අරක Use කරන අය... 18+

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    27bf80544be0b17c6de81a8c7051b980

    මේක use කරන අය තවත් ලංකාවෙ ඉන්නවද?:cool::cool::cool:
    ගොඩක් අයට වැදගත් වෙයි. අර අර ;);) කාලය පිලිබද ප්‍රශ්නයට විසදුමක්...
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මේ මොකක් ද බං ..... කැමරා ලෙන්ස් එකක් ද? එහෙමනම් ඉතිං ෆොටෝග‍්‍රැපර්ස්ලගෙන් තමයි අහන්න ඕනි.
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    :lol::lol::lol::lol::lol::lol:
    කැමරා ලෙන්ස් නෙවෙයි බං.... ලංකාවෙ ගොඩක් අය දන්නෙ නැති ගැජමැටික් එකක්. ගන්නෙ අහවල් එකට සපෝට් එකක් විදියට.
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දිග හොර්ස් බටයක් පයිප්පෙට සෙට් කරන ගැජට් එකක් නේද. ඕක ගොඩක් උන් දන්නෙ නෑ තමා, තාමත් බටේ පුච්චලා තමා ටැප් එකට ගහන්නේ..:sorry::sorry:
     
    • Like
    Reactions: Kasippu Sira

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    දිග හොර්ස් බටයක් පයිප්පෙට සෙට් කරන ගැජට් එකක් නේද. ඕක ගොඩක් උන් දන්නෙ නෑ තමා, තාමත් බටේ පුච්චලා තමා ටැප් එකට ගහන්නේ..:sorry::sorry:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    :lol::lol::lol::lol::lol::lol:
    කැමරා ලෙන්ස් නෙවෙයි බං.... ලංකාවෙ ගොඩක් අය දන්නෙ නැති ගැජමැටික් එකක්. ගන්නෙ අහවල් එකට සපෝට් එකක් විදියට.

    හත්තිලව්වයි එහෙම ද? සපෝර්ට් එකක් විදියට ඕක දැම්මොත් අරකෙ සෑහෙන කොටසක් වැහෙයි නෙ? අනික අරය අහයි මොකද ජර්සි දාලා සීතලද කියල?

    :D:D:lol::lol::D:D
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    ටැප් එකට ගහන්නනත් පුලුවන් වෙයි. ඕක පිරිමින්ගෙ අහවල් එකට පාවිචිචි කරන එකක් බං... :lol::lol:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    උබ 55ta වැඩි එළකිරි සාමාජිකයෙක්ද?? කලින් තිබුන ත්‍රෙඩ් එකක් ඔය වගේ නගින්නේ නැති උන් එකේ ඉන්නවා සෙට් වෙයන් ගිහිල්ල!! අපිට වධ දෙන්නේ නැතුව....
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    තේරෙන සිංහලෙන් කියතොත් පුරුශ *** යේ පෙරසම ශල්‍යකර්ම නොකර ක්ශය කරන්න ගන්න එකක්. අමතර ප්‍රතිලාභයක් විදියට ලැබෙනවා අහවල් වැඩේ කරන්න පුලුවන් කාලය වැඩි වෙන එක. වැඩි විස්තර ඕනනං කියන්නං. ලංකාවෙ කවුරුත් නොදන්න පාවිච්චි නොකරන තරං ලංකාවට අලුත්. ප්‍රතිඵල 100% ෂුවර්... :P:P:P:P
     
    fayo

    Banned
    Oct 27, 2017
    368
    19
    0
    තේරෙන සිංහලෙන් කියතොත් පුරුශ *** යේ පෙරසම ශල්‍යකර්ම නොකර ක්ශය කරන්න ගන්න එකක්. අමතර ප්‍රතිලාභයක් විදියට ලැබෙනවා අහවල් වැඩේ කරන්න පුලුවන් කාලය වැඩි වෙන එක. වැඩි විස්තර ඕනනං කියන්නං. ලංකාවෙ කවුරුත් නොදන්න පාවිච්චි නොකරන තරං ලංකාවට අලුත්. ප්‍රතිඵල 100% ෂුවර්... :P:P:P:P

    ehenam danma genna ganin custom eke ewun dana ganna kalin.
    ahu unath kiyanna puluwan hose eka gahanna genawe kiyala :P
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    ලංකාවට එන්නෙ ලිවුං කවරෙක දාල. ඒක හින්ද අවුලක් වෙන්නෙ නෑ...:yes::yes::yes:
     
    Last edited: