තේරුමක් නෑ තමා බං 
ඉපදෙන්න අවශ්‍ය හේතු ටික සකස් වුන නිසා ඉපදුනා තාම ඉතිං මැරෙන්න ඕනෙ හේතු ටික සකස් වෙලා නෑ ඉතිං ජීවත් වෙනව

අදහස් දක්වපු අයට බොහොම ස්තූතියි! දරුවෝ හැදිල්ල ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නඉන්නේ මම ඒ නිසා මෙතැන ඒ ගැන කතා කරන්නේන නෑ. අනික බන් මැරිලා ගිහින් මොකෙක් වෙයිද කියන්නත් බැහැ ලබන ආත්මේ. මට අනන්තවත් හිතෙනවා මොකට පවතිනවාද කියලා මම. :/

මෙම සාකච්ඡා මාලාව මුල සිට ශ්‍රවණය කිරීමෙන් පසු නිගමනයකට එළඹෙන්න
https://www.youtube.com/watch?v=0ay5-BMRjIY&index=2&list=PLCwAkX1DFpzKWF0qBnxDDwFMvHx8zRomw
බැදලා ළමයෙක් හදපන්.ළමයා උබට තාත්තේ කියනකොට උබට හිතෙයි තව කලක් ජීවිත් වෙන්න.තනියෙම ඉන්න කොට ගංජා සුරුට්ටු ගහන කොට තමයි ඔය වගේ විකාර ඔළුවට එන්නේ.![]()
නෑ, මං කියන්නේ බං, මොක කෙරුවත්, වයසට ගිහින් මැරිලා යනවා. මේ ආසාවෙන් දාහක් අනං මනං කර කර ඉන්න ඇඟ කවදා හරි එම්බාම් කරන එකාගේ මේසය උඩ නතර වෙන්නේ, ඌ ඒක ඒ මේ අත හරව හරව කෑලි කපනවා. නමුත් අපිට කවදාවත් හිතුනද, මට හිතුනද මේ වචන ටික ටයිප් කරන ඇඟිලි ටිකත් කුඩු කරල, එකට තියලා මහනවා කියලා.
අනේ රසට කෑම කාපු, බඩු ගහපු, යාන වාහන තියං ඉඳපු එකෙක්ටවත් දෙයක් ඉතුරුවෙනවද බං. ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. අපි ඒක අමතක කරලා තාවකාලික ආශ්වාදයක් විඳිනවා.
කිසිම දේක තේරුමක් නැහැ. කිසිම මගුලක් ඕනේ විදිහට තියෙන්නේ නෑනෙ. වෙලාවකට මට හිතෙනවා මම දැන් සර්ව අශුභවාදියෙක් වෙලාද කියලා.![]()