UNP - TNA Government

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්දෙට ඔය ඔක්කොම වෙන වෙනම ඉල්ලන්නේ දින්නට පස්සේ කරන ඒවාට තමා ඔය සාකච්චා කරන්නේ දැන්ම ඉඳන්ම
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,159
    18,755
    113
    අදාල නෑනේ
    චන්දෙට ඔය ඔක්කොම වෙන වෙනම ඉල්ලන්නේ දින්නට පස්සේ කරන ඒවාට තමා ඔය සාකච්චා කරන්නේ දැන්ම ඉඳන්ම

    පිස්සුද බන් වෙන වනම ඉල්ලුවොත් වැලේ වැල් නැති වෙනවනෙ කාට කාටත් :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පිස්සුද බන් වෙන වනම ඉල්ලුවොත් වැලේ වැල් නැති වෙනවනෙ කාට කාටත් :lol:
    නිදහස් පක්ෂේ ආණ්ඩුවේ ඉන්නකන් පොහොට්ටුව නිදහස් පක්ෂේ එක්ක එකතුවෙන්නේ නෑ, ප්‍රාදේශීය සභා චන්දයක් හින්ද ආන්ඩු බලේ නැතිකරගන්න නිදහස් පක්ෂේටයි මයිත්‍රීටයි පිස්සු නෑ උන් මේ ඉන්න විදිහටම ඉඳීවි ජාතික ආණ්ඩුවේ. ආණ්ඩුව නැති වෙන්නේ නැති නිසා TNA එක එක්ක දීග යන්න UNP එකට ඕනේ වෙන්නෙත් නෑ. :yes:
     

    pasanfun

    Member
    Nov 25, 2017
    82
    9
    0
    පට්ට පල් බොරු.අනික කුඩු ටීවී කියන දේවල් කවුද ගණන් ගන්නේ.:lol:
    අතේ පත්තු වෙන බොරුවක්. අපි එහෙම් කරන්නා :yes: