2015 January v 2018 January

2015 Jan v 2018 Jan

  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :P මේ පාර UNP[/SIZE]

    Votes: 81 15.1%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :yes: මේ පාර නිදහස් පක්ෂයට[/SIZE]

    Votes: 12 2.2%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 118 21.9%
  • [SIZE="4"];) Jan8 මයිත්‍රී . :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 101 18.8%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :P මේ පාර UNP[/SIZE]

    Votes: 4 0.7%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :yes: මේ පාර නිදහස් පක්ෂය[/SIZE]

    Votes: 3 0.6%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :cool: මේ පාර පොහොට්ටුවට [/SIZE]

    Votes: 199 37.0%
  • [SIZE="4"]:cool: Jan8 මහින්ද :angry: මේ පාර JVP[/SIZE]

    Votes: 20 3.7%

  • Total voters
    538

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    පිස්සු හැදෙයි ඔක්කොමල්ල ඒකට චන්දෙ දුන්නම මේක වැඩක් නැතිවෙනවා :P

    api chande dammata wadak nane paraddala gedara yana eka jathika laisthuwen enawa. mamanm aya chande danna ynnawath mahansi wenne na :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Jan8 මයිත්‍රී . මේ පාර පොහොට්ටුවට
    පක්ෂේට වඩා අපේක්ෂකයා බලල දෙන්න මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නෙ. හොඳ මිනිස්සු ඉල්ලන්න පුළුවන් වෙන පක්ෂ වල උනත්
     

    DotaMesi

    Active member
  • Nov 5, 2015
    748
    249
    43
    mrmr.jpg


    :rolleyes:;)
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    චන්ද සීයක් ලැබිලා ඉවරයි :yes: 2015 මයිත්‍රිට දුන්න 55ක් සහ මහින්දට දුන්න 45ක් ඉන්නවා :baffled:

    මයිත්‍රිට දුන්න අයගෙන් බාගෙකට ආසන්න ප්‍රමාණයක් ආයෙත් මහින්ද පැත්තට හැරිලා :yes:
    නිදහස් පක්ෂෙට තුන්වෙනි තැනත් නැති වෙන බව තමා පේන්නේ :oo:


    pubchart
     

    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පක්ෂේට වඩා අපේක්ෂකයා බලල දෙන්න මේ පාර චන්ද ක්‍රමේ වෙනස් නෙ. හොඳ මිනිස්සු ඉල්ලන්න පුළුවන් වෙන පක්ෂ වල උනත්

    hoda minissu dan ne ban. :(
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,047
    1,917
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    සැර අඩු හපානොකන බල්ලෙක් හොයල ඔන්න ඔහේ දීල දාන්න :yes:

    ඔහොම කියාගෙන තමයි ඔක්කොම එන්නේ. ඔය කන්නේ නෑ කියන බල්ලෝම තමයි අන්තිමට පන්න පන්න හපාකන්නේ ........
     

    Dc47

    Member
    Feb 1, 2016
    51
    9
    0
    Kandy
    මට නම් චන්ද්දේ දෙන්න හිතෙන් නෑ, මොකාට දුන්නත් උන් සේරම එකට උන්ගේ වැඩ කරගන්නවා අපිට හුලන්.