Avengers: Infinity War - Exclusive සිංහල Preview [No Spoilers]
ඔන්න ඉතින් අද හා හා පුරා කියලා Marvel Studio විසින් මෙතෙක් නිර්මාණය කරපු දැවැන්තම චිත්‍රපටයේ trailer එක එලියට දැම්මා
. ඒ තමයි Avengers: Infinity War
. ඔවුන් මේ චිත්‍රපයේ plot එක සැලසුම් කලේ අවුරුදු 10ක අතීතයක ඉදලා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joe Russo සහ Anthony Russo (Civil War, Winter Solider අධ්‍යක්ෂණය කලෙත් මුන් දෙන්නමයි). ඒ වගේම මේ චිත්‍රපටය තමයි Marvel Cinematic Universe වල වැඩිම වියදමක් දරලා නිර්මාණය කල චිත්‍රපටය
. run-time එකත් වැඩිම මේ චිත්රපටයෙයි. අවරුදු 10ක MCU එකේ චිත්‍රපට සියල්ලගේම සම්බන්ධය මේ චිත්‍රපටයට එකිනෙකට සම්බන්ධ වන නිසා හිතුව මේකේ Preview එකක් දැම්මොත් බලන්න ඉන්න අයට තේරුම් ගන්න ලේසි වෙයි කියල.
. ඒ වගේම මේ Preview එක 100% Spoiler Free. මේ චිත්‍රපටයට අනෙකුත් චිත්‍රපට සම්බන්ධ වෙන හැටි ගැනත්, Infinity Stones ගැනත්, චරිත සම්බන්ධ වන හැටිත් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද මේ චිත්‍රපටය බලන්නම් MCU එකෙක් තියෙන සියලුම චිත්‍රපට බලලා තියන එක අනිවාර්ය වෙනවා
. #It’s All Connected. එහෙම නොවුනොත් ගොඩක් අයට මේක හරියට තේරුමක් නැති චිත්‍රපටයක් වෙනවා අනිවාර්යෙන්ම. (හැබැයි මන් හැමදාම වගේ අදත් කියනවා මේ ෆිල්ම් එකේ නියම රසාස්වාදය ගන්න නම් MCU එකේ හැම චිත්‍රපටයක්ම බලලා තියෙන්න ඕනි.
)මේ චිත්‍රපටයේ plot එක ගැන කියනවනම්, Infinity Stones සොයාගෙන එන Thanos අතර සහ Avengers ලා අතර සටනක් තමයි තියෙන්නේ. එතනින් එහාට මන් වැඩිය කියන්නේ නෑ
. ඒ වගේම trailer එකේ දේවල් ගැනත් කියන්න යන්නේ නැ. මොකද එහෙම වුනොත් ෆිල්ම් එක බලන්න ඉන්න අයට අසාධාරණයක් වෙනවා. (trailer එකේ දේවල් ගැන ත්‍රෙඩ් එකේ reply වලදී කතා කරමු
.): Trailer එකත් බලලම ඉන්න.
Preview එක පටන් ගන්න කලින් Infinity Stones මේ විශ්වයට ආව හැටිත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. Cosmic Entities කියන කණ්ඩායමක් තමයි මේ Infinity Stones නිර්මාණය කරලා තියෙන්නේ. විශ්වය නිර්මාණය වෙන්නත් කලින් ඉදල අතීතයක් තමයි මේ stones වලට තියෙන්නේ. Infinity Stones හයක් තියෙනවා. Space, Reality, Mind, Power, Time, සහ Soul stone. ඉතාම බලගතු වන මේ stones එකට එකතු වුනොත් මුළු විශ්වයම පාලනය කරන්න පුළුවන් තරම් බලයක් ලැබෙනවා. ඒ වගේම මේ stones වල බලයන් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් අත් වැස්මක් Thanos සතුව තියෙනවා. ඒක Infinity Gauntlet ලෙසයි හදුන්වන්නේ. හරි දැන් අපි එහෙනම් මාවල් සිනේමැටික් විශ්වයේ අතීතයේ ඉදන්ම මේ ගැන කාලනුකුලව ලාවට වගේ පැහැදිලි කර ගමු.
පෘතුවි වර්ෂ ක්‍රි.පු.2987 දී Svartalfheim වලදී සටනක් ඇති වෙනවා Asgardians හා Dark Elves අතර මේ සටනින් Reality Stone එක (1 වැනි Stone එක) මුදවා ගන්න එවකට හිටිය අස්ගඩ් රජු Bor (Thor ගේ සීයා) ඇතුළු Asgardians ලා සමත් වෙනවා. පසුව ඔවුන් එය රහසිතගත ස්ථානයක සගවනවා. [Thor: The Dark World]
අපිට හමු වෙන පලවෙනි Avenger, Steve Rogers හමුදා පරීක්ෂණයකට සහභාගී වෙනවා [Captain America: The First Avenger]
Project Rebirth වලට සම්බන්ධ වන Steve Rogers, Super Soldier Serum මාර්ගයෙන් අධිමනුෂ්‍ය බලයන් හිමි වී පසුව Captain America බවට පත් වෙනවා. [Captain America: The First Avenger]
1942 නොර්වේ වලදී Red Skull විසින් Space Stone එක (2 වැනි Stone එක) හොයා ගන්නවා පරණ පුජනිය ස්ථානයක තිබිල.මෙය මෙතන සගවා තිබෙන්නේ Odin විසින්. [Captain America: The First Avenger]
Red Skull මේ Space Stone එක භාවිතා කරමින් දෙවන ලෝක යුද්දය සදහා ආයුධ නිර්මාණය කිරීමට පටන ගන්නවා. [Captain America: The First Avenger]
Captain America සහ Red Skull අවසන් සටනින් පස්සේ Space Stone එක Howard Stark විසින් සොයාගෙන පසුව එය S.H.I.E.L.D. වෙත භාර දෙනවා. [Captain America: The First Avenger]
1988 දී Ravagers විසින් කුඩා Peter Quill පෘථිවියෙන් පැහැර ගන්නවා. [Guardians of the Galaxy]
Winter Solider විසින් Howard සහ Maria Stark ව Long Island වලදී ඝාතනය කරනවා. ඒ 1991 දෙසැම්බර් 16. Winter Solider ව අපිට ඉස්සෙලම දකින්න පුළුවන් මෙතැනදී.[ Captain America: Civil War]
අපිට ඉස්සෙලම Tony Stark ව දකින්න පුළුවන් වෙන්නේ 1999 දී. [Iron Man 3]
2004 දී Gamma Radiation පරීක්ෂණයට සම්බන්ද වෙනවා Bruce Banner. ඉන් ඔහු Hulk නමට පරිණාමනය වෙනවා. [The Incredible Hulk]
Tony Stark තමා Iron Man බව ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමත් සමග Avengers කණ්ඩායම ආරම්භ කිරීමට Nick Fury සුදානම් වෙනවා [Iron Man]
Natasha Romanoff (Black Widow) ගේ මුල්ම දර්ශනය, Tony Stark ව මුණ ගැසීමට පැමිණීම [Iron Man 2]
War Machine ගේ සම්ප්‍රාප්තිය අපිට දැක ගන්න පුළුවන් Iron Man සමග ඇති වන සටනදී. [Iron Man 2]
Thor ව මුල්වරට දකින්න පුළුවන් Asgard වලදී. ඒ වගේම Odin විසින් Thor ව පෘතුවියට පිටමන් කරනවා Thor ගේ හැසිරීම හේතුවෙන්. [Thor]
Clint Barton නැතිනම් Hawkeye අපට දකින්න පුළුවන් ඉස්සෙලම මෙතනදී. ඒ පෘතුවියට වැටුණු Thor ගේ Mjølnir එක ගැනීමට එන අවස්ථාවේ.[Thor]
Stark කැමති වෙනවා Avengers කණ්ඩායම හා සමබ්ධ වන්න.[Iron Man 2]
Howard විසින් S.H.I.E.L.D වෙත් භාර දෙන Space Stone එක ගැන අධ්‍යනය කරන්න Fury විසින් Erik Selvig ව සමබන්ධ කර ගන්නවා.[Thor]
2012 දී S.H.I.E.L.D විසින් අයිස් මත සිටි Captain America ගේ සිරුර සොයාගන්න අතර අවරුදු 67කට පසු Steve අවදි වනවා.[Captain America: The First Avenger]
Mind Stone එක (3 වැනි Stone එක) අපට ඉසේල්ලම දකින්න පුළුවන් මෙතැනදී. Thanos එක භාර දෙනවා Loki ට එය යොදාගෙන Space Stone එක රැගෙන එන ලෙස.[The Avengers]
Space Stone එක සොයාගෙන Loki පෘථිවියට පැමිණ එය S.H.I.E.L.D වලින් පැහැර ගන්නවා. [The Avengers]
Steve Rogers, Avengers වලට සම්බන්ධ කරගන්න Nick Fury හට හැකි වෙනවා. [The Avengers]
Bruce Banner සම්බන්ධ කරගන්න Natasha Romanoff හට හැකි වෙනවා. [The Avengers]
Loki ව අත්අඩංගුවට ගැනීමට පැමිණීමේදී Captain America සහ Iron Man මුල්වරට හමු වෙනවා. [The Avengers]
Loki ව සොයා පෘතුවියට එන Thor හට Captain America සහ Iron Man හමු වෙනවා. [The Avengers]
Space Stone එක යොදා ගනිමින් Chitauri හමුදාව පෘථිවියට ගෙන්වා ගැනීමට ලෝකිට හැකි වෙනවා. වේ වගේම Loki ලග තිබු Mind Stone එක S.H.I.E.L.D භාරයට ගන්නවා.[The Avengers]
New York සටනින් පසු Space Stone සමග Thor සහ Loki, Asgard වලට පිටත් වෙනවා. පසුව එය Asgard වල Heimdall හට භාර දෙනවා Odin ගේ Vault එකේ සුරක්ෂිතව තැබීමට. [The Avengers]
Jane Foster ගේ ඇගට Asgardians ලා විසින් සගවපු Reality Stone එක ඇතුලත් වෙනවා. [Thor: The Dark World]
Malekith විසින් මේ Reality Stone එක තම ඇගට ඇතුළු කර ගත් නමුත් Thor සමග සටනින් පසු මෙය නැවත Asgard සතු කර ගන්නවා. [Thor: The Dark World]
පසුව මේ Reality Stone එක Asgardians විසින් Taneleer Tivan හට භාර දෙනවා කෞතුකාගාරයේ තැම්පත් කර තැබීමට. අවසාන වරට Reality Stone එක අපට මෙතනදී දකින්න පුළුවන් වෙන නමුත් Guardians of the Galaxy සිදුවීමෙන් මෙම කෞතුකාගාරයේ විනාශ වීම නිසා Reality Stone එකට සිදුවූ දෙය ගැන තිබෙන්නේ ප්‍රශ්නරතයක්.[ Thor: The Dark World]
HYDRA සමග සටනට Captain America හට සහයෝගය ලබා දෙන Sam Wilson නැතහොත් Falcon පසුව Avengers කණ්ඩායම සමග සම්බන්ධ වෙනවා. [Captain America: The Winter Soldier]
S.H.I.E.L.D භාරයට ගත් Mind Stone එක දැන් තියෙන්නේ HYDRA සංවිධානය යටතේ. ඒක HYDRA අතට හිමි වෙන ආකාරය චිත්‍රපටයක් සදහන් වෙන්නේ නෑ. එක සදහන් වෙන්නේ Avengers: Age of Ultron Prelude - This Scepter'd Isle කියන කොමික් එකේ. S.H.I.E.L.D තුල සිටි රහස් HYDRA සාමාජිකයෙකු මේ stone එක S.H.I.E.L.D වලින් පැහැරගෙන එනවා.[Captain America: The Winter Soldier]
Peter Quill විසින් සොයා ගන්නවා Power Stone එක (4 වැනි Stone එක). ඒ Morag වල ස්ථානයකින්. Guardians ලා එකිනෙක හමුවෙනවා සිරගේදරකදී.[Guardians of the Galaxy]
Power Stone එක The Collector නොහොත් Taneleer Tivan හට භාර දෙන්න ගියත් ඔහුගේ සේවිකාවක් එය ස්පර්ශ කල නිසා Museum එක විනාශ වෙනවා. මෙතැනදී අපිට Infinity Stones ගැන පොඩි හැදිවීමකුත් Taneleer ගෙන් අහන්න ලැබෙනවා. [Guardians of the Galaxy]
පසුව එය Ronan the Accuser අතට පත් වන අතර Guardians සමග අවසන් සටනින් පසු එය Guardians හිමිකරගන්නවා. ඉන් අනතුරුව ඔවුන් එය Xandar වල Nova Corps හට භාර දෙනවා සුරක්ෂිතව තැම්පත් කිරීමට. අවසාන වරට අපට මේ stone එක දකින්න පුළුවන් මෙතනදී.[Guardians of the Galaxy]
HYDRA සතුව තිබු Mind Stone එක HYDRA Research Facility ට පහර දී Avengers විසින් නැවතත් හිමි කර ගන්නවා. [Avengers: Age of Ultron]
Water of Sights හිදී Thor හට infinity stones දර්ශනය වෙනවා. මෙතනදී අපිට දකින්න පුළුවන් stones හතරක්[Avengers: Age of Ultron]
Avengers විසින් අත්පත් කරගත් Mind Stoneඑක භාවිතා කරමින් Tony සහ Banner, Vision ව නිර්මාණය කරනවා. [Avengers: Age of Ultron]
Ultron සමග අවසන් සටනේදී Wanda Maximoffනොහොත් Scarlet Witch, Avengers කණ්ඩායමට එකතු වන අතර Quicksilver මිය යනවා. [Avengers: Age of Ultron]
අවසන් සටනේන් පසු Hulk පිට වෙනවා පෘතුවියෙන් [Avengers: Age of Ultron]
Thanos තීරණය කරනවා Infinity Stones සොයා යාමට. [Avengers: Age of Ultron]
Hank Pym තීරණය කරනවා ඔහුගේ Ant-Man Suit එක Scott Lang ට ලබා දීමට. ඒ අනුව Scott Lang, Ant-Man බවට පත් වෙනවා.[Ant-Man]
Hank Pym ගේ බිරිද වන Janet van Dyne භාවිතා කල Wasp Suit එක Hank Pym විසින් තම දියණිය වන Hope van Dyne හට ප්‍රධානය කරනවා.[Ant-Man]
Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා.[Captain America: Civil War]
Captain America කණ්ඩායමට Ant-Man සමබන්ධ වෙනවා. මිට අමතරව එම කණ්ඩායමේ Falcon, Hawkeye, Winter Soldier සහ Wanda සිටිනවා. [Captain America: Civil War]
Iron Man ගේ කණ්ඩායමට Spider-Man සහ Black Panther සමබන්ධ වෙනවා. [Captain America: Civil War]
ඒ වගේම ඒ කණ්ඩායමේ Black Widow, War Machine, Vision සිටිනවා.මේ කණ්ඩායම් දෙක අතර සීතල යුද්ධයක් ඇති වෙනවා. [Captain America: Civil War]
Avengers අතර සටනින් පසු Captain America ගේ කණ්ඩායම Wakanda වල සැගවෙනවා.මේ චිතරපටය MCU වල ලොකු සිද්ධස්ථානයක් වෙනවා. මොකද මේ චිත්‍රපටයේ සිදුවීමෙන් Avengers ලා කණ්ඩායම් දෙකකට බෙදිලා වෙන වෙනවා. ඒ වගේම එක කණ්ඩායමක් (Captain America ගේ කණ්ඩායම) නීතියට පටහැනිව ක්‍රියා කරපු නිසා ඔවුන්ව නීතියට අවශ්‍ය පුද්ගලයින් ලෙස හදුන්වනවා. ඒ අනුව Steve Rogers, Clint Barton, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximoff, Avengers කණ්ඩායමෙන් ඉවත් කරනවා. [Captain America: Civil War]
Peter ව Avengers කණ්ඩායමට සම්බන්ධ කරගන්න Tony යෝජනා කලත් Peter ඒක ප්‍රතික්ෂේප කරනවා. Peter ට අලුත් suit එකක් නිර්මාණය කරන්න Tony ට හැකි වෙනවා.මේ Suit එක අපිට Infinity War එකේදී දකින්න පුළුවන්.[Spider-Man: Homecoming]
Doctor Strange සමත් වෙනවා Kamar-Taj වල තිබු Time Stone එක (5 වැනි Stone එක) පාලනය කිරීමට. මෙය යොදා ගනිමින් කාල වල්ලක් නිර්මාණය කර Dormammu පැරදවිමටද සමත් වෙනවා. [Doctor Strange]
තම පියාව සොයා පෘථිවියට එන Thor ට Doctor Strange ව හමුවෙනවා. පසුව ඔහුගේ සහය Thor හට ලැබෙනවා. [Thor: Ragnarok]
පෘතුවියෙන් පිට වුන Hulk ව අපිට දකින්න පුළුවන් වෙනවා Sakaar කියන ග්‍රහලෝකයේදී. එහිදී Hulk ට Thor ව මුණ ගැසෙනවා.[Thor: Ragnarok]
Thor: Ragnarok Spoiler Odin ගේ Vault එකේදී අපිට දකින්න පුළුවන් Space Stone එක. Asgard විනාශ වීමට පෙර Loki, Space Stone එක තමන් සතු කරගන්නවා. (මෙතනදී පෙන්වන්නේ නෑ Loki, Space Stone එක අතට ගන්න අවතාවක්. නමුත් දැන් මේ stone එක Loki සතුව තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන් Thor: Ragnarok post credit scene එකේදී Asgardian ගේ යානය ඉදිරියට Thanos යානය පැමිණීමෙන්. මොකද Thanos එන්නේ Infinity Stones පසුපසයි.[Thor: Ragnarok]
Wakanda වල Soul stone එක (6 වැනි Stone එක) තියේවී කියලා ගොඩ දෙනෙක්ගේ මතයක් තියෙනවා.THANOS තියරි එකට අනුව stone එක තියෙන්නේ Heart of Wakanda කියලයි ඔවුන් කියන්නේ. [Black Panther]
ඔන්න ඉතින් අද හා හා පුරා කියලා Marvel Studio විසින් මෙතෙක් නිර්මාණය කරපු දැවැන්තම චිත්‍රපටයේ trailer එක එලියට දැම්මා
. ඒ තමයි Avengers: Infinity War
. ඔවුන් මේ චිත්‍රපයේ plot එක සැලසුම් කලේ අවුරුදු 10ක අතීතයක ඉදලා. අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Joe Russo සහ Anthony Russo (Civil War, Winter Solider අධ්‍යක්ෂණය කලෙත් මුන් දෙන්නමයි). ඒ වගේම මේ චිත්‍රපටය තමයි Marvel Cinematic Universe වල වැඩිම වියදමක් දරලා නිර්මාණය කල චිත්‍රපටය
. run-time එකත් වැඩිම මේ චිත්රපටයෙයි. අවරුදු 10ක MCU එකේ චිත්‍රපට සියල්ලගේම සම්බන්ධය මේ චිත්‍රපටයට එකිනෙකට සම්බන්ධ වන නිසා හිතුව මේකේ Preview එකක් දැම්මොත් බලන්න ඉන්න අයට තේරුම් ගන්න ලේසි වෙයි කියල.
. ඒ වගේම මේ Preview එක 100% Spoiler Free. මේ චිත්‍රපටයට අනෙකුත් චිත්‍රපට සම්බන්ධ වෙන හැටි ගැනත්, Infinity Stones ගැනත්, චරිත සම්බන්ධ වන හැටිත් ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මොකද මේ චිත්‍රපටය බලන්නම් MCU එකෙක් තියෙන සියලුම චිත්‍රපට බලලා තියන එක අනිවාර්ය වෙනවා
. #It’s All Connected. එහෙම නොවුනොත් ගොඩක් අයට මේක හරියට තේරුමක් නැති චිත්‍රපටයක් වෙනවා අනිවාර්යෙන්ම. (හැබැයි මන් හැමදාම වගේ අදත් කියනවා මේ ෆිල්ම් එකේ නියම රසාස්වාදය ගන්න නම් MCU එකේ හැම චිත්‍රපටයක්ම බලලා තියෙන්න ඕනි.
)මේ චිත්‍රපටයේ plot එක ගැන කියනවනම්, Infinity Stones සොයාගෙන එන Thanos අතර සහ Avengers ලා අතර සටනක් තමයි තියෙන්නේ. එතනින් එහාට මන් වැඩිය කියන්නේ නෑ
. ඒ වගේම trailer එකේ දේවල් ගැනත් කියන්න යන්නේ නැ. මොකද එහෙම වුනොත් ෆිල්ම් එක බලන්න ඉන්න අයට අසාධාරණයක් වෙනවා. (trailer එකේ දේවල් ගැන ත්‍රෙඩ් එකේ reply වලදී කතා කරමු
.): Trailer එකත් බලලම ඉන්න.Preview එක පටන් ගන්න කලින් Infinity Stones මේ විශ්වයට ආව හැටිත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. Cosmic Entities කියන කණ්ඩායමක් තමයි මේ Infinity Stones නිර්මාණය කරලා තියෙන්නේ. විශ්වය නිර්මාණය වෙන්නත් කලින් ඉදල අතීතයක් තමයි මේ stones වලට තියෙන්නේ. Infinity Stones හයක් තියෙනවා. Space, Reality, Mind, Power, Time, සහ Soul stone. ඉතාම බලගතු වන මේ stones එකට එකතු වුනොත් මුළු විශ්වයම පාලනය කරන්න පුළුවන් තරම් බලයක් ලැබෙනවා. ඒ වගේම මේ stones වල බලයන් එකිනෙකට සම්බන්ධ කරන්න පුළුවන් අත් වැස්මක් Thanos සතුව තියෙනවා. ඒක Infinity Gauntlet ලෙසයි හදුන්වන්නේ. හරි දැන් අපි එහෙනම් මාවල් සිනේමැටික් විශ්වයේ අතීතයේ ඉදන්ම මේ ගැන කාලනුකුලව ලාවට වගේ පැහැදිලි කර ගමු.
පෘතුවි වර්ෂ ක්‍රි.පු.2987 දී Svartalfheim වලදී සටනක් ඇති වෙනවා Asgardians හා Dark Elves අතර මේ සටනින් Reality Stone එක (1 වැනි Stone එක) මුදවා ගන්න එවකට හිටිය අස්ගඩ් රජු Bor (Thor ගේ සීයා) ඇතුළු Asgardians ලා සමත් වෙනවා. පසුව ඔවුන් එය රහසිතගත ස්ථානයක සගවනවා. [Thor: The Dark World]
අපිට හමු වෙන පලවෙනි Avenger, Steve Rogers හමුදා පරීක්ෂණයකට සහභාගී වෙනවා [Captain America: The First Avenger]
Project Rebirth වලට සම්බන්ධ වන Steve Rogers, Super Soldier Serum මාර්ගයෙන් අධිමනුෂ්‍ය බලයන් හිමි වී පසුව Captain America බවට පත් වෙනවා. [Captain America: The First Avenger]
1942 නොර්වේ වලදී Red Skull විසින් Space Stone එක (2 වැනි Stone එක) හොයා ගන්නවා පරණ පුජනිය ස්ථානයක තිබිල.මෙය මෙතන සගවා තිබෙන්නේ Odin විසින්. [Captain America: The First Avenger]
Red Skull මේ Space Stone එක භාවිතා කරමින් දෙවන ලෝක යුද්දය සදහා ආයුධ නිර්මාණය කිරීමට පටන ගන්නවා. [Captain America: The First Avenger]
Captain America සහ Red Skull අවසන් සටනින් පස්සේ Space Stone එක Howard Stark විසින් සොයාගෙන පසුව එය S.H.I.E.L.D. වෙත භාර දෙනවා. [Captain America: The First Avenger]
1988 දී Ravagers විසින් කුඩා Peter Quill පෘථිවියෙන් පැහැර ගන්නවා. [Guardians of the Galaxy]
Winter Solider විසින් Howard සහ Maria Stark ව Long Island වලදී ඝාතනය කරනවා. ඒ 1991 දෙසැම්බර් 16. Winter Solider ව අපිට ඉස්සෙලම දකින්න පුළුවන් මෙතැනදී.[ Captain America: Civil War]
අපිට ඉස්සෙලම Tony Stark ව දකින්න පුළුවන් වෙන්නේ 1999 දී. [Iron Man 3]
2004 දී Gamma Radiation පරීක්ෂණයට සම්බන්ද වෙනවා Bruce Banner. ඉන් ඔහු Hulk නමට පරිණාමනය වෙනවා. [The Incredible Hulk]
Tony Stark තමා Iron Man බව ප්‍රසිද්ධියේ අනාවරණය කිරීමත් සමග Avengers කණ්ඩායම ආරම්භ කිරීමට Nick Fury සුදානම් වෙනවා [Iron Man]
Natasha Romanoff (Black Widow) ගේ මුල්ම දර්ශනය, Tony Stark ව මුණ ගැසීමට පැමිණීම [Iron Man 2]
War Machine ගේ සම්ප්‍රාප්තිය අපිට දැක ගන්න පුළුවන් Iron Man සමග ඇති වන සටනදී. [Iron Man 2]
Thor ව මුල්වරට දකින්න පුළුවන් Asgard වලදී. ඒ වගේම Odin විසින් Thor ව පෘතුවියට පිටමන් කරනවා Thor ගේ හැසිරීම හේතුවෙන්. [Thor]
Clint Barton නැතිනම් Hawkeye අපට දකින්න පුළුවන් ඉස්සෙලම මෙතනදී. ඒ පෘතුවියට වැටුණු Thor ගේ Mjølnir එක ගැනීමට එන අවස්ථාවේ.[Thor]
Stark කැමති වෙනවා Avengers කණ්ඩායම හා සමබ්ධ වන්න.[Iron Man 2]
Howard විසින් S.H.I.E.L.D වෙත් භාර දෙන Space Stone එක ගැන අධ්‍යනය කරන්න Fury විසින් Erik Selvig ව සමබන්ධ කර ගන්නවා.[Thor]
2012 දී S.H.I.E.L.D විසින් අයිස් මත සිටි Captain America ගේ සිරුර සොයාගන්න අතර අවරුදු 67කට පසු Steve අවදි වනවා.[Captain America: The First Avenger]
Mind Stone එක (3 වැනි Stone එක) අපට ඉසේල්ලම දකින්න පුළුවන් මෙතැනදී. Thanos එක භාර දෙනවා Loki ට එය යොදාගෙන Space Stone එක රැගෙන එන ලෙස.[The Avengers]
Space Stone එක සොයාගෙන Loki පෘථිවියට පැමිණ එය S.H.I.E.L.D වලින් පැහැර ගන්නවා. [The Avengers]
Steve Rogers, Avengers වලට සම්බන්ධ කරගන්න Nick Fury හට හැකි වෙනවා. [The Avengers]
Bruce Banner සම්බන්ධ කරගන්න Natasha Romanoff හට හැකි වෙනවා. [The Avengers]
Loki ව අත්අඩංගුවට ගැනීමට පැමිණීමේදී Captain America සහ Iron Man මුල්වරට හමු වෙනවා. [The Avengers]
Loki ව සොයා පෘතුවියට එන Thor හට Captain America සහ Iron Man හමු වෙනවා. [The Avengers]
Space Stone එක යොදා ගනිමින් Chitauri හමුදාව පෘථිවියට ගෙන්වා ගැනීමට ලෝකිට හැකි වෙනවා. වේ වගේම Loki ලග තිබු Mind Stone එක S.H.I.E.L.D භාරයට ගන්නවා.[The Avengers]
New York සටනින් පසු Space Stone සමග Thor සහ Loki, Asgard වලට පිටත් වෙනවා. පසුව එය Asgard වල Heimdall හට භාර දෙනවා Odin ගේ Vault එකේ සුරක්ෂිතව තැබීමට. [The Avengers]
Jane Foster ගේ ඇගට Asgardians ලා විසින් සගවපු Reality Stone එක ඇතුලත් වෙනවා. [Thor: The Dark World]
Malekith විසින් මේ Reality Stone එක තම ඇගට ඇතුළු කර ගත් නමුත් Thor සමග සටනින් පසු මෙය නැවත Asgard සතු කර ගන්නවා. [Thor: The Dark World]
පසුව මේ Reality Stone එක Asgardians විසින් Taneleer Tivan හට භාර දෙනවා කෞතුකාගාරයේ තැම්පත් කර තැබීමට. අවසාන වරට Reality Stone එක අපට මෙතනදී දකින්න පුළුවන් වෙන නමුත් Guardians of the Galaxy සිදුවීමෙන් මෙම කෞතුකාගාරයේ විනාශ වීම නිසා Reality Stone එකට සිදුවූ දෙය ගැන තිබෙන්නේ ප්‍රශ්නරතයක්.[ Thor: The Dark World]
HYDRA සමග සටනට Captain America හට සහයෝගය ලබා දෙන Sam Wilson නැතහොත් Falcon පසුව Avengers කණ්ඩායම සමග සම්බන්ධ වෙනවා. [Captain America: The Winter Soldier]
S.H.I.E.L.D භාරයට ගත් Mind Stone එක දැන් තියෙන්නේ HYDRA සංවිධානය යටතේ. ඒක HYDRA අතට හිමි වෙන ආකාරය චිත්‍රපටයක් සදහන් වෙන්නේ නෑ. එක සදහන් වෙන්නේ Avengers: Age of Ultron Prelude - This Scepter'd Isle කියන කොමික් එකේ. S.H.I.E.L.D තුල සිටි රහස් HYDRA සාමාජිකයෙකු මේ stone එක S.H.I.E.L.D වලින් පැහැරගෙන එනවා.[Captain America: The Winter Soldier]
Peter Quill විසින් සොයා ගන්නවා Power Stone එක (4 වැනි Stone එක). ඒ Morag වල ස්ථානයකින්. Guardians ලා එකිනෙක හමුවෙනවා සිරගේදරකදී.[Guardians of the Galaxy]
Power Stone එක The Collector නොහොත් Taneleer Tivan හට භාර දෙන්න ගියත් ඔහුගේ සේවිකාවක් එය ස්පර්ශ කල නිසා Museum එක විනාශ වෙනවා. මෙතැනදී අපිට Infinity Stones ගැන පොඩි හැදිවීමකුත් Taneleer ගෙන් අහන්න ලැබෙනවා. [Guardians of the Galaxy]
පසුව එය Ronan the Accuser අතට පත් වන අතර Guardians සමග අවසන් සටනින් පසු එය Guardians හිමිකරගන්නවා. ඉන් අනතුරුව ඔවුන් එය Xandar වල Nova Corps හට භාර දෙනවා සුරක්ෂිතව තැම්පත් කිරීමට. අවසාන වරට අපට මේ stone එක දකින්න පුළුවන් මෙතනදී.[Guardians of the Galaxy]
HYDRA සතුව තිබු Mind Stone එක HYDRA Research Facility ට පහර දී Avengers විසින් නැවතත් හිමි කර ගන්නවා. [Avengers: Age of Ultron]
Water of Sights හිදී Thor හට infinity stones දර්ශනය වෙනවා. මෙතනදී අපිට දකින්න පුළුවන් stones හතරක්[Avengers: Age of Ultron]
Avengers විසින් අත්පත් කරගත් Mind Stoneඑක භාවිතා කරමින් Tony සහ Banner, Vision ව නිර්මාණය කරනවා. [Avengers: Age of Ultron]
Ultron සමග අවසන් සටනේදී Wanda Maximoffනොහොත් Scarlet Witch, Avengers කණ්ඩායමට එකතු වන අතර Quicksilver මිය යනවා. [Avengers: Age of Ultron]
අවසන් සටනේන් පසු Hulk පිට වෙනවා පෘතුවියෙන් [Avengers: Age of Ultron]
Thanos තීරණය කරනවා Infinity Stones සොයා යාමට. [Avengers: Age of Ultron]
Hank Pym තීරණය කරනවා ඔහුගේ Ant-Man Suit එක Scott Lang ට ලබා දීමට. ඒ අනුව Scott Lang, Ant-Man බවට පත් වෙනවා.[Ant-Man]
Hank Pym ගේ බිරිද වන Janet van Dyne භාවිතා කල Wasp Suit එක Hank Pym විසින් තම දියණිය වන Hope van Dyne හට ප්‍රධානය කරනවා.[Ant-Man]
Thaddeus Ross විසින් Sokovia Accords, Avengers හට ඉදිරිපත් කරනවා. මේ හේතුවෙන් Avengers කණ්ඩායම් දෙකකට බෙදෙනවා.[Captain America: Civil War]
Captain America කණ්ඩායමට Ant-Man සමබන්ධ වෙනවා. මිට අමතරව එම කණ්ඩායමේ Falcon, Hawkeye, Winter Soldier සහ Wanda සිටිනවා. [Captain America: Civil War]
Iron Man ගේ කණ්ඩායමට Spider-Man සහ Black Panther සමබන්ධ වෙනවා. [Captain America: Civil War]
ඒ වගේම ඒ කණ්ඩායමේ Black Widow, War Machine, Vision සිටිනවා.මේ කණ්ඩායම් දෙක අතර සීතල යුද්ධයක් ඇති වෙනවා. [Captain America: Civil War]
Avengers අතර සටනින් පසු Captain America ගේ කණ්ඩායම Wakanda වල සැගවෙනවා.මේ චිතරපටය MCU වල ලොකු සිද්ධස්ථානයක් වෙනවා. මොකද මේ චිත්‍රපටයේ සිදුවීමෙන් Avengers ලා කණ්ඩායම් දෙකකට බෙදිලා වෙන වෙනවා. ඒ වගේම එක කණ්ඩායමක් (Captain America ගේ කණ්ඩායම) නීතියට පටහැනිව ක්‍රියා කරපු නිසා ඔවුන්ව නීතියට අවශ්‍ය පුද්ගලයින් ලෙස හදුන්වනවා. ඒ අනුව Steve Rogers, Clint Barton, Natasha Romanoff, Sam Wilson සහ Wanda Maximoff, Avengers කණ්ඩායමෙන් ඉවත් කරනවා. [Captain America: Civil War]
Peter ව Avengers කණ්ඩායමට සම්බන්ධ කරගන්න Tony යෝජනා කලත් Peter ඒක ප්‍රතික්ෂේප කරනවා. Peter ට අලුත් suit එකක් නිර්මාණය කරන්න Tony ට හැකි වෙනවා.මේ Suit එක අපිට Infinity War එකේදී දකින්න පුළුවන්.[Spider-Man: Homecoming]
Doctor Strange සමත් වෙනවා Kamar-Taj වල තිබු Time Stone එක (5 වැනි Stone එක) පාලනය කිරීමට. මෙය යොදා ගනිමින් කාල වල්ලක් නිර්මාණය කර Dormammu පැරදවිමටද සමත් වෙනවා. [Doctor Strange]
තම පියාව සොයා පෘථිවියට එන Thor ට Doctor Strange ව හමුවෙනවා. පසුව ඔහුගේ සහය Thor හට ලැබෙනවා. [Thor: Ragnarok]
පෘතුවියෙන් පිට වුන Hulk ව අපිට දකින්න පුළුවන් වෙනවා Sakaar කියන ග්‍රහලෝකයේදී. එහිදී Hulk ට Thor ව මුණ ගැසෙනවා.[Thor: Ragnarok]
Thor: Ragnarok Spoiler Odin ගේ Vault එකේදී අපිට දකින්න පුළුවන් Space Stone එක. Asgard විනාශ වීමට පෙර Loki, Space Stone එක තමන් සතු කරගන්නවා. (මෙතනදී පෙන්වන්නේ නෑ Loki, Space Stone එක අතට ගන්න අවතාවක්. නමුත් දැන් මේ stone එක Loki සතුව තියෙන්නේ කියලා හිතාගන්න පුළුවන් Thor: Ragnarok post credit scene එකේදී Asgardian ගේ යානය ඉදිරියට Thanos යානය පැමිණීමෙන්. මොකද Thanos එන්නේ Infinity Stones පසුපසයි.[Thor: Ragnarok]
Wakanda වල Soul stone එක (6 වැනි Stone එක) තියේවී කියලා ගොඩ දෙනෙක්ගේ මතයක් තියෙනවා.THANOS තියරි එකට අනුව stone එක තියෙන්නේ Heart of Wakanda කියලයි ඔවුන් කියන්නේ. [Black Panther]
. Infinity War එකට කලින් එන්න තියන එකම ෆිල්ම් එක වෙන Black Panther එකේ මේ Stone එක නොතිබෙන්න අපිට දකින්න ලැබෙන්නේ Avengers: Infinity War චිත්‍රපටයෙන්මයි
. Black Panther චිත්‍රපටයෙන් Infinity War එකට සම්බන්ධ දෙයක් ලොකුවට දකින්න ලැබෙන්නේ නැති වෙයි. නමුත් දැනට සැගවිල ඉන්න කැපා ගේ කණ්ඩායම Wakanda වල සිටින නිසා අපිට ඔවුන් Infinity War වලට සම්බන්ධ වන ආකාරය ගැන ඉගියක් දකින්න පුළුවන් වෙයි
. ඒ වගේම ඉතුරු වෙලා තියෙන Soul Stone එකත් Wakanda වල නොතිබෙන්න හැකියාවක් නැ
. ඉතින් මේ සියල්ල අන්තිමට එකට එකතු වෙන්නේ මේ Infinity War චිත්‍රපටයෙන්. මේ දේවල් හැම දෙයක්ම බලාගන්න අපිට 2018 මැයි 04 වෙනිදා වෙනකම් ඉන්න වෙනවා

මොනා උනත් මහන්සි වෙලා ලියල!