Den methana ube journey eka dala uba balaporottu wenne mokakda?
ay ban uba open forums wala dekala nedda ban mewage thread. blackhat world eke balapan ko. kochchara ohoma journey dala experience share karanawada kiyala.
Den methana ube journey eka dala uba balaporottu wenne mokakda?
බොරු කියන එකේ සීමා තියාගෙන බොරු කියපන් බන්...![]()
මම හිතන්නෙ ගෝව විකුනන්ඩ...![]()

Den methana ube journey eka dala uba balaporottu wenne mokakda?

Nalu ban journey eka success nam elakiriye hemotama free denawalu oya magic software eka. Million ganan hamba karaddi oya podi software keli 250 wikunana taram higana weda karan naalu.![]()
mokakda ban boruwa?
Nalu ban journey eka success nam elakiriye hemotama free denawalu oya magic software eka. Million ganan hamba karaddi oya podi software keli 250 wikunana taram higana weda karan naalu.![]()
හරි උබේ සොෆ්ට්වෙයා එකේ වර්ගෙ කියපන් බලන්ඩ..ea ex4 ????
dan issellama kiyapan ay man ubata okkoma details kiyanne. man mona hari offer kalda kata hari. kuhakayo wenna epa ban. man patan gaththe ada. man forex broker kawda kiyala demme ne theread eke. hethuwak ethuwa. wait and see
Software cost - $250 AUTO Trade Software
24x7 on එකේ තියෙන අන්තර්ජාල සම්බන්දතාව සහිත පරිගණයක්. (To Run the Software)
මේ Software එක මන් පාවිච්චි කරන online හොයා ගන්න නැ. මොකද මේ soft eka Develop කරන්නේ ලංකාවේ දක්ෂයෙක් (මගේ හොදම මිතුරෙක්) කියන්න දෙයක් නැ forex වලින්ම ගොඩ ගියා.පට්ටම සල්ලි කාරයෙක් දැන්.

mage cost eka yako oya dala thiyenne. koheda offer karala thiyenne![]()
Software cost - $250 AUTO Trade Software
24x7 on එකේ තියෙන අන්තර්ජාල සම්බන්දතාව සහිත පරිගණයක්. (To Run the Software)
මේ Software එක මන් පාවිච්චි කරන online හොයා ගන්න නැ. මොකද මේ soft eka Develop කරන්නේ ලංකාවේ දක්ෂයෙක් (මගේ හොදම මිතුරෙක්) කියන්න දෙයක් නැ forex වලින්ම ගොඩ ගියා.පට්ටම සල්ලි කාරයෙක් දැන්.

Pattama salli karayek lu, tawath kiyanawanam muge hodama yaluwekuth lu
Hebei miniha muta software eka 250 kata wikunala.![]()
dan issellama kiyapan ay man ubata okkoma details kiyanne. man mona hari offer kalda kata hari. kuhakayo wenna epa ban. man patan gaththe ada. man forex broker kawda kiyala demme ne theread eke. hethuwak ethuwa. wait and see

මම උබෙන් ඩීටේල් ඉල්ලුවෙ නැ..මම ඇහුව ඔය සොෆ්ට්වෙයා එක කියන එක ලියපු සොස් එක...ඇයි ඒක කියන්ඩ බැරි ???? බොරුව අතේ කෝට් වෙන නිසා නේද??![]()
okkoma boru kiyala ubane hithanne. pallehata dala asarthaka weyan kiyala belemen balan inna minisunta ay ban man oya details denne, ada patan gaththe tikak iwasala idapan. mu mokakda karanne kiyala. sarthakada asarthakada kiyala balapan.

Api oyala wage sample godak dekala tiyenawa.
Oya enne mokatada kiyala apita terenawa patiyo.

යකෝ දැන් හොරු වැඩී බන් කිරියෙ... කුණු ගොඩට විසික්කපු ea 250$ පුහ්.. මේකනෙ බන්...ඔය අරුම පුදුම සොෆ්ට්වෙයා කියල ජාතියක් නැ....එක්කො ඕක ea වෙන්ඩ ඔනෙ නැත්තන් ex4 වෙන්ඩ ඔනෙ...ඔයිට පිට ඒව කොහෙද බන්...![]()