මැරුනට පසු වෙන්නේ මොකක්ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,871
    1
    58,125
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ජීවත්වෙන කාලෙදි පුලුවන් තරම් අලුගුත්තේරු වැඩ කරන මිනිස්සු තමන් මැරුණම ඔක්කොම ඉවරයි කියල හිතන්න කැමති නෑ. ඉතින් එයාල මැරුණම ආයෙ උපදිනව කියල හිතනව, ඊට පස්සෙ තමන්ගෙ ගේම් ගහන්න තමයි කැමැත්ත.

    මැරුණ කෙනෙක් ආයෙ ඉපදුනා කියන්න කිසිම සාක්ෂියක් නෑ. පොඩි ලමයි විකාර දොඩවන සීන් පුනරුප්පතියට සාක්ෂි නෙවෙයි. ඒ වගෙ පිස්සො අංගොඩ ගියා නම් ඕනෙ තරම් හොයාගන්න පුලුවන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    විද්‍යාවට අනුව අපිට යමක් විශ්වාස කිරීමට සාක්ෂි අවශ්‍යයි. මම එකට වැරදියි කියන්නේ නැහැ .සාක්ෂි නැතුව කිසිම දෙයක් විශ්වාස කරන්න බැහැ.

    එත් මම එකඟ වෙනවා අතීතයේ දියුණු ශිෂ්ටාචාර සතුව යම් දැනුමක් තිබුන කියා. ඔවුන් ඒ දේවල් දැන සිටියේ විද්‍යාත්මක ක්රවෙදයකට පරීක්ෂණ කරලා නොවෙයි. වෙන මොකක් හරි බාහිර බලවේගයකින් කියල දුන්න දෙයක් තමයි දැන සිටියේ. ඔතන හරි දේවල් තියනවා පස්සේ කාලෙක එකතු වෙච්ච දේවල් තියනවා
    හරි නම් අපි කරන්න ඕනේ ඒ දේවල් පරීක්ෂණ කරලා තහවුරු කරගන්න එක. එත් දැන් වෙන්නේ එක නෙමෙයි.

    විද්‍යාවෙ පදනමම කිසිම සාක්ශියක් නැති හිතලුවක් බං.

    නිව්ටන් ගුරුත්වාකර්ශණ ප්‍රවාදය නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණයට සාක්ශි ගොඩායි. ඒ මදිවට ඒක fail වෙන තැන් වලදි ඉරයි බුධයි අතරෙ තව ග්‍රහවස්තුවක් තියෙනව කියන්නත් සාක්ශි තිබ්බ :lol:

    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණය බොරුයි කියන්න සාක්ශි ගොඩයි :sorry: දැන් සාධාරණ සාපේක්ශතාවාදෙ fail වෙන තැන් වල dark matters තියෙනව කියන්න සාක්ශි තියෙනවලු :sorry:

    ඔන්න විද්‍යාවෙ සාක්ශි. ඒ කාලෙ පිළිගන්න ප්‍රවාදෙ මොකක්ද ඔක්කොම නිරීක්ශණ ඒක හරියි කියන්න සාක්ශි. ඒ ප්‍රවාදය fail වෙන තැන් මොනවද, ඒ තැන් වල නිරීක්ශණය කරන්න බැරි මොනා හරි අමුතු දෙයක් තියෙනව කියන්න සාක්ශි. :lol:

    විද්‍යාවට අනුවයි යමක් විශ්වාස කරන්න සාක්ශි ඕන්නැත්තෙ. විද්‍යාවෙ කරන්නෙ නිරීක්ශණ හැම එකක්ම පිලිගන්න ප්‍රවාදෙත් එක්ක එකඟ වෙන්න අර්ථ දක්වන එක. ඔය සාක්ශි හෙවීම වගේ බොරු බයිල තියෙන්නෙ ප්‍රවාදයක් නිර්මාණය කෙරුනු අලුත විතරයි. ප්‍රශ්න කෙරෙන්නෙත් නිර්මාණය කෙරුන අලුත විතරයි. විද්‍යාවෙ ඇති සාක්ශි හෙවිල්ලක් නෑ.

    අතීත ශිෂ්ටාචාර වල තිබුන තැනුම පරීක්ශණ කරල ලබාගත්ත ක්‍රමේ හොයන්න බෑ. පරීක්ශණ කරල ඕනෙනම් ඒවගෙ සාර්ථකත්වය ගැන හෙව්වහැකි. ඒත් බටහිර විද්‍යාවට අනුවම ඒ දැනුම් ගොඩක් ඔහොම නිර්මාණය වෙන්න බෑ.
     
