Elakiri 3D Anime Club

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Elakiri 3D Anime Club

    0QeFLIf.jpg

    ඔන්න යාළුවනේ පොඩ්ඩක් interesting වගේම අළුත් වැඩක් කරන්න හිතුනා. මේකේ නම "Elakiri 3D Anime Club" කිව්වට ඉතින් ලොකුවට හිතන්න එපා. මෙහෙමයි. කිරියේ ඇතිනේ ඕන තරම් මේ subject එක ගැන දැනුමක් තියෙන අය. අන්න ඒ අයත් එකතුකරගෙන, ඒවගේම මේ field එකට අලුත් වගේම, මේ field එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න අය හැමෝම එකතු කරගෙන අලුත් වැඩක් කරන්න හිතුනා. වැඩේ තමයි 3D animation ඉගෙන ගන්න එක. තව දෙයක්. කැමතිනම් එකතුවෙලා 3D animation project එකක් වගේ දෙයක් කරමු. Project එකක් කිව්වේ පොඩි film එකක් නැත්නම් පොඩි cartoon එකක් වගේ දෙයක්. මම හිතන්නේ ඒකට හැමෝම කැමති වෙයි.

    ඒක නිසා අපේ මේ thread එක 3D animation ගැන දැනුම share කරගන්න තැනක් කරගමු. මම හිතන්නේ ඒක හැමෝටම වැදගත් වෙයි. මේ ගැන අත්දැකීම් තියෙන අයට තමන්ට තියෙන අත්දැකීම් share කරන්නත්, ඒවගේම මේ field එකට අලුත් අය තමන්ට තියෙන ප්‍රශ්න මේ thread එකේ දාන්න. අපි පුළු පුළුවන් විදිහට කට්ටියට උදව් කරමු. මේ ගැන ලොකු අධ්‍යනයක් කරමු. අන්තිමට අලුත් වැඩක්, වෙනස් වැඩක් කරමු. කිරිය වගේ තැනක තියෙන බලය අපි පෙන්නමු.
    හැමෝටම ආදර්ශයක් වෙමු.

    එහෙනම් thread එක ඉදිරියට ගෙනයෑම ඔබ සැමට බාරයි.
    හැමෝටම ජය.
     
    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    එල මචන්. නියම වැඩක්. මාත් මේ දවස්වල 3D animation ගැන පොඩි study එකක් කරනවා. මම නම් Blender තමා use කරන්නේ. Open Source tool එකක්. ඒවගේම light weight. හැබැයි පට්ට powerful tool එකක්. අනිත් දේ තමා මේක ඉගෙන ගන්න පට්ට ලේසියි. ඕන තරම් online tutorials තියෙනවා. ඔය උඹ thread එකේ දාල තියෙන cover image එකත් Blender වලින් කරපු "Agent 327 Operation Barbershop" කියන short film එකේ image එකක්.

    මම වගේ මේ දේවල් ගැන interest එකක් තියෙන අයටයි මේ කියන්නේ.. බහිනවානම් පට්ට interesting field එකක්. මම කියන්නේ නැහැ තමන්ගේ රැකියාව මේක කරගන්න කියලා. මොකද මගේ රස්සාවත් 3D animation වත් ඒකට ගෑවිච්ච දෙයක් නෙවෙයි. හැබැයි මම මගේ leisure time එකේ කරන්නේ මේ වගේ දේවල් තමා. මාත් ඉඩ ලැබෙන වෙලාවට මන් කරගෙන යන දේවල් මේ thread එකට දාන්නම්.

    එල එල. පට්ට වැඩක්. Rep 2+.
     
    Last edited:

    thnx මචන්.
    ඔව් ඔව් උඹ ඔය කියපු කතා ඔක්කොම ඇත්ත. මමත් use කරන්නේ Blender තමා. පට්ට tool එකක්. මාත් උඹ වගේ තාම study කරනවා.
    මම අනිත් අයටත් කියන්නේ එන්න මේ thread එකට join වෙන්න. අලුත් දෙයක් ඉගෙන ගෙන අලුත් දෙයක් කරමු.
    මමත් මට වෙලාවක් තියෙන විදිහට මම කරන පොඩි පොඩි නිර්මාණ මේ thread එකට දාන්නම්.
     
    • Like
    Reactions: Lexcoc

    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83
    මාත් ආසම සබ්ජෙක්ට් එකක්:yes:. හරියට කරගන්න තමයි වෙලාවක් නැත්තේ. :dull:
    අනික rendering වලට එහෙම powerfull pc එකක් නෑ මට:growl:. හොද වැඩක් දිගටම කරගෙන යන්.
    ලංකාවේ ඉන්නවා හොද වැඩකාරයෝ. ඔක්කොම සෙට් උනොත් බැරි වෙන එකක් නා හොඳ animation movie එකක් ලංකාවේ හදන්න :rolleyes:
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    qFzXIDz.png

    Patta wadak

    එළ වැඩක් මචං
    මමත් ආස සබ්ජෙක්ට් එකක්

    [size=+2]Supiri wadak.. Mageth Asama Field eka...[/size]

    Thnx හැමෝටම.....
     
    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    වැඩි දෙනෙක්ට මේ ගැන ලොකු ආසාවක් තියෙනවා කියලා පේනවා. ආසාවක් තිබුණට ඒක හිතේ තියාගෙන හිටියටනම් වැඩක් වෙන එකක් නැහැ. අපි ප්‍රයෝගික වෙන්න ඕනේ. ඒක නිසා මම පොඩි යෝජනාවක් කරන්න යන්නේ.

    යෝජනාව තමා අපි 3D animation ගැන මුල ඉඳන් හොඳ study එකක් කරමු. මම හිතන්නේ එකට හැමෝම එකඟ වෙයි. හැබැයි වෙලාව නැහැ නැහැ කියා කියා ඉන්දලනම් හරියන්නේ නැහැ. මොකද තමන් දන්නවා ඇති තමන් දවසකට කොච්චර කාලය අපතේ යවනවද කියලා. හරි වැඩි කතා නැතුව මම කියන්නම් මගේ හිතේ තියෙන plan එක.

    අපි එකතුවෙලා Blender වගේ tool එකක් use කරලා 3D model designing, 3D animation ගැන මුල ඉඳන් study කරමු. මම Blender use කරමු කියලා කිව්වේ එක පට්ට light weight වගේම පට්ට powerful tool එකක්. ඒවගේම ඉගෙන ගන්න ලේසියි. පොඩි දෙයක් කියන්න ඕනේ. Rendering ගැන දැනට ලොකුවට කලබල වෙන්න එපා. අපිට study කරන්න තමන් ගාව තියෙන normal PC එක හොඳටම ප්‍රමාණවත්. එක නිසා බය වෙන්න එපා. මොකද මමත් දැනට Blender වලින් ඔයවගේ පොඩි පොඩි දේවල් කරනවා.

    අනික Blender ගැන online tutorials ඕන තරම් තියෙනවා. මම දැනට follow කරන්නේ Udemy ලගේ course එකක්. නියෙමටම කියල දෙනවා. අඩුම තරමේ Blender කියන නමවත් අපි දැනගෙන ඉන්න ඕනේ නැහැ. එච්චරටම සරලම තැනේ ඉඳන් කියල දෙනවා. ඇත්තම කියන්නම් මම නම් සල්ලි දීලා ගත්තේ නැහැ. එත් කියන්න ඕනේ. සල්ලි තියෙන කෙනෙක් ඉන්නවනම් මේ දේවල් සල්ලි දීලම ගන්න. ඇයි කියල කියන්න ඕනේ නැහැනේ. පහල තියෙනවා Udemy course එකේ official link එක සහ torrent ලින්ක් එක. කැමති අය ඉන්නවනම් download කරගෙන වැඩේට බහින්න.

    Udemy Official Link

    Torrent Link

    මහෙමයි කරගෙන යනකොට ප්‍රශ්න එයි. අවුලක් නැහැ අපි එකින් එක ලෙහා ගෙන ඉස්සරහට යමු. ටික කාලයක් ගතවෙයි. ඒ ගැන හිතන්න එපා. අපි පියවරෙන් පියවර ඉස්සරහට යමු. ඕනෑම ප්‍රශ්නයක් මේ thread එකේ දාන්න. කට්ටිය පුළුවන් විදිහට උදවු කරයි. මෙතන දාන්න බැරිනම් Messenger group එකක් හදාගෙන ප්‍රශ්න කතාකරමු. තමන් කරන පොඩි පොඩි design අනිත් අයටත් බලාගන්නත් එක්ක thread එකේ දාන්න. එතකොට අපේ progress එක අපිටම මැනගන්න පුළුවන් වෙයි.

    ඔන්න මම අශ්වයෝ ටික වතුරට ගෙනාවා. හැබැයි මට වතුර බලෙන් පොවන්න බැහැ. බොන එක ඕගොල්ලන්ගේ වැඩක්. මම කියපු දේ තේරෙන්න ඇතිනේ.
    හැමෝටම ජය.
     
    • Like
    Reactions: ජොසී

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala

    mata hean case eka machan kohomada machan mehema film eke caracter eka story eka location eka haduwath sound eka hadanne kiyala,danaganna witharayi machan
     
    Last edited: