ඉස්සර Nido කියල පිටි ජාතියක් තිබ්බඒවට හම්බවුනා ඉස්සරහ ප්ලාස්ටික් කෑලි ගහපු කාඩ්බෝඩ් ප්ලේන්
BUMP

උබ මාව පොඩි වෙලාවකට හරි පොඩි කාලෙට අරන් ගියා බන් 

ඉස්සර Nido කියල පිටි ජාතියක් තිබ්බඒවට හම්බවුනා ඉස්සරහ ප්ලාස්ටික් කෑලි ගහපු කාඩ්බෝඩ් ප්ලේන්
BUMP

උබ මාව පොඩි වෙලාවකට හරි පොඩි කාලෙට අරන් ගියා බන් 

බලපං ඉතිං ලෙඩ හැදෙන්නෙ නැතුව අත්දැකීමක් ගන්ඩ රස්සාවකුත් ඕනනෙ![]()
ඉස්සර මිස්ට පොප් කියල ටිපිටිප් වර්ගයක් තිබ්බ .ඒවට හම්බුනා පොඩි ප්ලේන් .මන් ගාව ගොඩක් තිබුන .ඒවගෙ නම් තටු ඉස්සිල නෑ .ඔක්කොම තනි එන්ජිමේ ඒව

මිස්ට පොප් මිලේනියම්
ඔය දෙකටම මොන මොනා හරි හම්බවුනා
රොබෝලත් හම්බවුනා
දැන් හෝලික්ස් වලට ඔරලෝසුවක් හම්බවෙනව![]()

උබ මාව පොඩි වෙලාවකට හරි පොඩි කාලෙට අරන් ගියා බන්
![]()

එතකොට බං මම මේ සෙල්ලම් බඩු ගැනද ත්‍රෙඩ් එකක් දාල තියෙන්නෙ![]()
නෑ නේ එන්ජින් තුනේ ප්ලේන් ගැනනෙ 