GAMING MOUSE

L_Kaan

Well-known member
  • Aug 23, 2017
    1,053
    502
    113
    🚛 ලොරියේ 🚛
    gaming-mouse-marvo-scorpion-m315-gaming-mousepad-gamer-professional-best-deals-offer-online-shopping-send-gifts-sri-lanka-buy-one-lk-ikman-deals-3-805x604.jpg
    මචන්ලා 4000 ට අඩුවෙන් ගන්න තියෙන GAMING MOUSE මොනවද???:rolleyes::rolleyes::rolleyes:
    USED උනත් කමක් නෑ..:):):).
     

    blue_in_rio

    Well-known member
  • ලිබර්ටි එකේ බලපන් මචන්.3500-4000ට වගේ ගන්න පුලුවන් ඒවා තියෙනවා.ඒවා ගේමින් මවුස්ම නෙමෙයි, ඒත් සයිඩ් බටන්ස් එහෙම තියෙනවා, නයිෆ් කරන්න එහෙම යුස් කරද්දි ලේසියි.තව ගේමර් ඩොට් එල්කේ එකේ, කට්ටිය යූස් කරපු, ඒත් හොඳ තත්ත්වයේ මවුස් එහෙම අඩුවට ගන්න පුලුවන් වෙයි, පොඩ්ඩක් ඔලුව දාලා බලහන්. :yes::yes:

    හැබැයි එක දෙයක්, උබට ගේමින් මවුස් එකක් ගන්න පුලුවන් වෙයි.සමහර විට, නෝමල් මවුස් එකකින් ප්ලේ කරනවට වඩා ලේසියෙන් ප්ලේ කරන්නත් පුලුවන් වෙයි.ඒත් ගේමින් ස්කිල් කියන එක නම් සල්ලිවලට ගන්න බෑ පුතෝ. :rolleyes::rolleyes: