3D Design Course Helpp

222ranga

Well-known member
  • Aug 27, 2011
    8,595
    2,843
    113
    ඒක වැඩක් නෑ බන්

    හරියට ඉගෙන ගන්න ඕනි නම්
    1. AMDT එකේ Pearson hnd එක කරන්න
    2. Dehivala vtc එකේ චමීර සර්ගේ ඇනිමේෂන් ක්ලාස් යන්න ( සර් වැඩ්ඩෙක් සැහෙන්න දේවල් කර ගන්න පුලුවන්

    3. Neil coray සර්ගේ ක්ලාස් එකක් තියෙනවා හෝගාඩ් කියලා ඒක හොඳයි
    4.Sri lanka foundation එකේ hnd in 3d animation and vfx

    machn vm ekak damma poddak balpan
     

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    324
    29
    28
    පොඩි දෙයක් කියන්නම්. හැමදාම එක එකාට ඕන විදිහට එහෙට මෙහෙට කරක කරක ඉන්න වෙන එක තම වෙන්නේ අන්තිමට. එපා වෙනවා. කරන්න කලින් හිතපන් වෙන පැත්තක් බලපන් ඉස්සරහට යන්න. අසම නම් කරපන් but දවසක තෙරෙඉ උබටම මන් කිවුව දේ.
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    27,581
    2,994
    113
    Colombo
    පොඩි දෙයක් කියන්නම්. හැමදාම එක එකාට ඕන විදිහට එහෙට මෙහෙට කරක කරක ඉන්න වෙන එක තම වෙන්නේ අන්තිමට. එපා වෙනවා. කරන්න කලින් හිතපන් වෙන පැත්තක් බලපන් ඉස්සරහට යන්න. අසම නම් කරපන් but දවසක තෙරෙඉ උබටම මන් කිවුව දේ.

    :nerd::oo::oo:
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    8,595
    2,843
    113
    පොඩි දෙයක් කියන්නම්. හැමදාම එක එකාට ඕන විදිහට එහෙට මෙහෙට කරක කරක ඉන්න වෙන එක තම වෙන්නේ අන්තිමට. එපා වෙනවා. කරන්න කලින් හිතපන් වෙන පැත්තක් බලපන් ඉස්සරහට යන්න. අසම නම් කරපන් but දවසක තෙරෙඉ උබටම මන් කිවුව දේ.

    mamnm hinna igena gatta dayak ahaka yanna na tamaga filed ekama dayknam aniwaryan useful wenwa