payoneer උදව්

dinuwije

Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    යාලුවනේ කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නේ...

    මට payoneer account එක ගැන විස්තර කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද....Airbnb එකෙන් payments ගන්න විදියක් තමයි හොයන්නේ...

    මෙච්චර කල් paypal එකෙන් තමයි කරේ...එක ලිමිට් වුනා...

    payoneer account එක හදල ලංකාවේ account එකකට withdraw වෙන විදියටයි ඕනේ...

    රේප් වලින් සලකන්නම් උදව් කරන යාලුවොන්ට

    TIA
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එයාර් බී ඇන් බී එකෙන් ACH විත්ඩ්‍රොව් කරන්න පුලුවන් පෙයොනියර් එකට. උබ කලින්ම පෙයොනියර් අකවුන්ට් එකක් හදලා ඉදපන්. ඊට පස්සේ පෙයොනියර් පේමන්ට් රික්වෙස්ට් එකක් ගනින් පෙයොනියර් එකෙන්. එකට ඩීටේල් වලට දාපන් උබේ එයාර් බී ඇන් බී පේමන්ට්ස්. එයාර් බී ඇන්ඩ් බී පාට්නර් කෙනෙක් පෙයොනිය. ඒ නිසා ගැටලුවක් නැ.
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    එයාර් බී ඇන් බී එකෙන් ACH විත්ඩ්‍රොව් කරන්න පුලුවන් පෙයොනියර් එකට. උබ කලින්ම පෙයොනියර් අකවුන්ට් එකක් හදලා ඉදපන්. ඊට පස්සේ පෙයොනියර් පේමන්ට් රික්වෙස්ට් එකක් ගනින් පෙයොනියර් එකෙන්. එකට ඩීටේල් වලට දාපන් උබේ එයාර් බී ඇන් බී පේමන්ට්ස්. එයාර් බී ඇන්ඩ් බී පාට්නර් කෙනෙක් පෙයොනිය. ඒ නිසා ගැටලුවක් නැ.

    ela rep+ machan....i think 12+ wenna athi...දැන් මතකත් නැහැ කීයද කියල රේප් පවර් එක....

    එතකොට එක ලින්ක් කරන්නේ මොන බැන්කුවටද ?? කාර්ඩ් එකක් ගන්න ඕනෙද??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ela rep+ machan....i think 12+ wenna athi...දැන් මතකත් නැහැ කීයද කියල රේප් පවර් එක....

    එතකොට එක ලින්ක් කරන්නේ මොන බැන්කුවටද ?? කාර්ඩ් එකක් ගන්න ඕනෙද??
    උබ යුඇස් ඩොලර් නම් බීඇන්බී එකේ ගන්නේ උබට පෙයොනියර් එකෙන් බැන්ක් ඔෆ් ඇමෙරිකා අකවුන්ට් නම්බර් එකක් දෙයි.. ඒක පෙයොනියර් එකෙන් ගනින්.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    උබ යුඇස් ඩොලර් නම් බීඇන්බී එකේ ගන්නේ උබට පෙයොනියර් එකෙන් බැන්ක් ඔෆ් ඇමෙරිකා අකවුන්ට් නම්බර් එකක් දෙයි.. ඒක පෙයොනියර් එකෙන් ගනින්.

    meke bank account ekata Sri lanka dammama enne lankaawe banu set ekane....eka US walat maaru karanna oneda??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    meke bank account ekata Sri lanka dammama enne lankaawe banu set ekane....eka US walat maaru karanna oneda??
    මොකේද? එයාර් බීඇන්ඩ්බී ද? ලන්කාවේ බැන්කු තියනවනම් මොන මගුලකටද බන් ආයේ පෙයොනියර්. :eek:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    මොකේද? එයාර් බීඇන්ඩ්බී ද? ලන්කාවේ බැන්කු තියනවනම් මොන මගුලකටද බන් ආයේ පෙයොනියර්. :eek:

    naa naa.....payaneer eka set up karana kota bank account ekak register karanna kiyanawa....ethana hira wellaa thiyenne...sampath eka dannada naththan commercial eka dannada
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    naa naa.....payaneer eka set up karana kota bank account ekak register karanna kiyanawa....ethana hira wellaa thiyenne...sampath eka dannada naththan commercial eka dannada
    අහ්. එකට දපන් උබේ සල්ලි ගන්න බැන්ක් අකවුන්ට් එක. එකට තමා උබට එතකොට සල්ලි එන්නේ.. කොමර්ශල් සම්පත් දෙකම හොදා..
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    naa naa.....payaneer eka set up karana kota bank account ekak register karanna kiyanawa....ethana hira wellaa thiyenne...sampath eka dannada naththan commercial eka dannada

    ithin dapan deken koka dammat salli enawa, mage commercial BANK Swift code ekai branch eke code ekai account number witharai one. oke echchara deyak na. call ekak dala ahaganna codes tika. Salli edama transfer wenawa kisima case na. rate eka thathparetama pennanawa :love:
     
    • Like
    Reactions: dinuwije

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ithin dapan deken koka dammat salli enawa, mage commercial BANK Swift code ekai branch eke code ekai account number witharai one. oke echchara deyak na. call ekak dala ahaganna codes tika. Salli edama transfer wenawa kisima case na. rate eka thathparetama pennanawa :love:

    eka machan....thanks.....Swift code ekanam illuwe naha...branch code eka yawwa....

    application in review kiyanawa....Rep +...thanks
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    eka machan....thanks.....Swift code ekanam illuwe naha...branch code eka yawwa....

    application in review kiyanawa....Rep +...thanks
    ස්විෆ්ට් කොඩ් එක ඔනා නැ. බැන්ක් එක ලන්කාවේ කොමර්ශල් බැන්ක් එක පීඇල්සී කිව්වම උන් දන්නවා බැන්කුව මොකක්ද කියලා.. දැන් අකවුන්ට් එක රිවීව් වෙලා අපෲව් උනාම යුඇස් පේමන්ට් රික්වෙස්ට් දාපන්.. එතකොට ෆන්ඩ් සොස් එක අහයි. ඒකට දාපන් එයාර්බීඇන්ඩ්බී එකේ ස්ක්‍රීන් ශොට් එකක්.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    ස්විෆ්ට් කොඩ් එක ඔනා නැ. බැන්ක් එක ලන්කාවේ කොමර්ශල් බැන්ක් එක පීඇල්සී කිව්වම උන් දන්නවා බැන්කුව මොකක්ද කියලා.. දැන් අකවුන්ට් එක රිවීව් වෙලා අපෲව් උනාම යුඇස් පේමන්ට් රික්වෙස්ට් දාපන්.. එතකොට ෆන්ඩ් සොස් එක අහයි. ඒකට දාපන් එයාර්බීඇන්ඩ්බී එකේ ස්ක්‍රීන් ශොට් එකක්.

    ela machan...thanks a lot
     
    hari machan aprove unaa.....dan kohomada Airbnb eka ad kara ganne??
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    hari machan aprove unaa.....dan kohomada Airbnb eka ad kara ganne??
    දැන් පෙයොනියර් එකේ බලහන් යුඇස් පේමන්ට් කියලා එකක් ඇති.. උඩ මෙනු එකේ. ඒකේ බලහන්.. ඒක රික්වෙස්ට් කරපන්. පොඩි ප්‍රශ්න ටිකක් අහයි.. ඒක හරියට දාපන්..
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    දැන් පෙයොනියර් එකේ බලහන් යුඇස් පේමන්ට් කියලා එකක් ඇති.. උඩ මෙනු එකේ. ඒකේ බලහන්.. ඒක රික්වෙස්ට් කරපන්. පොඩි ප්‍රශ්න ටිකක් අහයි.. ඒක හරියට දාපන්..

    MACHAN CHECK pm PLS