wara etulata
කිරියේ ගොඩක් Software development ක්ෂේත්රයට එන්න ඉන්න හා ඒකේ ඉන්න අය ඉන්නවනේ
programming කියන්නේ logical thinking දෙයක්. සමහර වෙලාවට ගොඩක් interview වල පොඩි පොඩි programms ලියන්න දෙනව කියල කට්ටිය දන්නව ඇති. වැරදියට හිතන්න එපා , මෙතන මම දාන්නේ මේව බලල කට්ටියට කට පාඩම් කරන් යන්න කියන එක නෙමේ. පොඩ්ඩක් කලින් ලෑස්ති වෙන්නවත් පුලුවන්. උබලට මෙච්චර කල් ගියපු වගේ මොන වගේ progaramme ද ලියන්න කිවේ (board එකක, කොලයක වගේ)
මට ආපු ඒවා
https://www.sitesbay.com/java-program/java-triangle-of-star
(Star Pattern Print)
http://www.sanfoundry.com/java-program-find-largest-number-array/
(Find the Largest Number in an Array)
උබලගේ අත්දැකීම් Share කරපං.. බම්ප් එකක් දාපන් නැත්නම් ගොඩක් අයට වැදගත් වේවි.
කිරියේ ගොඩක් Software development ක්ෂේත්රයට එන්න ඉන්න හා ඒකේ ඉන්න අය ඉන්නවනේ
programming කියන්නේ logical thinking දෙයක්. සමහර වෙලාවට ගොඩක් interview වල පොඩි පොඩි programms ලියන්න දෙනව කියල කට්ටිය දන්නව ඇති. වැරදියට හිතන්න එපා , මෙතන මම දාන්නේ මේව බලල කට්ටියට කට පාඩම් කරන් යන්න කියන එක නෙමේ. පොඩ්ඩක් කලින් ලෑස්ති වෙන්නවත් පුලුවන්. උබලට මෙච්චර කල් ගියපු වගේ මොන වගේ progaramme ද ලියන්න කිවේ (board එකක, කොලයක වගේ) මට ආපු ඒවා
https://www.sitesbay.com/java-program/java-triangle-of-star
(Star Pattern Print)
http://www.sanfoundry.com/java-program-find-largest-number-array/
(Find the Largest Number in an Array)
උබලගේ අත්දැකීම් Share කරපං.. බම්ප් එකක් දාපන් නැත්නම් ගොඩක් අයට වැදගත් වේවි.

,දැන් ඉතින් කමක් නෑ