    • Like
    Reactions: upulpdn

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,385
    100,281

    :love::love::love::love:

    විද්‍යාත්මක ක්‍රමවේදය කියන්නෙ මොකද්ද බන්.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ජීවත්වෙන කාලෙදි පුලුවන් තරම් අලුගුත්තේරු වැඩ කරන මිනිස්සු තමන් මැරුණම ඔක්කොම ඉවරයි කියල හිතන්න කැමති නෑ. ඉතින් එයාල මැරුණම ආයෙ උපදිනව කියල හිතනව, ඊට පස්සෙ තමන්ගෙ ගේම් ගහන්න තමයි කැමැත්ත.

    මැරුණ කෙනෙක් ආයෙ ඉපදුනා කියන්න කිසිම සාක්ෂියක් නෑ. පොඩි ලමයි විකාර දොඩවන සීන් පුනරුප්පතියට සාක්ෂි නෙවෙයි. ඒ වගෙ පිස්සො අංගොඩ ගියා නම් ඕනෙ තරම් හොයාගන්න පුලුවන්.

    good example for mithyadushtika. this is a common comment.. they dont believe anything. how many life you will have to born in this world you never know since you dont believe anything. Sowan wanna one first step ekatawath laga wanna be ubala wage ayata. me loke thaw kalpa ganak duk vidina tiayanwa ubalata. niwanata yana manussayata penne me bawaya vitarak neme eta eha godak penawa. ubata penne me bawaya vitarai
     
    • Like
    Reactions: Sexy Somapala

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    good example for mithyadushtika. this is a common comment.. they dont believe anything. how many life you will have to born in this world you never know since you dont believe anything. Sowan wanna one first step ekatawath laga wanna be ubala wage ayata. me loke thaw kalpa ganak duk vidina tiayanwa ubalata. niwanata yana manussayata penne me bawaya vitarak neme eta eha godak penawa. ubata penne me bawaya vitarai

    He is correct, machan. He is teling there is no rebirth. In buddhism there is no rebirth but re incarnation. Hehe
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    wari-nana.gif
    BUMP
    wari-nana.gif

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    විද්‍යාවෙ පදනමම කිසිම සාක්ශියක් නැති හිතලුවක් බං.

    නිව්ටන් ගුරුත්වාකර්ශණ ප්‍රවාදය නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණයට සාක්ශි ගොඩායි. ඒ මදිවට ඒක fail වෙන තැන් වලදි ඉරයි බුධයි අතරෙ තව ග්‍රහවස්තුවක් තියෙනව කියන්නත් සාක්ශි තිබ්බ :lol:

    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණය බොරුයි කියන්න සාක්ශි ගොඩයි :sorry: දැන් සාධාරණ සාපේක්ශතාවාදෙ fail වෙන තැන් වල dark matters තියෙනව කියන්න සාක්ශි තියෙනවලු :sorry:

    ඔන්න විද්‍යාවෙ සාක්ශි. ඒ කාලෙ පිළිගන්න ප්‍රවාදෙ මොකක්ද ඔක්කොම නිරීක්ශණ ඒක හරියි කියන්න සාක්ශි. ඒ ප්‍රවාදය fail වෙන තැන් මොනවද, ඒ තැන් වල නිරීක්ශණය කරන්න බැරි මොනා හරි අමුතු දෙයක් තියෙනව කියන්න සාක්ශි. :lol:

    විද්‍යාවට අනුවයි යමක් විශ්වාස කරන්න සාක්ශි ඕන්නැත්තෙ. විද්‍යාවෙ කරන්නෙ නිරීක්ශණ හැම එකක්ම පිලිගන්න ප්‍රවාදෙත් එක්ක එකඟ වෙන්න අර්ථ දක්වන එක. ඔය සාක්ශි හෙවීම වගේ බොරු බයිල තියෙන්නෙ ප්‍රවාදයක් නිර්මාණය කෙරුනු අලුත විතරයි. ප්‍රශ්න කෙරෙන්නෙත් නිර්මාණය කෙරුන අලුත විතරයි. විද්‍යාවෙ ඇති සාක්ශි හෙවිල්ලක් නෑ.

    අතීත ශිෂ්ටාචාර වල තිබුන තැනුම පරීක්ශණ කරල ලබාගත්ත ක්‍රමේ හොයන්න බෑ. පරීක්ශණ කරල ඕනෙනම් ඒවගෙ සාර්ථකත්වය ගැන හෙව්වහැකි. ඒත් බටහිර විද්‍යාවට අනුවම ඒ දැනුම් ගොඩක් ඔහොම නිර්මාණය වෙන්න බෑ.

