Rajitha Lakshan

Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    ඉස්සර Nido කියල පිටි ජාතියක් තිබ්බ :yes: ඒවට හම්බවුනා ඉස්සරහ ප්ලාස්ටික් කෑලි ගහපු කාඩ්බෝඩ් ප්ලේන් :D
    BUMP


    :):):) උබ මාව පොඩි වෙලාවකට හරි පොඩි කාලෙට අරන් ගියා බන් :):):)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    බලපං ඉතිං ලෙඩ හැදෙන්නෙ නැතුව අත්දැකීමක් ගන්ඩ රස්සාවකුත් ඕනනෙ :(

    ඔව් දැනට ඕනෙනම් මසාජ් පොට් එකකට පලයන්.. පාරක් ගස්සල දෙයි
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඉස්සර මිස්ට පොප් කියල ටිපිටිප් වර්ගයක් තිබ්බ .ඒවට හම්බුනා පොඩි ප්ලේන් .මන් ගාව ගොඩක් තිබුන .ඒවගෙ නම් තටු ඉස්සිල නෑ .ඔක්කොම තනි එන්ජිමේ ඒව

    මිස්ට පොප් මිලේනියම් :D
    ඔය දෙකටම මොන මොනා හරි හම්බවුනා :yes:
    රොබෝලත් හම්බවුනා :D
    දැන් හෝලික්ස් වලට ඔරලෝසුවක් හම්බවෙනව :D
     
    • Like
    Reactions: Capital_M

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,781
    1
    42,938
    113
    මිස්ට පොප් මිලේනියම් :D
    ඔය දෙකටම මොන මොනා හරි හම්බවුනා :yes:
    රොබෝලත් හම්බවුනා :D
    දැන් හෝලික්ස් වලට ඔරලෝසුවක් හම්බවෙනව :D

    එතකොට බං මම මේ සෙල්ලම් බඩු ගැනද ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ :(
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :):):) උබ මාව පොඩි වෙලාවකට හරි පොඩි කාලෙට අරන් ගියා බන් :):):)

    :)

    එතකොට බං මම මේ සෙල්ලම් බඩු ගැනද ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ :(

    :baffled: නෑ නේ එන්ජින් තුනේ ප්ලේන් ගැනනෙ :D
    අපි මේ ත්‍රෙඩ් එක bump කරනව :yes: