කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

Nov 5, 2017
21
2
0
කාර් full body paint එකක් (ගාණ සහ හොඳ තැනක්)

කාර් එකක් full body paint එකකට මේ දවස්වල කීයක් වගේ යයිද? මගේ belta එක paint කරන්න හිතන් ඉන්නේ. දන්න කවුරුහරි ඉන්නවනම් පොඩි සප් එකක් දෙන්න.

හොඳ තැනක් දන්නවනම් කියන්න මචංලා....
:yes::yes:
 
Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,751
    12,688
    113
    127.0.0.1:8080/Kandy
    https://www.facebook.com/carshinerpaintworks/

    16700484_1319940488044721_7159665801076933276_o.jpg
    :P
     
    Nov 5, 2017
    21
    2
    0
    Ai bn oya aluth vahane full paint krnne?

    බෆර් වලයි, දොර 2කයි සීරුණු තැන් තියෙනවා. ඒ ටික විතරක් ගැහුවොත් වෙනස පේනවා... මොකද color එක ටිකක් පිච්චිලා වගේ තියෙන්නේ...

    අනික, දැන් මේ වාහනත් අලුත්ම කියලා කියන්න බෑනේ මචං...
    :no: මගේ එක හදලා තියෙන්නේ 2007, ලංකාවට ගෙනල්ලා තියෙන්නේ 2008. අවුරුදු 10ක් නේ.

    කොහේද ඉතින් මේ ආණ්ඩුත් එක්ක අලුත් වාහන ගැන හිතන එක තේරුමක් නෑ . තියෙන එක හදාගෙන පාවිච්චි කරනවා....
    :( :(
     
    Nov 5, 2017
    21
    2
    0
    kohe dammath qualitiyata wenda one nam paint booth ekak thiyena thanakata danna

    Thanks machan!!

    Munge paint hodaiii Asela 0767025770

    Thanks machan !!

    2lks wage yai, aparade oka paint karanne, cut and polish karanna touch-up ekak gahala

    :confused: ගාණ ඇහුවට පස්සෙනම් මටත් එහෙම හිතෙනවා මචං... හැබැයි තැන තැන පාට වෙනස් වෙලා පෙනෙයි කියලා බයයි
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Thanks machan!!

    Thanks machan !!

    :confused: ගාණ ඇහුවට පස්සෙනම් මටත් එහෙම හිතෙනවා මචං... හැබැයි තැන තැන පාට වෙනස් වෙලා පෙනෙයි කියලා බයයි

    ගහන paint එක හරියට ගහපන්...නැත්නම් උබ ඕක විකුන්ද්දී ගන්න එන එවුන් හිතන්නේ...

    හිරුනු නිසා paint කර කියල නෙමෙයි....කුඩු වෙන්න හැප්පිලා කියල....මොකද වාහන ගන්න එන එවුනුත් ලෝකේ කල වතුර බීපු එවුන්....ඊට පස්සේ වහෙනේ කුණු කොල්ලෙට දෙන්න වෙන්නේ...
     
    බුදු අම්මියෝ කිව්වලු.... :shocked::shocked:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    Machan Magic Auto Touch kiyala place ekak thiyenawa.. podi podi paint wada 1 day karanawa... wadath thiyenawa nitharama. Website ekakuth thiyanawa. mamath buffer ekak paint kala. wada hondai.