
    10,784
    17,735
    113
    colombo kandy galle it is normal. but still some places people say" at least you have to have your own place to arrange your funeral." wtf??? people go to funeral homes everyday to do this in other countries. not in your home.

    This is why most Sri Lankans end up living mediocre lives. They waste all their capital building a house rather than investing it in something
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    They support for industry owners, project owners. They do not disturb to industry owners. But Srilanka didi not support for industry owners, investors. Srilanka support is limited to words. it is not functioning.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    this is why elon musk suggested a universal basic income. this means you get money without doing any jobs. AI will take over most of our jobs :)

    ඕව ප්‍රැක්ටිකල් නෑ බං. ඔහොම එකක් දාපු ගමං රට තවත් වලපල්ලට යන එක වෙන්නෙ. මේ යන විදිහට ලෝකෙ ඉස්සරහට ගැලවීම තියෙන්නෙ ජනගහනය අඩු කරගෙන AI දියුණු කරන රටවල් වලට විතරයි :( අපිට දෙකම නෑ :(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    girls smoking cigarettes

    That is not normal dude. She must be a hooker definitely..

    අන්න පුතා ලන්කන් ගතිය ආවා උබෙත්. කෙල්ලෝ සිගා බොනවා හොදට. ඒ වගේම නහුතෙට බීලා චාර්ටර් නොවී(කබරයා නොදා) ගෙදර එනවත් එක්ක. මම මේ කියන්නේ bitish කෙල්ලෝ ගැන. :rolleyes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285

    ජොක් එකට බන් කිව්වේ. සිරි ලන්කන් ස්ටැන්ඩඩ් එකට සිගරට් බොනවනම් ගැනු උන් බඩු තමයි.. පිරිමි පොශ් පිරිමි.
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ඕව ප්‍රැක්ටිකල් නෑ බං. ඔහොම එකක් දාපු ගමං රට තවත් වලපල්ලට යන එක වෙන්නෙ. මේ යන විදිහට ලෝකෙ ඉස්සරහට ගැලවීම තියෙන්නෙ ජනගහනය අඩු කරගෙන AI දියුණු කරන රටවල් වලට විතරයි :( අපිට දෙකම නෑ :(
    මගේ නම් අදහස මොන දේ කලත් ලන්කාවට ගොඩ යාමක් නැ පොපියුලේශන් එක අඩු නොකලොත්. උපරියම ලක්ශ 75-100 ගාන්ට ගෙනාවොත් ගොඩ ගියැකි ටිකක්. නැත්තම් මේක උපරිම සන්වදන රටක් වෙන්න නම් ලන්ශ 50 තමා ගාන ඉන්න පුලුවන්. දැන් කොටි 2කත් පැනලා කියන්නේ මේකට ගොඩයැමක් නැ.. බලපන් බූමීප්‍රමනයට සාපේක්ශව ගොඩ ගිය රටවල්වල එකම හෙතුව ඔක..
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,930
    34,304
    113
    Last December my sister tried to get a apartment in suburb housing complex. She wanted the 5th floor one. My father told her " How could you get my coffin out of that place if I die in there."

    Typical Sinhalese thinking pattern. Most of the Sinhalese want to watch their own funeral after the death as a ghost.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගේ නම් අදහස මොන දේ කලත් ලන්කාවට ගොඩ යාමක් නැ පොපියුලේශන් එක අඩු නොකලොත්. උපරියම ලක්ශ 75-100 ගාන්ට ගෙනාවොත් ගොඩ ගියැකි ටිකක්. නැත්තම් මේක උපරිම සන්වදන රටක් වෙන්න නම් ලන්ශ 50 තමා ගාන ඉන්න පුලුවන්. දැන් කොටි 2කත් පැනලා කියන්නේ මේකට ගොඩයැමක් නැ.. බලපන් බූමීප්‍රමනයට සාපේක්ශව ගොඩ ගිය රටවල්වල එකම හෙතුව ඔක..

    :( මගෙ මතෙත් ඕකම තමා :( ඒත් මේ රටේ ඉන්න උන්ට ඕක තේරෙනවයැ. ජාතීන් ටික උන්ගෙ ගොඩ වැඩි කරගන්න තරඟෙට බබ්බු හදනව. :( මේ යන විදිහට ලංකාව තමිල්නාඩුවක් වෙන කාලෙ වැඩි ඈතක නෙමේ :no:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    :( මගෙ මතෙත් ඕකම තමා :( ඒත් මේ රටේ ඉන්න උන්ට ඕක තේරෙනවයැ. ජාතීන් ටික උන්ගෙ ගොඩ වැඩි කරගන්න තරඟෙට බබ්බු හදනව. :( මේ යන විදිහට ලංකාව තමිල්නාඩුවක් වෙන කාලෙ වැඩි ඈතක නෙමේ :no:
    ජනගහනය අඩු වෙනවා කියන්නේ සම්පත් වැඩියි.. පර්බොජනට අඩුයි. රැකියා අවස්තා වැඩියි. පොල් ප්‍රශ්නේම බලහන්. පොල් ප්‍රමානේට සාපේක්ශව ඉස්සර ජනගහනය ශේප්. අද පොල් ගස් අඩුයි කන්න බලාගෙන ඉන්න කටවල් වැඩියි. ලොකු සුනාමියක් හරි මැලේරියාව වගේ වසන්ගතයක් හරි තම දැන් ඔනා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ජනගහනය අඩු වෙනවා කියන්නේ සම්පත් වැඩියි.. පර්බොජනට අඩුයි. රැකියා අවස්තා වැඩියි. පොල් ප්‍රශ්නේම බලහන්. පොල් ප්‍රමානේට සාපේක්ශව ඉස්සර ජනගහනය ශේප්. අද පොල් ගස් අඩුයි කන්න බලාගෙන ඉන්න කටවල් වැඩියි. ලොකු සුනාමියක් හරි මැලේරියාව වගේ වසන්ගතයක් හරි තම දැන් ඔනා.

    ජනගහනය වැඩි වෙන්න වෙන්න ඉන්න අයට ඉඩ දෙන්න පොල්ගස් කපන්නත් වෙනව. ඉතිං පොල් මදිවීම ජනගහනය වැඩිවීමත් එක්ක දෙගුණ තෙගුණ වෙලා බලපාන්නෙ :( අපි ජනගහනය පාලනේ කරගත්තෙ නැත්තං මැලේරියා සුනාමි වලට වඩා අන්ත විදිහට පාලනේ වෙන්න සිද්ධ වෙනව බං :( ජනගහනෙ වැඩිවෙලා බෙහෙත් නැතුව කන්න නැතුව කෝටි ගනං විඳෝල මැරෙන යුගයක් ලංකාවට ඉස්සරහට එනව :( නයිජීරියාවෙ තත්වෙට අපි පත්වෙනව :( දැන් සුනාමි හරියන්නෑ ලෑස්ති වෙලා ඉන්නෙ කට්ටිය. හොඳ භූමිකම්පාවක් ආවොත් තමා රට ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් :sorry:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,930
    34,304
    113
    ජනගහනය අඩු වෙනවා කියන්නේ සම්පත් වැඩියි.. පර්බොජනට අඩුයි. රැකියා අවස්තා වැඩියි. පොල් ප්‍රශ්නේම බලහන්. පොල් ප්‍රමානේට සාපේක්ශව ඉස්සර ජනගහනය ශේප්. අද පොල් ගස් අඩුයි කන්න බලාගෙන ඉන්න කටවල් වැඩියි. ලොකු සුනාමියක් හරි මැලේරියාව වගේ වසන්ගතයක් හරි තම දැන් ඔනා.

    එක පවුලකට ළමයි උපරිම 2යි. මේ නීතිය ගේන්න පුලුවන් කොන්ද පණතියෙන නායකයෙක් ඕන. හොර ගණයෝ තමයි සිංහල මෝඩයින්ගේ මොල සෝදන්නේ ළමයි ගාන අඩුයි කියලා. රන්ජන් පාර්ලිමන්ට් එකේ කරපු කතාවක කිව්වා දැනට ලංකාවේ වැඩිම වටිනාකම් තියෙන ෆික්ස් ඩිපොසිට් තියෙන්නේ හාමුදුරුවරුන්ගේ ලු
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ජනගහනය වැඩි වෙන්න වෙන්න ඉන්න අයට ඉඩ දෙන්න පොල්ගස් කපන්නත් වෙනව. ඉතිං පොල් මදිවීම ජනගහනය වැඩිවීමත් එක්ක දෙගුණ තෙගුණ වෙලා බලපාන්නෙ :( අපි ජනගහනය පාලනේ කරගත්තෙ නැත්තං මැලේරියා සුනාමි වලට වඩා අන්ත විදිහට පාලනේ වෙන්න සිද්ධ වෙනව බං :( ජනගහනෙ වැඩිවෙලා බෙහෙත් නැතුව කන්න නැතුව කෝටි ගනං විඳෝල මැරෙන යුගයක් ලංකාවට ඉස්සරහට එනව :( නයිජීරියාවෙ තත්වෙට අපි පත්වෙනව :( දැන් සුනාමි හරියන්නෑ ලෑස්ති වෙලා ඉන්නෙ කට්ටිය. හොඳ භූමිකම්පාවක් ආවොත් තමා රට ගැන පොඩි හරි බලාපොරොත්තුවක් තියාගන්න පුලුවන් :sorry:
    Pray for earthquake,

    මොකඛරි ලොකු දෙයක් උනේ නැත්තම් ඉස්සරහට මිනිස්සු එක එකා මරාගන්නවා පහසුකම් වලට. දැනටත් ඉස්කොලා වලට මොන තරම් පොර කනවද? සර්වයිවල් වෙන්න පුලුවන් උන් ඉතුරු වෙන දෙයක් උනොත් ලන්කාව ඉක්මනට ගොඩ යයි..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Pray for earthquake,

    මොකඛරි ලොකු දෙයක් උනේ නැත්තම් ඉස්සරහට මිනිස්සු එක එකා මරාගන්නවා පහසුකම් වලට. දැනටත් ඉස්කොලා වලට මොන තරම් පොර කනවද? සර්වයිවල් වෙන්න පුලුවන් උන් ඉතුරු වෙන දෙයක් උනොත් ලන්කාව ඉක්මනට ගොඩ යයි..

    අයිස් දියවෙලා මුහුදු මට්ටම නඟින්න ගත්තාම තවත් ආතල් :(
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක පවුලකට ළමයි උපරිම 2යි. මේ නීතිය ගේන්න පුලුවන් කොන්ද පණතියෙන නායකයෙක් ඕන. හොර ගණයෝ තමයි සිංහල මෝඩයින්ගේ මොල සෝදන්නේ ළමයි ගාන අඩුයි කියලා. රන්ජන් පාර්ලිමන්ට් එකේ කරපු කතාවක කිව්වා දැනට ලංකාවේ වැඩිම වටිනාකම් තියෙන ෆික්ස් ඩිපොසිට් තියෙන්නේ හාමුදුරුවරුන්ගේ ලු
    මේක ගොඩ දාන්න නම් සමූල ගාතනයක් වෙන්නම ඔනා..