මූට පිස්සු, සිරා කොහෙද unp එකට ගේම දෙන්නෙ..? මහින්දට සන්ධනෙන් වැටිච්ච ඡන්ද වලින් පාර්ලිමේන්තු ගිය උන් 40 ගාණක් එකතු කරන් ආණ්ඩුවක් හදලා ඒකෙ අගමැති වෙච්ච රනිල් plan A සහ plan B මෙතඩ් වලට තමන්ගෙ අතට බලය ගන්න ගහන ගේමක් බව මගේ අදහස. සිරා දුර්වල බව පෙන්වීම, එකක්. ඒ වගේම තමන්ට විරුද්ධව කතා කරන, කොමිසන් දාන එඩිතර ඩෑල් එකක් කියලා පෙන්නන එක එකක්.
කොහොම උනත් සිරා රනිල්ගෙ ස්ක්‍රිප්ට් එකට වැඩ නොකරනවයි කියලා විහිළුවට වගෙ හිතුවොත්, පොර පත්වෙලා තියෙන්නෙ දෙපාරක් ජනාධිපති වෙලා අවසාන කාලෙ unp එක ඉස්සරහ අසරණ වෙච්ච චන්ද්‍රිකාට වඩා අසරණ තත්වෙකට.
අමතක කරන්නෙපා, ව්‍යවස්ථාවක් ගෙනාවොත් 2020 ජනාධිපතිවරණයක් නැතිවෙන්නත් ඉඩ තියෙනවා. එක්කො නාමමාත්‍රික රාජ්‍ය නායකයෙක් වෙනුවෙන් ඡන්දයක් පාර්ලිමේන්තුවේ බහුතරයක් විසින් පත් කර ගන්නත් පුළුවන්.