ඒක වැඩක් නෑ බන්
හරියට ඉගෙන ගන්න ඕනි නම්
1. AMDT එකේ Pearson hnd එක කරන්න
2. Dehivala vtc එකේ චමීර සර්ගේ ඇනිමේෂන් ක්ලාස් යන්න ( සර් වැඩ්ඩෙක් සැහෙන්න දේවල් කර ගන්න පුලුවන්
3. Neil coray සර්ගේ ක්ලාස් එකක් තියෙනවා හෝගාඩ් කියලා ඒක හොඳයි
4.Sri lanka foundation එකේ hnd in 3d animation and vfx
machn vm ekak damma poddak balpan