නමක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දුර්ගා කියල දාපන්.... දුර්ගා කියන්නේ හින්දු දේව සංකල්ප මත පාර්වතී දේවියගේ ආත්මයක් කියලයි කියන්නේ. තීක්ෂණ බව, අදිපතිබාවය, කරදර කමකටලු ඉදිරියේ නොසැලී සිටීමේ ශක්තිය, දුර්ගා මාතාවගෙන් ලැබෙනවා නිරුපනය වෙනවා කියල තියනවා. නම් දැම්මත් ලේසියෙන් ලියන්න ශබ්ද කරන්න පුළුවන් නමක් දාපන්. නැත්තම් පහු කලෙකදී සෙටිවිකට් වල එහෙම නම් වැරදුනොත් දිඋරුම් පෙස්සං හොයන්නයි. එනම් මනම් කරදර ඇතිවෙයි ළමයට..

    දුල්මිණි
    දුනිත්‍ර
    දුලානි
    දුනොශනී
    දුශානි
    දුලාරි
    දුනිෂා
    දුමන්ති



     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උබහ් එහ් ලබ්බ බලනවද යකො ? :rofl:

    :rofl::rofl: අපේ අක්කගේ දුවයි පුතයි බලනවා බන්. එක පාරට දු කියපු ගමන් එක මතකෙට අවා:rofl::rofl: