credit card billing cycle Help එකක් ??

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා

    මට පොඩි උදව්වක් ඕනේ ..HSBC එකේ credit card එකක් මන් ලගදි ගත්තා ..

    මේකේ
    Last statement payment due date 6 Dec 2017

    Last statement date 15 Nov 2017

    විදිහට තමයි online statement එකේ පෙන්නන්නේ ..
    තාම use කලේනම් නැ..

    මේකේ billing cycle එක හෙදෙන හැටි කියනවද දන්නා අය

    Last statement payment due date

    Last statement date

    මේ දෙකේ තේරුමත් ඕනේ දෑනගන්න
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,244
    13,132
    113
    33
    ෆින්ලන්ඩ්
    CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහට වැඩ කරගන්නේ මෙන්න මෙහෙමයි...

    ඔන්න අදත් අපි ඔයාලට ගේනව සුපිරිම සුපිරි ලිපියක්. ඒ තමයි මොකක්ද මේ Credit Card කියන්නෙ සහ මේක කොහොමද හරියට පාවිච්චි කරන්නෙ කියල. මොකද අපේ ජොබ් කරන ගෑණු ළමයි පිරිමි ළමයි කියල වෙනසක් නෑ.

    Debit Cards පාවිච්චි කරාට Credit Cards ගැන ඇත්තටම ලොකු දැනුමක් නෑ. හැබැයි හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත් මේ Credit Cards වලින් නියම වැඩ කර ගන්න පුළුවන් අපිට වාසි විදියට.

    ඇත්තටම Credit Card කියන එකේ තේරුම, “ණය කාඩ්” කිව්ව වගේ.. ඒ කිව්වෙ බැංකුවෙන් ඔයාට වැඩිපුර අතට සල්ලි වගයක් දීල තියෙනව ණයට.

    ඉතින් ඔයාට ඒ ණයට දීපු සල්ලි ටික වියදම් කරල මාසෙ අන්තිමට ඒක ගෙවල දාන්න පුළුවන් පොලියක් නැතුවම.

    ඕක තමයි සාමාන්‍ය කෙනෙක් දන්න දේ. අපි අද කියල දෙන්නම් මේකෙන් තියෙන තව වැඩිදුර ප්‍රයෝජන ටිකක්.

    Credit Card එකක් කියපු ගමන් ගොඩක් දෙනෙක්ගෙ හිතට එන්නෙ මහ වියදම් අධික නාස්තිකාර අමාරුවෙ වැටෙන දෙයක් කියල.

    නමුත් ඒක එහෙම නෑ, හැබැයි හරියට පාවිච්චි කරන්න ඕන. Credit Card කියන්නෙ දැන් මිලදී අරගෙන පස්සෙ ගෙවන්න කියන සංකල්පයයි.

    ඕනෙම Credit Card එකකට යම් නිශ්චිත ණය සීමාවක් තියෙනව. මේ ණය සීමාව ඇතුලෙ ඔයාට ඕනෙ දෙයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනව. Credit Card එකක් පාවිච්චි කලා කියල හැම වෙලාවෙම අතිරේක පොලියක් අය වෙන්නෙ නෑ.

    ඔයාලට අමතර පොලියක් අය නොවී ඉන්න පුලුවන් නිශ්චිත කාල සීමාවක් තියෙන්නවා. ඒ කාල සීමාව දින 21 ත් දින 51 ත් අතර කාලයක් වෙනව.

    මෙහෙම හිතන්න. ඔයා ජනවාරි 01 යම් ගෙවීමක් කරල භාණ්ඩයක් මිලදී ගන්නවා. මේ ගෙවීම ඔයාගෙ බිලට එකතු වෙන්නෙ ජනවාරි 21. ඉතින් එතන ඉදල තවත් මාසෙක (දින 30) කාලයක් ලැබෙනව card එකට payment කරන්න.

    එතකොට ඔයාට හම්බ වෙන මුලු ණය කාල සීමාව (අමතර පොලියක් නොගෙවා ඉන්න) දින 51 වෙනව. ඒ විදිහට ජනවාරි 02 කරන ගෙවීමට ලැබෙන කාලය දින 50. මෙහෙම ගිහින් ජනවාරි 21 කරන ගෙවීමට දින 30 කුත් ජනවාරි 30 කරන ගෙවීමට දින 21 කුත් ලැබෙනව.

    ඉතින් ඔයට තියෙන්නෙ credit card එකේ statement එක ලැබුනහම ඒකෙ තියෙන Total Outstanding කියන ගාන due date එකට කලින් ගෙවල දාන්න.

    (Total Outstanding කියන්නෙ ඔයාට කොච්චර Card එකට ගෙවන්න තියෙනවද කියන එක. Due Date කියන්නෙ අවසාන දවස ගෙවන්න තියෙන.) එතකොට කිසිම අමතර පොලියක් අය වෙන්නෙ නැ.

    යම් විදිහකින් ඔයාට ඒ due date එකට කලින් total out standing amount එකම දාන්න බැරි නම් ඒකෙ තියෙනව minimum payment කියල ගානක්. මේ minimum payment එක ඔයාගෙ card එකේ total outstanding amount එකෙන් 5%.

    මෙන්න මේ ගාන ගෙවල ඔයාට පුලුවන් දඩ මුදලක් අය වීමෙන් නිදහස් වෙන්න. හැබැයි ඉතුරු හිග මුදලට 2% (මසකට) පොලියක් අය වෙනව. Minimum payment එකත් due date එක දවසට නොගෙවා හිටියොත් ඔයාට දඩ මුදලකුත් අය වෙනව පොලියට අමතරව.

    ඒ විතරක් නෙමෙයි, ඔයා credit card එක හරියට service කලේ නෑ කියල CRIB (www.crib.lk) එකටත් REPORT වෙනව. එහෙම උනොත් ආයෙමත් බැංකුවකින් ණය මුදලක් ගන්න යද්දි ඔයාට ප්‍රශ්නයක් වෙනව.

    ඉතින් ඔයාට මේ දින වකවානු ගැන අවදානයෙන් ඉන්න වෙලාවක් නැත්නම් ඒකටත් කරන්න වැඩක් තියෙනව. ඔයාට පුලුවන් ස්තාවර නියොගයක් (Standing Order) දෙන්න ඔයාගෙ Bank Account එකෙන් Minimum Payment එක හරි Total Outstanding එක හරි කැපිල යන්න. Standing Order එකක් දාන්න ලඟම තියෙන branch එකට request letter එකක් දෙන්න තියෙන්නෙ.

    මන් හිතනව credit card එකේ ගෙවීම් කරන විදිහ ගැන ඔයාලට දල අවබෝදයක් එන්න ඇති කියල.

    ඊලගට මන් කියන්න හදන්නෙ කොහොමද මේ credit card එකෙන් ප්‍රයෝජනවත් වැඩක් කරගන්නෙ කියල. ඉදිනෙදා පරිබෝජන අවශ්‍යතා වලට card එක යොදා ගන්න පුලුවන් උනාට මම නම් ඒක ඒතරම් අනුමත කරන්නෙ නෑ.

    ඒකෙන් වෙන්නෙ ඔයා ඉවක් බවක් නැතුව වියදම් කරන්න පෙලබීමයි.

    Credit card එකෙන් පුලුවන් වාරික හැටියට ගෙවන්න බඩු ගන්න. Laptops, Mobile phones, furniture ගෙදරට ඕනෙ කරන electrical items (ශීතකරන, රූපවාහිනී, home theater system වගේ).

    මෙතනදි වෙන්නෙ සම්පූර්ණ බාණ්ඩයේ වටිනාකම credit card එකේ hold වෙනව. ඒ මුදල ඔයාට පවිච්චි කරන්න බෑ. නමුත් ඒ සදහා කිසිදු අමතර පොලියක් අය වෙන්නෙ නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ හැම මාසෙම අදාල වරික මුදල card එකට දාන එක විතරයි.

    එතකොට ඔයා දාපු වාරික මුදල අයෙමත් card එකේ available balance එකට එකතු වෙනව. මේ විදිහට බඩු ගන්න එකේ වාසිය තමයි මුදලේ අගය කාලයත් සමග අඩුවීමේ වාසිය ඔයාට ලැබෙන එක.

    එහෙමත් නැත්නම් time value of money. හිතන්න අලුතෙන්ම ආපු iPhone එකක් ගන්න ඔයාට ආසවක් තියෙනව. මේකෙ ගාන රුපියල් 100,000/-. අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටික මේකට වියදම් කරන්නෙ නැතුව ඔයාට පුලුවන් credit card එකෙන් installments wise ගෙවන්න මේක ගන්න.

    මාස 24 කින් ගෙවන්න ගත්තොත් ඔයාට මාසෙකට card එකට දන්න වෙන්නෙ රුපියල් 4100 වගේ ගානක්. මේක හරියට රුපියල් 4100 දීල රුපියල් 100,000 වටින iPhone එකක් පාවිච්චි කරනව වගේ වැඩක්.

    කොහොමද ඒක. සුපිරි නේද. හැම Reputed Shop එකකම මේ වගේ ගෙවීමේ ක්‍රම තියෙනව. හැබැයි ඔයා වග බලා ගන්න ඕනෙ card එකට monthly installment එක හරියට දාගෙන යන්න. එතකොට රුපියලක් වත් වැඩිපුර ගෙවන්න වෙන්නෙ නෑ.

    හැම මාසෙම මෙහෙම card එකට installment එක දගෙන යනකොට ඒ මුදල card එකෙ available වෙනව. ටික දවසකින් ඔයාට තවත් මොනව හරි ගන්න පුලුවන්.

    හොද credit card එකක් හදා ගත්තොත් ඔයාට ඔනේ බඩු ටික ඉක්මනින්ම මිලදී ගන්න පුලුවන් කිසිම අමතර ගෙවීමක් නොකර. දම්‍ රෝ වගේ අයතන මාස 52 දක්වා ගෙවීම් කරන්න අවස්තාව සලසා දෙනව.

    බඩු ගන්නවට අමතරව වාරික ක්‍රමයට ගෙවන්න foreign tours පවා තියෙනව. මේ වගේ ගොඩාක් වාසි ගැන SMS පණිවිඩ ඔයාගෙ Phone එකට එන විදියට හදා ගන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: SHANUXLK

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    HSBC එකේ මචන් හැම මාසේම 10-12 වෙනකන් කරපු transactions ටික එම මාසේම 28 වගේ වෙද්දී ගෙවන්න එනවා. 12න් වගේ පස්සේ කරන transactions next month බිල් එකට වැටෙන්නේ.
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    HSBC එකේ මචන් හැම මාසේම 10-12 වෙනකන් කරපු transactions ටික එම මාසේම 28 වගේ වෙද්දී ගෙවන්න එනවා. 12න් වගේ පස්සේ කරන transactions next month බිල් එකට වැටෙන්නේ.

    Last statement payment due date 6 Dec 2017
    Last statement date 15 Nov 2017

    Macham meken kyanne..
    nov 15 wenkm tyana gana 6 dec walata kalin gewnna kyana ekada ?

    mage etakota dawas 21 watenne..
    15 wenidagen patan aran next month 6 wenkm wage

    harida ?

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    CREDIT CARD වලින් අපිට වාසි ගේන විදිහට වැඩ කරගන්නේ මෙන්න මෙහෙමයි...

    ඔන්න අදත් අපි ඔයාලට ගේනව සුපිරිම සුපිරි ලිපියක්. ඒ තමයි මොකක්ද මේ Credit Card කියන්නෙ සහ මේක කොහොමද හරියට පාවිච්චි කරන්නෙ කියල. මොකද අපේ ජොබ් කරන ගෑණු ළමයි පිරිමි ළමයි කියල වෙනසක් නෑ.

    Debit Cards පාවිච්චි කරාට Credit Cards ගැන ඇත්තටම ලොකු දැනුමක් නෑ. හැබැයි හරියට පාවිච්චි කරන්න ඉගෙන ගත්තොත් මේ Credit Cards වලින් නියම වැඩ කර ගන්න පුළුවන් අපිට වාසි විදියට.

    ඇත්තටම Credit Card කියන එකේ තේරුම, “ණය කාඩ්” කිව්ව වගේ.. ඒ කිව්වෙ බැංකුවෙන් ඔයාට වැඩිපුර අතට සල්ලි වගයක් දීල තියෙනව ණයට.

    ඉතින් ඔයාට ඒ ණයට දීපු සල්ලි ටික වියදම් කරල මාසෙ අන්තිමට ඒක ගෙවල දාන්න පුළුවන් පොලියක් නැතුවම.

    ඕක තමයි සාමාන්‍ය කෙනෙක් දන්න දේ. අපි අද කියල දෙන්නම් මේකෙන් තියෙන තව වැඩිදුර ප්‍රයෝජන ටිකක්.

    Credit Card එකක් කියපු ගමන් ගොඩක් දෙනෙක්ගෙ හිතට එන්නෙ මහ වියදම් අධික නාස්තිකාර අමාරුවෙ වැටෙන දෙයක් කියල.

    නමුත් ඒක එහෙම නෑ, හැබැයි හරියට පාවිච්චි කරන්න ඕන. Credit Card කියන්නෙ දැන් මිලදී අරගෙන පස්සෙ ගෙවන්න කියන සංකල්පයයි.

    ඕනෙම Credit Card එකකට යම් නිශ්චිත ණය සීමාවක් තියෙනව. මේ ණය සීමාව ඇතුලෙ ඔයාට ඕනෙ දෙයක් මිලදී ගැනීමේ හැකියාව තියෙනව. Credit Card එකක් පාවිච්චි කලා කියල හැම වෙලාවෙම අතිරේක පොලියක් අය වෙන්නෙ නෑ.

    ඔයාලට අමතර පොලියක් අය නොවී ඉන්න පුලුවන් නිශ්චිත කාල සීමාවක් තියෙන්නවා. ඒ කාල සීමාව දින 21 ත් දින 51 ත් අතර කාලයක් වෙනව.

    මෙහෙම හිතන්න. ඔයා ජනවාරි 01 යම් ගෙවීමක් කරල භාණ්ඩයක් මිලදී ගන්නවා. මේ ගෙවීම ඔයාගෙ බිලට එකතු වෙන්නෙ ජනවාරි 21. ඉතින් එතන ඉදල තවත් මාසෙක (දින 30) කාලයක් ලැබෙනව card එකට payment කරන්න.

    එතකොට ඔයාට හම්බ වෙන මුලු ණය කාල සීමාව (අමතර පොලියක් නොගෙවා ඉන්න) දින 51 වෙනව. ඒ විදිහට ජනවාරි 02 කරන ගෙවීමට ලැබෙන කාලය දින 50. මෙහෙම ගිහින් ජනවාරි 21 කරන ගෙවීමට දින 30 කුත් ජනවාරි 30 කරන ගෙවීමට දින 21 කුත් ලැබෙනව.

    ඉතින් ඔයට තියෙන්නෙ credit card එකේ statement එක ලැබුනහම ඒකෙ තියෙන Total Outstanding කියන ගාන due date එකට කලින් ගෙවල දාන්න.

    (Total Outstanding කියන්නෙ ඔයාට කොච්චර Card එකට ගෙවන්න තියෙනවද කියන එක. Due Date කියන්නෙ අවසාන දවස ගෙවන්න තියෙන.) එතකොට කිසිම අමතර පොලියක් අය වෙන්නෙ නැ.

    යම් විදිහකින් ඔයාට ඒ due date එකට කලින් total out standing amount එකම දාන්න බැරි නම් ඒකෙ තියෙනව minimum payment කියල ගානක්. මේ minimum payment එක ඔයාගෙ card එකේ total outstanding amount එකෙන් 5%.

    මෙන්න මේ ගාන ගෙවල ඔයාට පුලුවන් දඩ මුදලක් අය වීමෙන් නිදහස් වෙන්න. හැබැයි ඉතුරු හිග මුදලට 2% (මසකට) පොලියක් අය වෙනව. Minimum payment එකත් due date එක දවසට නොගෙවා හිටියොත් ඔයාට දඩ මුදලකුත් අය වෙනව පොලියට අමතරව.

    ඒ විතරක් නෙමෙයි, ඔයා credit card එක හරියට service කලේ නෑ කියල CRIB (www.crib.lk) එකටත් REPORT වෙනව. එහෙම උනොත් ආයෙමත් බැංකුවකින් ණය මුදලක් ගන්න යද්දි ඔයාට ප්‍රශ්නයක් වෙනව.

    ඉතින් ඔයාට මේ දින වකවානු ගැන අවදානයෙන් ඉන්න වෙලාවක් නැත්නම් ඒකටත් කරන්න වැඩක් තියෙනව. ඔයාට පුලුවන් ස්තාවර නියොගයක් (Standing Order) දෙන්න ඔයාගෙ Bank Account එකෙන් Minimum Payment එක හරි Total Outstanding එක හරි කැපිල යන්න. Standing Order එකක් දාන්න ලඟම තියෙන branch එකට request letter එකක් දෙන්න තියෙන්නෙ.

    මන් හිතනව credit card එකේ ගෙවීම් කරන විදිහ ගැන ඔයාලට දල අවබෝදයක් එන්න ඇති කියල.

    ඊලගට මන් කියන්න හදන්නෙ කොහොමද මේ credit card එකෙන් ප්‍රයෝජනවත් වැඩක් කරගන්නෙ කියල. ඉදිනෙදා පරිබෝජන අවශ්‍යතා වලට card එක යොදා ගන්න පුලුවන් උනාට මම නම් ඒක ඒතරම් අනුමත කරන්නෙ නෑ.

    ඒකෙන් වෙන්නෙ ඔයා ඉවක් බවක් නැතුව වියදම් කරන්න පෙලබීමයි.

    Credit card එකෙන් පුලුවන් වාරික හැටියට ගෙවන්න බඩු ගන්න. Laptops, Mobile phones, furniture ගෙදරට ඕනෙ කරන electrical items (ශීතකරන, රූපවාහිනී, home theater system වගේ).

    මෙතනදි වෙන්නෙ සම්පූර්ණ බාණ්ඩයේ වටිනාකම credit card එකේ hold වෙනව. ඒ මුදල ඔයාට පවිච්චි කරන්න බෑ. නමුත් ඒ සදහා කිසිදු අමතර පොලියක් අය වෙන්නෙ නෑ. ඔයාලට කරන්න තියෙන්නෙ හැම මාසෙම අදාල වරික මුදල card එකට දාන එක විතරයි.

    එතකොට ඔයා දාපු වාරික මුදල අයෙමත් card එකේ available balance එකට එකතු වෙනව. මේ විදිහට බඩු ගන්න එකේ වාසිය තමයි මුදලේ අගය කාලයත් සමග අඩුවීමේ වාසිය ඔයාට ලැබෙන එක.

    එහෙමත් නැත්නම් time value of money. හිතන්න අලුතෙන්ම ආපු iPhone එකක් ගන්න ඔයාට ආසවක් තියෙනව. මේකෙ ගාන රුපියල් 100,000/-. අමාරුවෙන් එකතු කරගත්ත සල්ලි ටික මේකට වියදම් කරන්නෙ නැතුව ඔයාට පුලුවන් credit card එකෙන් installments wise ගෙවන්න මේක ගන්න.

    මාස 24 කින් ගෙවන්න ගත්තොත් ඔයාට මාසෙකට card එකට දන්න වෙන්නෙ රුපියල් 4100 වගේ ගානක්. මේක හරියට රුපියල් 4100 දීල රුපියල් 100,000 වටින iPhone එකක් පාවිච්චි කරනව වගේ වැඩක්.

    කොහොමද ඒක. සුපිරි නේද. හැම Reputed Shop එකකම මේ වගේ ගෙවීමේ ක්‍රම තියෙනව. හැබැයි ඔයා වග බලා ගන්න ඕනෙ card එකට monthly installment එක හරියට දාගෙන යන්න. එතකොට රුපියලක් වත් වැඩිපුර ගෙවන්න වෙන්නෙ නෑ.

    හැම මාසෙම මෙහෙම card එකට installment එක දගෙන යනකොට ඒ මුදල card එකෙ available වෙනව. ටික දවසකින් ඔයාට තවත් මොනව හරි ගන්න පුලුවන්.

    හොද credit card එකක් හදා ගත්තොත් ඔයාට ඔනේ බඩු ටික ඉක්මනින්ම මිලදී ගන්න පුලුවන් කිසිම අමතර ගෙවීමක් නොකර. දම්‍ රෝ වගේ අයතන මාස 52 දක්වා ගෙවීම් කරන්න අවස්තාව සලසා දෙනව.

    බඩු ගන්නවට අමතරව වාරික ක්‍රමයට ගෙවන්න foreign tours පවා තියෙනව. මේ වගේ ගොඩාක් වාසි ගැන SMS පණිවිඩ ඔයාගෙ Phone එකට එන විදියට හදා ගන්නත් පුළුවන්.

    :)
     
    sandeepasa

    Active member
  • Aug 31, 2007
    285
    56
    28
    Last statement payment due date 6 Dec 2017
    Last statement date 15 Nov 2017

    Macham meken kyanne..
    nov 15 wenkm tyana gana 6 dec walata kalin gewnna kyana ekada ?

    mage etakota dawas 21 watenne..
    15 wenidagen patan aran next month 6 wenkm wage

    harida ?

    Ow. Oya oct 16 idan nov 15 wenakam karapu transactions wala total eka dec 6 gewanna oni.

    E kiyanne oya oct 16 transaction ekak kala nam eka settle karanna dawas 51k thiyenawa.

    But nov 15 kaloth dawas 21i