3D animation & graphics design field එකේ ඉන්න අයියලා එන්ඩෝ .,
මචං ලොකු උදව්වක් ඕනේ බන්.,
මගේ හොදම යාලුවෙක් බන් පොර AMDT එකේ 3D animation හරි graphics design
course එකක් කරන්න යන්නේ.,
පොර නියම artist ,. වැඩේ ඇගේ තියෙනවා.,
මේ institute එක හොදද බන් වැඩේට ,,.
නැත්නම් උබල දන්නා වෙන ආයතන තියෙනවද?
මේ course දෙකෙන් මේ කාලේ හොදටම යන්නේ මොකද්ද?
job field එක කොහොමද?
පොඩ්ඩක් මේ field එකේ ඉන්න පොරක් නම් මචං විස්තර ටිකක් දීහන්කෝ.,
සිරා පින් බන්.,
පින් වලට අමතරව රේප් ද දෙනු ලැබේ.,

Last edited:
ape class eka youtube deyya
bump thamai