මච්න්ලා මට පොඩ් උදව්වක් ඔනෙ එලකිරි එකෙ ඉන්න graphic,multimedia සයීඩ් එකෙ ඉන්න අයගෙන් මම දැනට graphic designer කෙනෙක් විදහට job එකක් කරනවා qualifications හදා ගන්න 3d design ඉගෙන ගන්න ඔනෙ මච්න මම මෙතන screenshhot ekak දානවා institute දෙකක් එකක් SFS Academy අනිත් එක esoft උබලා හිතන් විදිහට මේ course දෙකෙන් මොකක්ද හොදටම usefull වෙන්නෙ මෙතනට වඩා හොද තැන් තියන්වන්ම් මට කියන්න පුලුවන්ද Sunday class එකක් වෙන්න ඔනෙ sinhala medium නම් ගොඩක් හොදයි
මමනම් 3DsMax / Maya ගොඩදාගත්තෙ Udemyඑකේ tutorial set එකක් බලල. දැන්නම් අවුලක් නෑ ඉස්සර මෙලෝ දෙයක් තේරෙන්නෙ නැතුව හිටියෙ.. 

