පඹය ඒකා බඩ්ඩත් එක්ක සෙට් වෙද්දි, පොනිල TNA එක්ක එකතු වෙනවලු CTzZ4Kl3aXw :lol::lol:
Identity Well-known member Aug 15, 2016 23,159 18,755 113 අදාල නෑනේ Nov 26, 2017 #1 පඹය ඒකා බඩ්ඩත් එක්ක සෙට් වෙද්දි, පොනිල TNA එක්ක එකතු වෙනවලු
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 26, 2017 #2 චන්දෙට ඔය ඔක්කොම වෙන වෙනම ඉල්ලන්නේ දින්නට පස්සේ කරන ඒවාට තමා ඔය සාකච්චා කරන්නේ දැන්ම ඉඳන්ම
Identity Well-known member Aug 15, 2016 23,159 18,755 113 අදාල නෑනේ Nov 26, 2017 #3 LazyLizard said: චන්දෙට ඔය ඔක්කොම වෙන වෙනම ඉල්ලන්නේ දින්නට පස්සේ කරන ඒවාට තමා ඔය සාකච්චා කරන්නේ දැන්ම ඉඳන්ම Click to expand... පිස්සුද බන් වෙන වනම ඉල්ලුවොත් වැලේ වැල් නැති වෙනවනෙ කාට කාටත්
LazyLizard said: චන්දෙට ඔය ඔක්කොම වෙන වෙනම ඉල්ලන්නේ දින්නට පස්සේ කරන ඒවාට තමා ඔය සාකච්චා කරන්නේ දැන්ම ඉඳන්ම Click to expand... පිස්සුද බන් වෙන වනම ඉල්ලුවොත් වැලේ වැල් නැති වෙනවනෙ කාට කාටත්
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 26, 2017 #4 පට්ට පල් බොරු.අනික කුඩු ටීවී කියන දේවල් කවුද ගණන් ගන්නේ.
Sadun Buwa Well-known member Oct 7, 2012 18,422 2,039 113 UNP BANK ROBBERY 2015 Nov 26, 2017 #5 ලණු කාලා දාන thread
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,448 113 10 කටුකරෝලගම Nov 26, 2017 #6 Identity said: පිස්සුද බන් වෙන වනම ඉල්ලුවොත් වැලේ වැල් නැති වෙනවනෙ කාට කාටත් Click to expand... නිදහස් පක්ෂේ ආණ්ඩුවේ ඉන්නකන් පොහොට්ටුව නිදහස් පක්ෂේ එක්ක එකතුවෙන්නේ නෑ, ප්රාදේශීය සභා චන්දයක් හින්ද ආන්ඩු බලේ නැතිකරගන්න නිදහස් පක්ෂේටයි මයිත්රීටයි පිස්සු නෑ උන් මේ ඉන්න විදිහටම ඉඳීවි ජාතික ආණ්ඩුවේ. ආණ්ඩුව නැති වෙන්නේ නැති නිසා TNA එක එක්ක දීග යන්න UNP එකට ඕනේ වෙන්නෙත් නෑ.
Identity said: පිස්සුද බන් වෙන වනම ඉල්ලුවොත් වැලේ වැල් නැති වෙනවනෙ කාට කාටත් Click to expand... නිදහස් පක්ෂේ ආණ්ඩුවේ ඉන්නකන් පොහොට්ටුව නිදහස් පක්ෂේ එක්ක එකතුවෙන්නේ නෑ, ප්රාදේශීය සභා චන්දයක් හින්ද ආන්ඩු බලේ නැතිකරගන්න නිදහස් පක්ෂේටයි මයිත්රීටයි පිස්සු නෑ උන් මේ ඉන්න විදිහටම ඉඳීවි ජාතික ආණ්ඩුවේ. ආණ්ඩුව නැති වෙන්නේ නැති නිසා TNA එක එක්ක දීග යන්න UNP එකට ඕනේ වෙන්නෙත් නෑ.
Mewan_Rose Well-known member Aug 14, 2016 3,651 570 113 Nov 26, 2017 #7 Sadun Buwa said: පට්ට පල් බොරු.අනික කුඩු ටීවී කියන දේවල් කවුද ගණන් ගන්නේ. Click to expand... un hadala kiyana eeva nemene.degolloma kiyapuva un idiripath kala echcharai
Sadun Buwa said: පට්ට පල් බොරු.අනික කුඩු ටීවී කියන දේවල් කවුද ගණන් ගන්නේ. Click to expand... un hadala kiyana eeva nemene.degolloma kiyapuva un idiripath kala echcharai
P pasanfun Member Nov 25, 2017 82 9 0 Nov 26, 2017 #8 Sadun Buwa said: පට්ට පල් බොරු.අනික කුඩු ටීවී කියන දේවල් කවුද ගණන් ගන්නේ. Click to expand... අතේ පත්තු වෙන බොරුවක්. අපි එහෙම් කරන්නා
Sadun Buwa said: පට්ට පල් බොරු.අනික කුඩු ටීවී කියන දේවල් කවුද ගණන් ගන්නේ. Click to expand... අතේ පත්තු වෙන බොරුවක්. අපි එහෙම් කරන්නා
nicjosh83 Well-known member Oct 19, 2018 30,635 17,043 113 Dec 1, 2021 #9 Sadun Buwa said: ලණු කාලා දාන thread Click to expand...