Programming interview - written tests

elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    wara etulata

    කිරියේ ගොඩක් Software development ක්ෂේත්‍රයට එන්න ඉන්න හා ඒකේ ඉන්න අය ඉන්නවනේ :) programming කියන්නේ logical thinking දෙයක්. සමහර වෙලාවට ගොඩක් interview වල පොඩි පොඩි programms ලියන්න දෙනව කියල කට්ටිය දන්නව ඇති. වැරදියට හිතන්න එපා , මෙතන මම දාන්නේ මේව බලල කට්ටියට කට පාඩම් කරන් යන්න කියන එක නෙමේ. පොඩ්ඩක් කලින් ලෑස්ති වෙන්නවත් පුලුවන්. උබලට මෙච්චර කල් ගියපු වගේ මොන වගේ progaramme ද ලියන්න කිවේ (board එකක, කොලයක වගේ)

    මට ආපු ඒවා

    https://www.sitesbay.com/java-program/java-triangle-of-star
    (Star Pattern Print)

    http://www.sanfoundry.com/java-program-find-largest-number-array/
    (Find the Largest Number in an Array)

    උබලගේ අත්දැකීම් Share කරපං.. බම්ප් එකක් දාපන් නැත්නම් ගොඩක් අයට වැදගත් වේවි.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    මගේ thread එකේ " Interview Questions වලට Support එකක් දෙමුද ? " දැම්ම නම් කොචර වටිනවා ද ? කමක් නෑ ඉතින් :(

    මම දන්නෙත් නෑ එහෙම එකක් තිබ්බ කියල ..උබ දැම්මත් මම දැම්මත් කාටහරි වැඩක් වෙනවනම් එච්චරයි. :)
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    threads ඔක්කොම එක තැනකට ගන්න ඕනේ, එකයි කිව්වේ (tags add කරන්න ඕනේ thread එකට) , ඔක්කොලමටම වැදගත් වෙනවා නම් හැම තැනම thread දල වැඩකුත් නෑ නේ ;),දැන් ඉතින් කමක් නෑ :)

    ඔන්න මම tag එකක් add කලා "interview" කියල

    මම දන්නෙත් නෑ එහෙම එකක් තිබ්බ කියල ..උබ දැම්මත් මම දැම්මත් කාටහරි වැඩක් වෙනවනම් එච්චරයි. :)
     
    Last edited:

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    threads ඔක්කොම එක තැනකට ගන්න ඕනේ, එකයි කිව්වේ (tags add කරන්න ඕනේ thread එකට) , ඔක්කොලමටම වැදගත් වෙනවා නම් හැම තැනම thread දල වැඩකුත් නෑ නේ ;),දැන් ඉතින් කමක් නෑ :)

    ඔන්න මම tag එකක් add කලා "interview" කියල

    machan don't be a kid :lol: :lol: meke thiyena okkoma thread mula idan hoya hoya threads demme ne mama..ehema daanne nene. ඔක්කොලමටම වැදගත් වෙනවා නම් හැම තැනම thread දල වැඩකුත් නෑ නේ ;) loll..uba meke moderator kenekda? issue ekak thiyenawanan machan admin panel eken eka hdai. .. ane manda ban genu wagene :rofl:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ඔන්න නුතන programmers ලා,හරි හරි උබ දින්නා ම ම කට වහගෙන ඉන්නම් :lol:

    machan don't be a kid :lol: :lol: meke thiyena okkoma thread mula idan hoya hoya threads demme ne mama..ehema daanne nene. ඔක්කොලමටම වැදගත් වෙනවා නම් හැම තැනම thread දල වැඩකුත් නෑ නේ ;) loll..uba meke moderator kenekda? issue ekak thiyenawanan machan admin panel eken eka hdai. .. ane manda ban genu wagene :rofl:
     
    gihan798114

    Member
    Jun 8, 2015
    613
    87
    0
    Krypton
    Giyapu un thamai kiwwe.

    ISM APAC eke nan enne read a xml file (products) and output in a web app (.net) plus many more. more marks if we use new tech like angular etc.

    English test ekakuth have
     
    • Like
    Reactions: saja