dinithimaheshi

Active member
  • Nov 7, 2017
    69
    22
    28
    මට ඔයාලගෙන් HELP එකක් ඕනි. මම JOB වගයකට APPLICATIONS දාන්න හදන්නෙ. පහළ තියන ටික ENGLISHවලින් ලියන හැටි මට කියලා දෙන්න පුළුවන් ද​?

    1.) Word, Excelයන softwearවලින් වැඩකිරීමට මට යම්තාක් දුරකට දැනුමක් තිබෙනවා.

    2.)පරීක්‍ෂණාගාර උපකරණ( අන්වීක්‍ෂය​......etc) භාවිතා කිරීමට, කියාකරවීමට හැකියාවක් මා සතුව තිබෙනවා
     
    • Like
    Reactions: new18505