Open Paper Vehicle

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,349
    17,271
    113
    Auckland
    Hodai dan api open papers aragaththa kiyamuko. Original book and uu sign karapu transfer paper and lium api laga

    Ehema wela uba issella kiyapu widihata uu potha nathi una kiyala aluth ekak gaththoth mokada wennw. Man gawa thiyanaoriginal potha invalid wenawada. Mama eeka idiripath kalata neethiyen ganan gannadda

    aru hire :lol:

    ehema pothe nama thibba paliyata uta bike eka aithi wenne na api gaththa kiyana eka oppu karanna mta6 , original book and vehicle :P api laga thiyanawa nam aru wanchawak kara kiyala hire danne :lol:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    විස්තර ටිකට ස්තුතියි මචන් අරවා දෙන්න රවුමේ ගිහින් එන්න කීවා:angry:
     
    • Like
    Reactions: aruna47

    manojmashz

    Active member
  • Sep 16, 2011
    365
    96
    28
    colombo
    bds-hanoi.info
    මගෙ car එක ගත්තෙ ගිය අවුරුද්දෙ.තාම මගෙ නමට පවරගෙන නැ. paper set එකෙ date දාලා නැ. අනිත් එවා ඔක්කොම හරි. car එක දුන්නා කියලා ගත්ත lettr එකෙ date දාලා sign krala thiynne. දඩ ගහනවද අපෙ නම දාන්න යද්දි ?:baffled:
     
    aruna47

    Well-known member
  • Hodai dan api open papers aragaththa kiyamuko. Original book and uu sign karapu transfer paper and lium api laga

    Ehema wela uba issella kiyapu widihata uu potha nathi una kiyala aluth ekak gaththoth mokada wennw. Man gawa thiyanaoriginal potha invalid wenawada. Mama eeka idiripath kalata neethiyen ganan gannadda

    කව්ද උබට original book එක දෙන්නේ ඌ ද? වෙන්නේ නැති දෙයක් උබට හම්බ වෙන්නේ duplicate පොතක්. උබ හැරෙන්න කලින් ගේම ගහලා ඉවරයි. ඌ පොත නැති උනා කියලා duplicate එකක් අරන් තමයි ගේමට බහින්නේ. එක පාරක් පත්තරේ ගියා සුද්දෝ සෙට් එකකට ගේම දීපු සින් එකක්. original පොත නෙම උන්ට දීලා තියෙන්නේ duplicate. අන්තිමට සල්ලිත් නෑ බඩුත් නෑ. හිතපන් මම owner උබ ගන්න ආපු එකා. උබ මගෙන් අරගෙන තව එකෙක්ට විකුනනවා open papers අරු ගේම ගහන එකෙක් නම්. ඌ ඔරිගීනල් පොත අරන් ගිහින් transfer කරනවා. එතකොට උබේ duplicate එකට හුලං තමා අල්ලන්න වෙන්නේ. උබට MTA දෙද්දී කොලයක් තියනව අයිතිකරුට RMV එකට බාර දෙන්න. එක දුන්නේ නැත්නම් ඌ. උබේ වාහනේ 5 දෙනෙක්ට වික්කත් open papers ඌ original එක දාලා උට වාහනේ ගන්න පුළුවන් :rofl: එතකොට උබ සදා අනාථ කුකුලෙක් :P
     
    aruna47

    Well-known member
  • මගෙ car එක ගත්තෙ ගිය අවුරුද්දෙ.තාම මගෙ නමට පවරගෙන නැ. paper set එකෙ date දාලා නැ. අනිත් එවා ඔක්කොම හරි. car එක දුන්නා කියලා ගත්ත lettr එකෙ date දාලා sign krala thiynne. දඩ ගහනවද අපෙ නම දාන්න යද්දි ?:baffled:

    අයිතිකාරයාගේ ලියුමේ date දැම්මට කමක් නැහැ. MTA papers වල දාලා නම් තමා කෙස්
     
    • Like
    Reactions: mano3989

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ela mchan.thankz.rep
    mage bike ekath open papers thiyenne.france porakgen gaththe.paper set ekata sign gaththa.letter ekath gaththa.eth passport copy ekak gaththe naha,pora e dawswalama france giya.meka dakkama danma transfer karanna hithenawa
     
    aruna47

    Well-known member
  • aru hire :lol:

    ehema pothe nama thibba paliyata uta bike eka aithi wenne na api gaththa kiyana eka oppu karanna mta6 , original book and vehicle :P api laga thiyanawa nam aru wanchawak kara kiyala hire danne :lol:

    ඔව් උබ හරි, duplicate තියනවා නම් සදා අනාතයි. හැමෝම කරන්නේ නැහැ. කරන්නේ හුගක් රට පනින්න බලන් ඉන්න උන් , නන්කොක්ගේ කනෙනුත් රිංගලා පුකෙන් එයි :rofl:
     
    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    machan open papers dunna akak gaththa akage namata harawanna barida? mage bike akak gaththa aka open papers genichche.. dan u missing...
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18
    Ape vehical ekak open papers kata hari denawa num consider karanna ona dewal monawada?
    poragen apita monawa hari forms labenawada? na neda?

    car eka dunna kiyala letter ekak hari aran thiyaganna eka wadagath wenawa neda police case ekak giyoth
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Ape vehical ekak open papers kata hari denawa num consider karanna ona dewal monawada?
    poragen apita monawa hari forms labenawada? na neda?

    car eka dunna kiyala letter ekak hari aran thiyaganna eka wadagath wenawa neda police case ekak giyoth

    open papers වාහන විකුනන්න එපා බන්..... MTA6 එක RMV දාපන්....

    MTA 6 එකේ කොළ 4 න් දෙකක් ලග තියාගෙන අනිත් දෙකයි MTA 8 එකයි වාහනේ ගන්න කෙනාට දෙන්න. තියා ගත්ත MTA6 එකෙන් එකක් RMV එකට යවන්න.

    වාහනේ විකුනපු ගාන දාල කුවිතාන්සියක් ලියන්න. ඒක වාහනේ ගනුම්කරුයි විකුණුම්කරුයි දෙන්නම අත්සන් කරලා ලග තියා ගන්න.
     
    coolzone

    Junior member
  • Nov 21, 2008
    636
    4
    18

    open papers වාහන විකුනන්න එපා බන්..... MTA6 එක RMV දාපන්....

    MTA 6 එකේ කොළ 4 න් දෙකක් ලග තියාගෙන අනිත් දෙකයි MTA 8 එකයි වාහනේ ගන්න කෙනාට දෙන්න. තියා ගත්ත MTA6 එකෙන් එකක් RMV එකට යවන්න.

    වාහනේ විකුනපු ගාන දාල කුවිතාන්සියක් ලියන්න. ඒක වාහනේ ගනුම්කරුයි විකුණුම්කරුයි දෙන්නම අත්සන් කරලා ලග තියා ගන්න.

    Mehema karama machan 2 weeks pahu unata passe rs 100 gane gewana seen eka applicable wenne naddA? :eek::eek: