2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ;) Jan8 මයිත්‍රී :growl: මේ පාර ආයේ එක පර බල්ලෙක්ට දෙන්නෙ නෑ..ඒකත් පොල් එලට ඇඩ් කොරපන්)
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම එකයි
    Sheep-On-Voting-For-a-Lion-Or-a-Wolf-On-Election-Day.jpg
    ඔක්කොම එකයිනං තමා :yes: ඒත් ඉතින් ප්‍රාදේශීය සභා චනදෙකදී අපිට වෙන දෙන්න කෙනෙක් නෑ ඉන්න උන්ගෙන් හොඳ එවුන්ව බලල චන්දෙ දෙන්න තමා වෙන්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ;) Jan8 මයිත්‍රී :growl: මේ පාර ආයේ එක පර බල්ලෙක්ට දෙන්නෙ නෑ..ඒකත් පොල් එලට ඇඩ් කොරපන්)
    පර බල්ලා කියන වචනෙ දාන්න බැරි නිසා දැම්මේ නෑ ඒ ඔප්ෂන් එක :P

    නොදී ඉඳල හරියන්නේ නෑ ඇත්ත චනදෙකදී උනත් අඩුම නරක එකාට දෙන්න තමා තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :cool::cool: මුන් මොකද කරන්නෙ කියල බලාන්ඩ ඕනි 2020 ගැන Predict කරාන්ට අමාරුයි අන්තිම මොහොතෙ ආප්ප,ඉඳිආප්ප සීන් වෙයි :baffled:
    2020 ගැන නං කියන්න බෑ තමා :yes: එන පුංචි චන්දෙ ගැන හිතල දාමු
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Jan8 මෛත්‍රීට දුන්නෙ. තීරනාත්මක ඡන්දයකට යනවා මිසක් මේ ඡන්දෙ ගැන නම් එච්චර උනන්දුවක් නෑ. වංචාවකට දූශනයකට ගෑවිලාවත් නැති හොඳ මනුස්සයෙක් ඇවිල්ලා ඡන්දෙ දෙන්න කියලා ඉල්ලුවොත් හොරෙකුත් නෙවේ නම්, ඡන්දෙ දවසෙ උදේට කම්මැලි කමක් නොහිතුනොත්:P එහෙම කෙනෙක්ට ඡන්දෙ දෙනවා. ඒකට පක්ෂ පාට බලන්නෙ නෑ. චරිතෙ විතරයි බලන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jan8 මෛත්‍රීට දුන්නෙ. තීරනාත්මක ඡන්දයකට යනවා මිසක් මේ ඡන්දෙ ගැන නම් එච්චර උනන්දුවක් නෑ. වංචාවකට දූශනයකට ගෑවිලාවත් නැති හොඳ මනුස්සයෙක් ඇවිල්ලා ඡන්දෙ දෙන්න කියලා ඉල්ලුවොත් හොරෙකුත් නෙවේ නම්, ඡන්දෙ දවසෙ උදේට කම්මැලි කමක් නොහිතුනොත්:P එහෙම කෙනෙක්ට ඡන්දෙ දෙනවා. ඒකට පක්ෂ පාට බලන්නෙ නෑ. චරිතෙ විතරයි බලන්නෙ.
    මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නිසා ගමේකමට කියල මිනිස්සු පක්ෂේ නොබලා චන්දෙ දෙන්න ඉඩ තියෙනවා. :yes: ස්වාධීනව ඉල්ලන එකෙක්ට උනත් දිනන්න පුළුවන් මොකෝ ආසනේ පුරා දුවන්න ඕනේ නෑ තමන්ගේ ගම කවර් කරාම ඇතිනේ. :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නිසා ගමේකමට කියල මිනිස්සු පක්ෂේ නොබලා චන්දෙ දෙන්න ඉඩ තියෙනවා. :yes: ස්වාධීනව ඉල්ලන එකෙක්ට උනත් දිනන්න පුළුවන් මොකෝ ආසනේ පුරා දුවන්න ඕනේ නෑ තමන්ගේ ගම කවර් කරාම ඇතිනේ. :yes:

    ඔව් බන් ඒක ඇත්ත. ඒත් ඡන්ද ක්‍රමය හොඳ උනාට වැඩක් නෑ මන්ත්‍රීවරු ගොඩක් වැඩි වෙලානේ. ඒක රට බරක්.