Ousl Software Engineering degree eka hodaida?

VirajRK

Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    Malli oya ala aya campus eke wadk karanawada?. Event ekk host karanawada? Hackthon ekakata ynawada?. Aduma tharame pita event ekkwata yanawada?. OUSL Nama geniyanawada. Aiwlla thaniyama acedemics tika karan ynwa. Puw ithinn:D.

    Kohomath pena hatiata umba mehe indala ala una ekk wage. Umbala wage awun ape batch walata enne nathi ekama hondai. Nattn mehe unuth acedemic perethayo wenawa. Ow eeka thami wachanee.

    Ada campus eke 75000aurudata gewala. Duppath amage thatage laminta ganna degree ekk ithuru wela tginneth me batch 2 3handa..:D

    Aulk na malli oya hariii..:yes::D

    ඕකට ඔච්චර ගහගන්න දෙයක් නැහැ බන්. මෙන්න බලපන්
    The Open University of Sri Lanka (OUSL) is the premier Open and Distance learning institution in Sri Lanka where students can pursue their studies through ...

    උබ කියන්නේ open එකට එන්නේ s3 අරගත්තු AAA ගන්න තරම් වැඩ්ඩො නොවන පිරිස කියල. university එකට අපහස කරන්න එපා මචන්.
    open එක තියන්නේ s3 අරන් වැලේ වැල් නැතුව අනාත වෙලා ඉන්න උන්ට විතරක් degree ගන්න තියන තැනක් නෙමෙයි. double degree කරන උන් කී දෙනෙක් ඕක ඇතුලේ ඉන්නවද කියල දන්නවද?
    ජොබ් එකේ ප්‍රොමෝෂන් එකට ඕන නිසා degree කරන කි දෙනෙක් ඉන්නවද කියල දන්නවද?

    විවෘතය අනික් රාජ්‍ය විශ්ව විද්‍යාලත් එක්ක වෙනස් වෙන්නේ මෙතනින්. "Distance learning" ඔය වචනෙන්ම තේරෙනවනේ මොකද්ද කියල.
    assignment පොස්ට් එකේ දාලා උනත් submit කරන්න පුළුවන්. කොටින්ම තමන්ට දැනුම තියනවනම් dayschool නොයා ගෙදර ඉදන් degree එකක් ගන්න පුළුවන් exam, viva, lab
    වලට විතරක් university එකට ගිහින්.

    පහුගිය කාලේ අන්තරෙන් අදහස් ආවා open එකත් z-score basic යන university එකක් කරන්න.

    හැබැයි හැමෝටම අමතක වෙච්ච දෙයක් තියනවා. 1980 විවෘතය හදන්නේ පළපුරුද්දෙන් රැකියා වල ඉන්න කට්ටියට තමන්ගේ උසස්වීම් සදහා paper qulification එකක් ගන්න .
    "The University was set up by the Government of Sri Lanka under the
    Universities Act No. 16 of 1978, for the purpose of providing higher educational opportunities to working adults"

    හැබැයි 1980 ඉදන් 2018 වෙද්දී විවෘතයේ සෑහෙන දේවල් වෙනස් වෙලා තියනවා නමුත් විවෘතයේ අධ්‍යාපන ක්‍රමය වෙනස් වෙලා නැහැ තවම.
    මම කියන්නේ කව්රුහරි කියනවනම් අපි university එක වෙනුවෙන් අරව කරා මේවා කරා කියල තේරුමක් නැහැ මචන්.
    government university යන්න ලකුණු මදි වෙලා කොහොම හරි university යනවා කියල open එකට ඇවිල්ල
    තමන්ගේ පාඩුවේ රස්සාවත් කරන ගමන් degree එකත් කරගන්න ප්‍රශ්න මැද්දේ අමාරුවෙන් degree එක කරන මිනිස්සුන්ට කියනවනම්
    උබල acadamic පෙරේතයෝ , university එක වෙනුවෙන් කිසි දෙයක් කරන්නේ නැහැ අපි තමයි university එකේ නියම ශිෂ්‍යයෝ කියල
    මචන් උබලට වැරදිලා.

    acadamic පෙරේතයෝ කියල උබල අපහාස කරන්නේ university එකෙන් නියම ප්‍රයෝජනය ගන්න මිනිස්සුන්ට.
    batch වල නම් නැතුවට විවෘතය් ඕන තරම් සෙට් ඉන්නවා මචන් එකතු වෙලා පාඩම් කරලා කුප්පි දාල සෙට් එකම ගොඩ යන.
    මට කියපන් BSE softwrare කරන උන් අඩුම 5ක් ඉන්නවද ඔය කියන එක batch එකක. LLB කරන උන් 10ක් ඉන්නවද ඔය කියන batch වල.
    faculty 5kin engineering faculty & දැන් අලුතෙන් managment faculty එකේ විතරයි ඔය batch කියල අමුතු එකක් හදාගන අලුතින් එන ළමයින්ට තෙල බෙදල කලින් අපු එවුන් අය්යල පොරවල් වෙලා රගන්නේ.
    ඔය batch වල level 2 වත් පාස් නැති උන් level 3 4 වලට එන උන්ට කියල අය්යේ අක්කේ කියල කියෝගන බලු බැනුම් බැනල bench වල තියාගන්නේ.
    අර ළමයින්ට මොන වැඩේ තිබ්බත් වැඩක් නැහැ උදේ ඉදන් හවස් වෙනකන් අර bench රත් කරන්න ඕන අනික් batch එකේ එවුන්ට පෙන්න.

    දැන් දැන් අමුතු මානසිකත්ව හැදිගන එන්නේ university එකේ.

    උබල open ගියානම් ගිය විදියට තමන්ගේ වැඩක් කරගන බෙන්ච් වලට සෙට් වෙනවනම් සෙට් වෙලා පාඩම් කරපන් . තනි තනි group හැදෙනවනම් එහෙම පාඩම් කරපන්. නැත්තන් තනියම ගොඩ පලයන්.
    අවසානෙට වෙන්න ඕනේ open එකේ එවුන් හොද තැනකට ගිහින් ඇතුලේ ඉන්න එවුන්වත් හොද තැන වලට දන එක.
     
    • Like
    Reactions: ForgottenSand

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43

    lesatama kiyala thiyenawa
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර

    මචං මෙච්චරයි කියන්න තියෙන්නේ... හැමෝම වැඩ්ඩො නෙමෙයි... උඹ දන්නවද දන්නේ නෑ IESL එක අපිට නැති වෙන්න යනවා. washington accord නෑ. IEEE නම් තියෙනවා... ඔවා වෙනුවෙන් ගේමක් ගහන්නේ Batch වල set එක. කැම්පස් එකක් කියන්නේ Accademics ම නෙමෙයි. Event එකක් Function එකක් කරන්නේ. කැම්පස් එකේ Lab වල ඉන්න Demo ලා බාගෙට බාගයක් Batch වල අය... Final out වෙන 70% වඩා batch වල අය... පිටින් ඉඳන් Open එක දිහා බලන්න එපා....

    මුලින් 1st year 2nd year ඔය වගේම හෙන ලොකු talks දෙන අයියලා පස්සේ කෙල වෙන කොට හිතින් දුක් වෙනවා අපරාදේ bacth එකකට set උනානම් කියලා... සමහර උන් අඬාගෙන එනවා Assinment answers ගන්න...:lol::lol: (දැන් final නේ හෙන වැඩෙක් කියලා ඉන්න Software dial එකකුත් ඊයේ පෙරේදා අවා...) අර ලොකු කම කියන එක නිසා ඒක පිලිගන්නේ නෑ... උන් දැන් මේකේ Perment Students ලා වෙලා... සමහරවට මෙතන කියන අයියලාත් එහෙම වෙන්න පුලුවන්.

    අපේ Acedemics නැ කියලා කියනවනම් හොයලා බලන්න..:shocked:

    මේ කිව්වේ දැනුවත් වීම සඳහා...
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    [FONT=&quot]මොනාද බන් උබ කරල තියන අැඩ්වාන්ස් කියපු ඒවා[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] කෝම හරි කමක් නෑ ඩිග්‍රි එකක් කියන්නේ කෝමත් තනියම පොන්නයෙක් වගේ කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] එහෙම කරන උන් නැතුවත් නෙවෙයි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] සාම්ප්‍රදායික හෝ නොවන විශ්වවිද්‍යාලයක හුගක් වෙලාවට ලෙක්චර් එකකින් කවර් කරන්නෙ බොහොම සිමීත පරාසයක්[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] ලමයි තමයි එකතු වෙලා තමන්ට ඕන පරතරය හදාගන්න ඕනි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] උබ හිතනවනම් ඩිග්‍රි එකක් කියන්නෙ ඇකඩමික් විතරක් කියලා පැනපිය ලිදකට[/FONT][FONT=&quot]…[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]Ousl [/FONT][FONT=&quot]එකේ ඩිග්‍රි එකක් කල් යන බව මාත් පිළිගන්නවා [/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] හැබැයි ලමයා දැන ගන්න ඕනි ඒවාට පිලියම් හොයා ගන්න[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot]පාර්ට් ටයිම් ඩිග්‍රි කරන ගමන් අවුරුදු කීපයක ජොබ් එක්පීරියන්ස් ගන්න බැරි කමක් නෑනේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] කැම්පස් එකකට පස් පාගපු නැති උබ වගේ එකෙක්ට කරුමෙට විවෘතයට එන්න පුළුවන් වෙච්ච එක ගැන දුක් වෙයන්[/FONT][FONT=&quot]…[/FONT]

    Oyage language eken penawane ithin oyage buddi mattam:lol::lol: ,, mn dan kohed kiyala thienne thaniyam vada karanawa kiyala :confused::lol: ,, buruwo self study kiyanne group work karanne na kiyan eka neme ,, real world eka gan idea ekak nathi ubat owa kiwwat therenne na thama ,, mn mona karannad ithin ekat ;)
    advance eva ne,, theory kara kara hitapan kale kaka ,, job ekak karan kalet therei advance eva :yes:
     
    Last edited:

    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Ai ban ubala ubalata set wenne nathi ewun ekka ochchara awul:P ubala kiyana widiyata set wela wada karala results danne ubala nam extra activities karanneth ubala nam. thaniyen oka karagannath bari nam un ubalage wada walata athadanna enneth nathnam ai ubala unekka ochchara mala:rofl::rofl:

    mata nam penne othana wena awulak athi:yes: aththa kiyapan ubalata wadiya un result danawa neda:rofl::rofl:

    ow bn ,, munta irisiyay :lol::lol:,, dan kochchar kiwwath therenne na,, oka job ekak karana dawasatam therei
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මචං මෙච්චරයි කියන්න තියෙන්නේ... හැමෝම වැඩ්ඩො නෙමෙයි... උඹ දන්නවද දන්නේ නෑ IESL එක අපිට නැති වෙන්න යනවා. washington accord නෑ. IEEE නම් තියෙනවා... ඔවා වෙනුවෙන් ගේමක් ගහන්නේ Batch වල set එක. කැම්පස් එකක් කියන්නේ Accademics ම නෙමෙයි. Event එකක් Function එකක් කරන්නේ. කැම්පස් එකේ Lab වල ඉන්න Demo ලා බාගෙට බාගයක් Batch වල අය... Final out වෙන 70% වඩා batch වල අය... පිටින් ඉඳන් Open එක දිහා බලන්න එපා....

    මුලින් 1st year 2nd year ඔය වගේම හෙන ලොකු talks දෙන අයියලා පස්සේ කෙල වෙන කොට හිතින් දුක් වෙනවා අපරාදේ bacth එකකට set උනානම් කියලා... සමහර උන් අඬාගෙන එනවා Assinment answers ගන්න...:lol::lol: (දැන් final නේ හෙන වැඩෙක් කියලා ඉන්න Software dial එකකුත් ඊයේ පෙරේදා අවා...) අර ලොකු කම කියන එක නිසා ඒක පිලිගන්නේ නෑ... උන් දැන් මේකේ Perment Students ලා වෙලා... සමහරවට මෙතන කියන අයියලාත් එහෙම වෙන්න පුලුවන්.

    අපේ Acedemics නැ කියලා කියනවනම් හොයලා බලන්න..:shocked:

    මේ කිව්වේ දැනුවත් වීම සඳහා...

    oya mn kiyanawat block 12 BSE lab eken ahala balannako oyage batch eke ayage thathwe ,, nikan ahala balannako ,, :yes:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    [FONT=&quot]කොහෙන් හරි කෝස් ටිකක් අහුලගෙන කඩ්ඩ ටිකක් හදාගෙන ආපු එකාට ලොකු බලපැමක් නැතුව [/FONT][FONT=&quot]SE [/FONT][FONT=&quot]ඩිග්‍රි එක ගොඩ දා ගත්තෑකි[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] ඒත් [/FONT][FONT=&quot]AL [/FONT][FONT=&quot]ඉවර වෙච්ච ගමන් ආපු කොල්ලෙක්ව අතෑරල පොලේ ගැහුවා වගේ වෙනවා [/FONT][FONT=&quot]OUSL [/FONT][FONT=&quot]ඩිග්‍රි එක [/FONT][FONT=&quot]…[/FONT][FONT=&quot]අන්න ඒකයි ඕක ඇතුලෙ බැච් හැදුනේ[/FONT][FONT=&quot]..[/FONT][FONT=&quot] නැතුව කැහිල්ලට ආපු උන් ඔතන නෑ[/FONT][FONT=&quot]..[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]සෙල්ෆ් ස්ටඩී වලට හුරු වෙන්න ටික කාලයක් යනවා[/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]ඒක ඇගේ නැති එකෙක්ට[/FONT][FONT=&quot].. [/FONT][FONT=&quot] [/FONT][FONT=&quot]OUSL [/FONT][FONT=&quot]ඩිග්‍රි පටන් අරන් සතියෙන් 20% ක් විතර ඩිග්‍රි එක දාලා යනවා [/FONT][FONT=&quot]…[/FONT]
    [FONT=&quot]වෙන මුකුත් ඕනි නෑ බන් උබ රජයේ කැම්පස් එකකට ගියානම් මුල් ලෙක්චර්ස් ටික උබට තේරුණා නම් උබ මාරයි[/FONT][FONT=&quot]…[/FONT]

    mn nm kiyanne un dala yanne bench eke wada nisa :lol:
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    මචං මෙච්චරයි කියන්න තියෙන්නේ... හැමෝම වැඩ්ඩො නෙමෙයි... උඹ දන්නවද දන්නේ නෑ IESL එක අපිට නැති වෙන්න යනවා. washington accord නෑ. IEEE නම් තියෙනවා... ඔවා වෙනුවෙන් ගේමක් ගහන්නේ Batch වල set එක. කැම්පස් එකක් කියන්නේ Accademics ම නෙමෙයි. Event එකක් Function එකක් කරන්නේ. කැම්පස් එකේ Lab වල ඉන්න Demo ලා බාගෙට බාගයක් Batch වල අය... Final out වෙන 70% වඩා batch වල අය... පිටින් ඉඳන් Open එක දිහා බලන්න එපා....

    මුලින් 1st year 2nd year ඔය වගේම හෙන ලොකු talks දෙන අයියලා පස්සේ කෙල වෙන කොට හිතින් දුක් වෙනවා අපරාදේ bacth එකකට set උනානම් කියලා... සමහර උන් අඬාගෙන එනවා Assinment answers ගන්න...:lol::lol: (දැන් final නේ හෙන වැඩෙක් කියලා ඉන්න Software dial එකකුත් ඊයේ පෙරේදා අවා...) අර ලොකු කම කියන එක නිසා ඒක පිලිගන්නේ නෑ... උන් දැන් මේකේ Perment Students ලා වෙලා... සමහරවට මෙතන කියන අයියලාත් එහෙම වෙන්න පුලුවන්.

    අපේ Acedemics නැ කියලා කියනවනම් හොයලා බලන්න..:shocked:

    මේ කිව්වේ දැනුවත් වීම සඳහා...

    othan thama varadda,, othant enne nathi eun enne naththe loku kamat kiyalay ogollo hithanne,, vadak na ithin,, maths ned A/L kale? chootym hari logical thinking ekak nad? :no:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Oyage language eken penawane ithin oyage buddi mattam:lol::lol: ,, mn dan kohed kiyala thienne thaniyam vada karanawa kiyala :confused::lol: ,, buruwo self study kiyanne group work karanne na kiyan eka neme ,, real world eka gan idea ekak nathi ubat owa kiwwat therenne na thama ,, mn mona karannad ithin ekat ;)
    advance eva ne,, theory kara kara hitapan kale kaka ,, job ekak karan kalet therei advance eva :yes:

    ubata wadanam man 10 unayak issarahin innawa..man SE newei..ath uba level 3 eke karapu course seraema danuma mata thiynawa..real world gana uba mata kiyanna epa..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    Malli oya ala aya campus eke wadk karanawada?. Event ekk host karanawada? Hackthon ekakata ynawada?. Aduma tharame pita event ekkwata yanawada?. OUSL Nama geniyanawada. Aiwlla thaniyama acedemics tika karan ynwa. Puw ithinn:D.

    Kohomath pena hatiata umba mehe indala ala una ekk wage. Umbala wage awun ape batch walata enne nathi ekama hondai. Nattn mehe unuth acedemic perethayo wenawa. Ow eeka thami wachanee.

    Ada campus eke 75000aurudata gewala. Duppath amage thatage laminta ganna degree ekk ithuru wela tginneth me batch 2 3handa..:D

    Aulk na malli oya hariii..:yes::D

    oyat oni nm mava alayek karanna :lol: mat danennewath na :lol:,, habai ita kalin mage result tika balala oka karanna:yes:,, mn reg number ek dennam oni nm ,,oya danne nathi unat oyage oya maha loku batch eke kattiyath apen thama ahaganne :lol::lol:
     
    myloo93

    Well-known member
  • Oct 27, 2012
    1,576
    185
    63
    Friends mama open university eke Software Engineering degree eka karanna hithuwa.

    මට දැනගන්න ඕනි ඒක හොඳයිද jobs කොහොමද?

    කරපු අය ඉන්නවද? දැන් කරපු අය මොන වගේ තැන් වලද ඉන්නේ?
    :love:

    මේකට foundation level එකක් තියනවා ඒක කරලා තමයි මන් ඩිග්‍රියට දාන්න හිතන් ඉන්නෙ. ඒක කරාම ජොබ් එකක් කරන ගමන් ඉතුරු අවුරුදු තුන කරන්න පුලුවන්ලු.

    ඉතින් මන් මේ ගැන වැඩිවිස්තර field එකේ දැනටමත් ඉන්න අයගෙන් දැනගන්න කැමති. කරපු අය ඉන්නවනම් ප්ලීස් උදව් කරන්න....

    වැඩි විස්තර කියන්නකෝ....
    අනිත් අය bump එකක් දාල උදව් කරන්න ප්ලීස් ෆ්‍රෙන්ඩ්ස්.... :confused::P

    තෑන්ක්ස් :love:

    macho foundation call karada ? ehema scene ekak na kynawane bn. call karapuwahama.
     
    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    මචං මෙච්චරයි කියන්න තියෙන්නේ... හැමෝම වැඩ්ඩො නෙමෙයි... උඹ දන්නවද දන්නේ නෑ IESL එක අපිට නැති වෙන්න යනවා. washington accord නෑ. IEEE නම් තියෙනවා... ඔවා වෙනුවෙන් ගේමක් ගහන්නේ Batch වල set එක. කැම්පස් එකක් කියන්නේ Accademics ම නෙමෙයි. Event එකක් Function එකක් කරන්නේ. කැම්පස් එකේ Lab වල ඉන්න Demo ලා බාගෙට බාගයක් Batch වල අය... Final out වෙන 70% වඩා batch වල අය... පිටින් ඉඳන් Open එක දිහා බලන්න එපා....

    මුලින් 1st year 2nd year ඔය වගේම හෙන ලොකු talks දෙන අයියලා පස්සේ කෙල වෙන කොට හිතින් දුක් වෙනවා අපරාදේ bacth එකකට set උනානම් කියලා... සමහර උන් අඬාගෙන එනවා Assinment answers ගන්න...:lol::lol: (දැන් final නේ හෙන වැඩෙක් කියලා ඉන්න Software dial එකකුත් ඊයේ පෙරේදා අවා...) අර ලොකු කම කියන එක නිසා ඒක පිලිගන්නේ නෑ... උන් දැන් මේකේ Perment Students ලා වෙලා... සමහරවට මෙතන කියන අයියලාත් එහෙම වෙන්න පුලුවන්.

    අපේ Acedemics නැ කියලා කියනවනම් හොයලා බලන්න..:shocked:

    මේ කිව්වේ දැනුවත් වීම සඳහා...

    ඕකනේ ඉතින් මන් සිංහලෙන්ම කියල තියන එක තේරුම් ගන්නේ නැහැනේ. බන් batch වල බැරි /නම් ඕන එකක ඉදල academic ගොඩ දාගනින්. උබ ඔය තාම කතා කරන්නේ උබල reg වෙන්න එද්දී වැදුණු තෙල. උබ දැන් ඇවිල්ල තම අවුරුදු 2යිනෙ. හොදට බලපන් 2012 batch එකේ එවුනුත් තම exam ලියනවා. උබලගේ ඔය batch එකේ ඉන්න එකම software කරන එකත් අවුරුදු කියක් ඔකේ ඉන්නවද බලපන්.

    උබලත් හරියට මුස්ලිම් උන් වගේ බන්. open එක විශේෂයෙන්ම හදල තියන්නේ job කරන උන්ට දුරස්ථ අධ්‍යාපන සංකල්පය යටතේ.
    එහෙම තැනට ඇවිත් 24/7 campus එක ඇතුලේ ඉදගන දැන් උබ කියනවා අර දුරස්ථ අධ්‍යාපනයෙන් ඉගන ගන්න උන් වැරදිලු. මට කියපන් එතන තියන සදාරණත්වය.
    කව්රුත් උබලට කියන්නැහැ මේක දුරස්ථ අධ්‍යාපනය එක නිසා මෙහෙ batch හදන්න එපා කියල.
    එහෙම හදාගන ඉගනගන්නවන්ම් පාඩුවේ ඉගනගනින්. open එකට ඇවිත් නියම ප්‍රයෝජනය අරගන යන මිනිස්සුන්ට අපහස කරන්නැතුව.
    උබට ඔය තරම් කැක්කුමක් තියනවනම් තව පාරක් පාඩම් කරලා UOM පලයන්. විවෘතය තියන්නේ උබලට විතරක් නෙමෙයි.

    batch එකක් කියල උබලගේ brain wash කරලා තියන ඔය bench එක ඇතුලේ ගැටී කියක් තියනවද.
    ටිකක් එලියට බැහැල බලපන් batch වල නැති කී දෙනෙක් degree එක පාර ගොඩ දානවද කියල.

    ලිදේ ඉන්න ගෙම්බෙක් වෙන්න එපා. උබලට ඕන තවමත් sch යන කාලේ මානසිකත්වයෙන් ඉගන ගන්න නම් ඇති තරම් කුප්පි දාගන ගොඩ පලයන්.

    මන් කියන එකම දේ එහෙම ළමා මානසිකත්වයකින් ඉන්න එවුන්ට university එකේ ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මතක තියාගනින් open එක established කරේ එහෙම ඉගන ගන්න උන්ට විතරක් නෙමේ කියන එක. ඉස්සල්ල උබ batch එකේ aim vision වෙනුවට open university එකේ vision mission, ඇයි විවෘතයක් හැදුවේ කියන එක හොයල තේරුම් ගනින්.

    උබ open එන්න කලින් ඉදන්ම game එහෙම හදල place තියන එකෙක්නෙ. open එකේ ඉන්නකන් උබේ හැකියාවල් දියුණු කරගන පුලුවන්නම් උබේ ඔය කියන batch එකේ උන්වත් ගොඩ දාගන උබත් academic ඉවර කරගනින්.
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    oya mn kiyanawat block 12 BSE lab eken ahala balannako oyage batch eke ayage thathwe ,, nikan ahala balannako ,, :yes:

    othan thama varadda,, othant enne nathi eun enne naththe loku kamat kiyalay ogollo hithanne,, vadak na ithin,, maths ned A/L kale? chootym hari logical thinking ekak nad? :no:

    oyat oni nm mava alayek karanna :lol: mat danennewath na :lol:,, habai ita kalin mage result tika balala oka karanna:yes:,, mn reg number ek dennam oni nm ,,oya danne nathi unat oyage oya maha loku batch eke kattiyath apen thama ahaganne :lol::lol:

    ai malli me sarin sareta meka bump karala thiyenne...?:lol::lol::lol: උඹට නිකන් කිචි කචි වගේද?.

    malli mehemai... owa wadda wenna athii. eeth best results dapu 10 gattho eeke wadi hariak koheda kiyala hoyla blapn... mata umba wage ekek ekka katha karala kisima therumak na... umba meke thama eka auruddai hitie... isarahata theri...
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    උබලගේ ඔය batch එකේ ඉන්න එකම software කරන එකත් අවුරුදු කියක් ඔකේ ඉන්නවද බලපන්.

    උබ open එන්න කලින් ඉදන්ම game එහෙම හදල place තියන එකෙක්නෙ. open එකේ ඉන්නකන් උබේ හැකියාවල් දියුණු කරගන පුලුවන්නම් උබේ ඔය කියන batch එකේ උන්වත් ගොඩ දාගන උබත් academic ඉවර කරගනින්.

    1. උඹට පිස්සුද බන්... එකා...?
    2. ඔව් නේ බන් ඇත්ත කතාව:lol::lol::lol:... (ඔච්චර දන්න එකේ හොයලා බලපන් අපි මොනවද කරලා තියෙන්නේ කියලා)
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    මචං මෙච්චරයි කියන්න තියෙන්නේ... හැමෝම වැඩ්ඩො නෙමෙයි... උඹ දන්නවද දන්නේ නෑ IESL එක අපිට නැති වෙන්න යනවා. washington accord නෑ. IEEE නම් තියෙනවා... ඔවා වෙනුවෙන් ගේමක් ගහන්නේ Batch වල set එක. කැම්පස් එකක් කියන්නේ Accademics ම නෙමෙයි. Event එකක් Function එකක් කරන්නේ. කැම්පස් එකේ Lab වල ඉන්න Demo ලා බාගෙට බාගයක් Batch වල අය... Final out වෙන 70% වඩා batch වල අය... පිටින් ඉඳන් Open එක දිහා බලන්න එපා....

    මුලින් 1st year 2nd year ඔය වගේම හෙන ලොකු talks දෙන අයියලා පස්සේ කෙල වෙන කොට හිතින් දුක් වෙනවා අපරාදේ bacth එකකට set උනානම් කියලා... සමහර උන් අඬාගෙන එනවා Assinment answers ගන්න...:lol::lol: (දැන් final නේ හෙන වැඩෙක් කියලා ඉන්න Software dial එකකුත් ඊයේ පෙරේදා අවා...) අර ලොකු කම කියන එක නිසා ඒක පිලිගන්නේ නෑ... උන් දැන් මේකේ Perment Students ලා වෙලා... සමහරවට මෙතන කියන අයියලාත් එහෙම වෙන්න පුලුවන්.

    අපේ Acedemics නැ කියලා කියනවනම් හොයලා බලන්න..:shocked:

    මේ කිව්වේ දැනුවත් වීම සඳහා...

    apoi IEEE membership eka ganna eka nam salli thiyanawa nam public libaray eke membership gannwatath wadiya lesi:lol: ubata oka ganna ochchara amarui kiwwe mokada oke math membership gatta research papers balanna. eth ape company eken claim karanna bari wuna hinda man renew kare na :no:

    demo kenekge padiya ahapan uba aye jeewitheta demo kenek wenna hitanne na:lol:
     
    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    apoi IEEE membership eka ganna eka nam salli thiyanawa nam public libaray eke membership gannwatath wadiya lesi:lol: ubata oka ganna ochchara amarui kiwwe mokada oke math membership gatta research papers balanna. eth ape company eken claim karanna bari wuna hinda man renew kare na :no:

    demo kenekge padiya ahapan uba aye jeewitheta demo kenek wenna hitanne na:lol:
    උඹේ මට්ටම දැන ගත්තා IEEE කතාවෙන්ම:lol::lol::lol:. යකෝ මේකේ හොඳම resaults දාපු අය jobk set වෙනකම් තමයි demo ඉන්නේ....:lol::lol::lol:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    උඹේ මට්ටම දැන ගත්තා IEEE කතාවෙන්ම:lol::lol::lol:. යකෝ මේකේ හොඳම resaults දාපු අය jobk set වෙනකම් තමයි demo ඉන්නේ....:lol::lol::lol:

    Just for your knowledge. Almost every private uni in Sri Lanka has IEEE membership/clubs too. So its not a big deal
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    උඹේ මට්ටම දැන ගත්තා IEEE කතාවෙන්ම:lol::lol::lol:. යකෝ මේකේ හොඳම resaults දාපු අය jobk set වෙනකම් තමයි demo ඉන්නේ....:lol::lol::lol:

    ane attata thawa monawada hitagtte:lol::lol: IEEE site ekata gihin balapan membership eka gana danne nathnam:lol:ubata nam kohomath danma ganna ba degree eka iwarakaranna wenwa:lol:

    university ekata ieee membership kohomath thibba :lol: hondama result damma nam ai ban job ekak hoyaganna ochchara amaru

    mekath balapan

    Member grade is limited to those who have satisfied IEEE-specified educational requirements and/or who have demonstrated professional competence in IEEE-designated fields of interest. For admission or transfer to the grade of member, a candidate may be either:

    An individual who has received a three- to five-year university-level or higher degree from an accredited institution or program and in an IEEE-designated field

    An individual who has received a three- to five-year university-level or higher degree from an accredited institution or program and who has at least three years of professional work experience engaged in teaching, creating, developing, practicing, or managing in IEEE-designated field

    An individual who, through at least six years of professional work experience, has demonstrated competence in teaching, creating, developing, practicing, or managing within IEEE-designated fields
     
    Last edited:

    Hasitha CJ

    Active member
  • Jan 14, 2015
    361
    51
    28
    ගෙදර
    Just for your knowledge. Almost every private uni in Sri Lanka has IEEE membership/clubs too. So its not a big deal
    Almost every :lol::lol::lol: But here, In the open uni, problem is almost every members come form a batch. Niether "Ala" guy is a member or comes to an event.
    ane attata thawa monawada hitagtte:lol::lol: IEEE site ekata gihin balapan membership eka gana danne nathnam:lol:

    university ekata ieee membership kohomath thibba :lol: hondama result damma nam ai ban job ekak hoyaganna ochchara amaru

    mekath balapan

    Member grade is limited to those who have satisfied IEEE-specified educational requirements and/or who have demonstrated professional competence in IEEE-designated fields of interest. For admission or transfer to the grade of member, a candidate may be either:

    An individual who has received a three- to five-year university-level or higher degree from an accredited institution or program and in an IEEE-designated field

    An individual who has received a three- to five-year university-level or higher degree from an accredited institution or program and who has at least three years of professional work experience engaged in teaching, creating, developing, practicing, or managing in IEEE-designated field

    An individual who, through at least six years of professional work experience, has demonstrated competence in teaching, creating, developing, practicing, or managing within IEEE-designated fields
    Open eke fianl exam iwara uw gamanma.. convercation eka thiyenwa nee... Final projects ehema kshanikawa balenawa nee:lol::lol::lol: job ekakata yanna:lol::lol::lol:
     
    Last edited: