ඔක්කොම එකයිනං තමාඔක්කොම එකයි
![]()
ඒත් ඉතින් ප්‍රාදේශීය සභා චනදෙකදී අපිට වෙන දෙන්න කෙනෙක් නෑ ඉන්න උන්ගෙන් හොඳ එවුන්ව බලල චන්දෙ දෙන්න තමා වෙන්නේ. පර බල්ලා කියන වචනෙ දාන්න බැරි නිසා දැම්මේ නෑ ඒ ඔප්ෂන් එකJan8 මයිත්‍රී
මේ පාර ආයේ එක පර බල්ලෙක්ට දෙන්නෙ නෑ..ඒකත් පොල් එලට ඇඩ් කොරපන්)

මුන් මොකද කරන්නෙ කියල බලාන්ඩ ඕනි 2020 ගැන Predict කරාන්ට අමාරුයි අන්තිම මොහොතෙ ආප්ප,ඉඳිආප්ප සීන් වෙයි 
හැම එකාම දාන එකේ අපිත් එකක් නොදැම්මොත් හරි නෑ නෙවඋඹත් පටන් ගත්තද ඒ ගමන
උඹත් එකක් දාපන් Jan8 මයිත්‍රී
මේ පාර ආයේ එක පර බල්ලෙක්ට දෙන්නෙ නෑ..ඒකත් පොල් එලට ඇඩ් කොරපන්)




මවයි පියයි නෙවේ ඔයාගේ මනාපේ ඕනේමව සහ පියා ගෙ අදහස වොට් කලා හොදෙ............![]()

2020 ගැන නං කියන්න බෑ තමාමුන් මොකද කරන්නෙ කියල බලාන්ඩ ඕනි 2020 ගැන Predict කරාන්ට අමාරුයි අන්තිම මොහොතෙ ආප්ප,ඉඳිආප්ප සීන් වෙයි
![]()
එන පුංචි චන්දෙ ගැන හිතල දාමු
එහෙම කෙනෙක්ට ඡන්දෙ දෙනවා. ඒකට පක්ෂ පාට බලන්නෙ නෑ. චරිතෙ විතරයි බලන්නෙ.Jan8 මයිත්‍රී
මේ පාර ආයේ එක පර බල්ලෙක්ට දෙන්නෙ නෑ..ඒකත් පොල් එලට ඇඩ් කොරපන්)

මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නිසා ගමේකමට කියල මිනිස්සු පක්ෂේ නොබලා චන්දෙ දෙන්න ඉඩ තියෙනවා.Jan8 මෛත්‍රීට දුන්නෙ. තීරනාත්මක ඡන්දයකට යනවා මිසක් මේ ඡන්දෙ ගැන නම් එච්චර උනන්දුවක් නෑ. වංචාවකට දූශනයකට ගෑවිලාවත් නැති හොඳ මනුස්සයෙක් ඇවිල්ලා ඡන්දෙ දෙන්න කියලා ඉල්ලුවොත් හොරෙකුත් නෙවේ නම්, ඡන්දෙ දවසෙ උදේට කම්මැලි කමක් නොහිතුනොත්එහෙම කෙනෙක්ට ඡන්දෙ දෙනවා. ඒකට පක්ෂ පාට බලන්නෙ නෑ. චරිතෙ විතරයි බලන්නෙ.
ස්වාධීනව ඉල්ලන එකෙක්ට උනත් දිනන්න පුළුවන් මොකෝ ආසනේ පුරා දුවන්න ඕනේ නෑ තමන්ගේ ගම කවර් කරාම ඇතිනේ.
මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නිසා ගමේකමට කියල මිනිස්සු පක්ෂේ නොබලා චන්දෙ දෙන්න ඉඩ තියෙනවා.ස්වාධීනව ඉල්ලන එකෙක්ට උනත් දිනන්න පුළුවන් මොකෝ ආසනේ පුරා දුවන්න ඕනේ නෑ තමන්ගේ ගම කවර් කරාම ඇතිනේ.
![]()
පිස්සු හැදෙයි ඔක්කොමල්ල ඒකට චන්දෙ දුන්නම මේක වැඩක් නැතිවෙනවාchande katugana ekatath option ekak danna
Jan8 මයිත්‍රී
මේ පාර ආයේ එක පර බල්ලෙක්ට දෙන්නෙ නෑ..ඒකත් පොල් එලට ඇඩ් කොරපන්)

same here