මට ඔයාලගෙන් HELP එකක් ඕනි. මම JOB වගයකට APPLICATIONS දාන්න හදන්නෙ. පහළ තියන ටික ENGLISHවලින් ලියන හැටි මට කියලා දෙන්න පුළුවන් ද?
1.) Word, Excelයන softwearවලින් වැඩකිරීමට මට යම්තාක් දුරකට දැනුමක් තිබෙනවා.
2.)පරීක්ෂණාගාර උපකරණ( අන්වීක්ෂය......etc) භාවිතා කිරීමට, කියාකරවීමට හැකියාවක් මා සතුව තිබෙනවා