Elakiri 3D Anime Club

The Change

Active member
  • Oct 28, 2017
    331
    168
    43
    mata hean case eka machan kohomada machan mehema film eke caracter eka story eka location eka haduwath sound eka hadanne kiyala,danaganna witharayi machan

    ekata nam tikak lokuwadak. katahande indan back ground music wenakn hama deyakma wenama karanna one bn. net eke search karala balanna bn. mata e gana nam loku idea ekak naha. eth bari naha bn.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    එල මචන්. නියම වැඩක්. මාත් මේ දවස්වල 3D animation ගැන පොඩි study එකක් කරනවා. මම නම් Blender තමා use කරන්නේ. Open Source tool එකක්. ඒවගේම light weight. හැබැයි පට්ට powerful tool එකක්. අනිත් දේ තමා මේක ඉගෙන ගන්න පට්ට ලේසියි. ඕන තරම් online tutorials තියෙනවා. ඔය උඹ thread එකේ දාල තියෙන cover image එකත් Blender වලින් කරපු "Agent 327 Operation Barbershop" කියන short film එකේ image එකක්.


    මම වගේ මේ දේවල් ගැන interest එකක් තියෙන අයටයි මේ කියන්නේ.. බහිනවානම් පට්ට interesting field එකක්. මම කියන්නේ නැහැ තමන්ගේ රැකියාව මේක කරගන්න කියලා. මොකද මගේ රස්සාවත් 3D animation වත් ඒකට ගෑවිච්ච දෙයක් නෙවෙයි. හැබැයි මම මගේ leisure time එකේ කරන්නේ මේ වගේ දේවල් තමා. මාත් ඉඩ ලැබෙන වෙලාවට මන් කරගෙන යන දේවල් මේ thread එකට දාන්නම්.

    එල එල. පට්ට වැඩක්. Rep 2+.

    :cool::cool::cool:
     

    N.H Shadow

    Well-known member
  • Sep 30, 2015
    1,658
    649
    113
    ගාල්ලේ
    mapkdeuwiqkw.gif
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Mata nan oya okkoma prashna. Character eka hadanne Mon a software walinda animation godak ekata ekatukarannne kohomada wage

    oya prashna okkotama wisadum thiyenawa mama uda dala thiyena link eke. e tutorial eka mula indan follow karanna. mama athdakeemen kiyanne. mokada math e tuturial eka follow karanawa.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Blendar eka 3Dsmax valata vadaa hodada? lesida?
    Plugins ehema thiyenawada?
    Render Quality eka komada?

    Danna kenek Podi vistarayak daapanko
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    Blendar eka 3Dsmax valata vadaa hodada? lesida?
    Plugins ehema thiyenawada?
    Render Quality eka komada?

    Danna kenek Podi vistarayak daapanko

    Mama nam e gena loku wistharayak danne naha bn.
    Mama use karanne blender. Mata danunu widihata Blender lesi. Anika free and Open Source. Saha light weight. Eth mama danna widihata nam 3ds Max Blender walata wada hondai. Rendering gana nam mama echchara danne naha.
    Anika mchn umba karanna yana wade matha eka depend wenawa. Online forum wala poddak balapn. Oka pahadiliwa thiyenawa.
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මම Freelancer වැඩකරනවා
    ඊට අමතරව උපදේශක කෙනෙක් විදිහට වැඩ කරනවා

    3d max
    maya
    ae
    vray

    තමා මගේ tools
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    Mama nam e gena loku wistharayak danne naha bn.
    Mama use karanne blender. Mata danunu widihata Blender lesi. Anika free and Open Source. Saha light weight. Eth mama danna widihata nam 3ds Max Blender walata wada hondai. Rendering gana nam mama echchara danne naha.
    Anika mchn umba karanna yana wade matha eka depend wenawa. Online forum wala poddak balapn. Oka pahadiliwa thiyenawa.


    එල එල මචං

    මටත් 3d ටිකක් පුළුවන්. මොකද කියන්නේ දෙමුද 3d වලින් වැඩක් ;):P
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    එල එල මචං

    මටත් 3d ටිකක් පුළුවන්. මොකද කියන්නේ දෙමුද 3d වලින් වැඩක් ;):P

    කස්ටිය සෙට් වෙලා වැඩක් කරමු...
     

    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    නියම ත්‍රෙඩ් එකක්.මමත් ත්‍රීඩී ඉගෙන ගන්නවා.
    මං 3ds max තමා පාවිච්චි කරන්නේ.තාම මොඩ්ල් කරන්න පුරුදු වෙනවා.
    දිගටම කරමු.ජය වේවා...!!!
     

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    එල එල මචං

    මටත් 3d ටිකක් පුළුවන්. මොකද කියන්නේ දෙමුද 3d වලින් වැඩක් ;):P

    කස්ටිය සෙට් වෙලා වැඩක් කරමු...

    එල මචං. නියමයි. ඔන්න ඔතනට තමා මට එන්න ඕනේ උනේ. මටත් දැන ගන්න ඕනේ උනේ මට වගේම මේ ගැන ආසාවක් කැක්කුමක් උණක් තියෙන උන් ඉන්නවද කියන එක. එකෙන්ම වැඩේට බහිමු. මමත් තාම මේ ගැන ඉගෙන ගන්නවා. අපි ලොකු වැඩක් කරමු. plan එකකට වැඩේ පටන් ගමු. කට්ටියත් එක්ක එකතුවෙලා 3D animation master කරමු. එතනින් පටන් අරගෙන අපි අපේ වැඩේ දිගටම අරගෙන යමු. ජය.
     
    Last edited:

    The Change

    Active member
  • Oct 28, 2017
    331
    168
    43
    ela machan math issara kara..dan na 3D paththa.

    නියම ත්‍රෙඩ් එකක්.මමත් ත්‍රීඩී ඉගෙන ගන්නවා.
    මං 3ds max තමා පාවිච්චි කරන්නේ.තාම මොඩ්ල් කරන්න පුරුදු වෙනවා.
    දිගටම කරමු.ජය වේවා...!!!

    එල එල.....