යාලුවනේ කාලෙකින් ත්රෙඩ් එකක් දාන්නේ...
මට payoneer account එක ගැන විස්තර කරලා දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවාද....Airbnb එකෙන් payments ගන්න විදියක් තමයි හොයන්නේ...
මෙච්චර කල් paypal එකෙන් තමයි කරේ...එක ලිමිට් වුනා...
payoneer account එක හදල ලංකාවේ account එකකට withdraw වෙන විදියටයි ඕනේ...
රේප් වලින් සලකන්නම් උදව් කරන යාලුවොන්ට
TIA