පිස්සු හැදෙයි ඔක්කොමල්ල ඒකට චන්දෙ දුන්නම මේක වැඩක් නැතිවෙනවා![]()
api chande dammata wadak nane paraddala gedara yana eka jathika laisthuwen enawa. mamanm aya chande danna ynnawath mahansi wenne na

පිස්සු හැදෙයි ඔක්කොමල්ල ඒකට චන්දෙ දුන්නම මේක වැඩක් නැතිවෙනවා![]()

ඒව නං ඉතින් එහෙම තමාapi chande dammata wadak nane paraddala gedara yana eka jathika laisthuwen enawa. mamanm aya chande danna ynnawath mahansi wenne na![]()
එහෙමයි කියල චන්දෙ නොදී ඉඳලත් බෑ ඉතින්.පක්ෂේට වඩා අපේක්ෂකයා බලල දෙන්න මේ පාර චන්ද ක්රමේ වෙනස් නෙ. හොඳ මිනිස්සු ඉල්ලන්න පුළුවන් වෙන පක්ෂ වල උනත්Jan8 මයිත්රී . මේ පාර පොහොට්ටුවට
චන්ද කොලේ පුපේ අතුල්ලලා පෙට්ටියට දාන්නහෙනයා;22541935 said:එකෙක්ටවත් දෙන්නේ නෑ..
සැර අඩු හපානොකන බල්ලෙක් හොයල ඔන්න ඔහේ දීල දාන්නමේ පාර එක බල්ලෙක් ට වත් දෙන්නේ නෑ කියලත් option එකක් දාපන් ඕකට
ado pupa![]()
චන්ද කොලේ පුපේ අතුල්ලලා පෙට්ටියට දාන්න![]()
2015 මයිත්රිට දුන්න 55ක් සහ මහින්දට දුන්න 45ක් ඉන්නවා
පක්ෂේට වඩා අපේක්ෂකයා බලල දෙන්න මේ පාර චන්ද ක්රමේ වෙනස් නෙ. හොඳ මිනිස්සු ඉල්ලන්න පුළුවන් වෙන පක්ෂ වල උනත්

සැර අඩු හපානොකන බල්ලෙක් හොයල ඔන්න ඔහේ දීල දාන්න![]()
පිස්සු බලු බේත් විද්ද නං හරිඔහොම කියාගෙන තමයි ඔක්කොම එන්නේ. ඔය කන්නේ නෑ කියන බල්ලෝම තමයි අන්තිමට පන්න පන්න හපාකන්නේ ........