    +++

    hithanna deyak
     
    • Like
    Reactions: WhiteWalker

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,101
    841
    113

    මැරුණ කෙනෙක් ආයෙ ඉපදුනා කියන්න කිසිම සාක්ෂියක් නෑ. පොඩි ලමයි විකාර දොඩවන සීන් පුනරුප්පතියට සාක්ෂි නෙවෙයි. ඒ වගෙ පිස්සො අංගොඩ ගියා නම් ඕනෙ තරම් හොයාගන්න පුලුවන්.

    මෙතන ඉන්නේ පොඩි ළමයි නොවේ. -> SLS Camera Footage

    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    එහෙම තමයි මචන් ලෝකේ දියුණු උනේ . මුලින්ම අදහසක් දීල එකට සාක්ෂි හොයනවා. නිව්ටන්ගේ ගුරුත්වාකර්ෂණය කාලයක් අපි විශ්වාස කළා. දැන් අපි ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ගුරුත්වාකර්ශ්න නියමය පාවිච්චි කරනවා. එහෙම තමයි ලෝකේ දියුණු උනේ.

    අතීතයේ තිබුණු දැනුම් සම්භාරය අපි කාගෙන් හරි ඉල්ලා ගත්ත දෙයක්. අදට සාපේක්ෂව මිනිසුන්ගේ දැනුමත් එක්ක නෙමෙයි ඒ කාලේ දැනුම හෝ දියුණුවක් ලැබුවේ.ඒ වගේම පස්සේ පස්සේ තව තව දේවල් අතින් හදාගත්තා. මේවා හරි පිළිවෙලට හදාගෙන අනවශ්‍ය දේවල් අයින් කරන එකයි කරන්න ඕනේ. එහෙම නැතුව මේවාගෙන වැඩක් අරගෙන දියුණු වෙන්න බැහැ

    විද්‍යාත්මක පරීක්ෂණ කරන්නේ නැතුව මේ වගේ සත්‍ය අසත්‍ය තාවය හොයන්න බැහැ. අපිට කියන්න නම් පුළුවන්. 5000 කලින් මෙහෙම කළා එහෙම කළා කියල. එත් අපිට එක පාවිච්චි කරන්න නම් මේක පිළිවෙලකට හදාගන්න වෙනවා

    එත් දැන් වෙන්නේ එක නෙමෙයි . විද්‍යාව කියන එක හරියට හඳුනා ගත්ත නැති විද්‍යාඥයින් ( pseudo scientists) කට්ටියක් පරණ දේවල් ඔක්කොම බොරු මිනිස්සු ජොලියට කියපු කතා කියල නිකන් ඉන්නවා.

    අතීතයේ ජීවත්වෙන්න කැමති nationalist කට්ටියක් ඉස්සර පොත් වල තිබුණු සේරම ඇත්ත බටහිර විද්‍යාව කියන්නේ බොරු කිසිම වැදගන්මකට නැති දෙයක් කියල අමුතු ආතල් එකක් ගන්නවා

    එත් මේ දෙගොල්ලන්ම උත්සාහ ගන්නේ නැහැ. හරි ක්‍රමවේදයකට පරීක්ෂණ කරලා. සත්‍ය අසත්‍ය දේ හොයාගන්න.

    විද්‍යාවෙ පදනමම කිසිම සාක්ශියක් නැති හිතලුවක් බං.

    නිව්ටන් ගුරුත්වාකර්ශණ ප්‍රවාදය නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණයට සාක්ශි ගොඩායි. ඒ මදිවට ඒක fail වෙන තැන් වලදි ඉරයි බුධයි අතරෙ තව ග්‍රහවස්තුවක් තියෙනව කියන්නත් සාක්ශි තිබ්බ :lol:

    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණය බොරුයි කියන්න සාක්ශි ගොඩයි :sorry: දැන් සාධාරණ සාපේක්ශතාවාදෙ fail වෙන තැන් වල dark matters තියෙනව කියන්න සාක්ශි තියෙනවලු :sorry:

    ඔන්න විද්‍යාවෙ සාක්ශි. ඒ කාලෙ පිළිගන්න ප්‍රවාදෙ මොකක්ද ඔක්කොම නිරීක්ශණ ඒක හරියි කියන්න සාක්ශි. ඒ ප්‍රවාදය fail වෙන තැන් මොනවද, ඒ තැන් වල නිරීක්ශණය කරන්න බැරි මොනා හරි අමුතු දෙයක් තියෙනව කියන්න සාක්ශි. :lol:

    විද්‍යාවට අනුවයි යමක් විශ්වාස කරන්න සාක්ශි ඕන්නැත්තෙ. විද්‍යාවෙ කරන්නෙ නිරීක්ශණ හැම එකක්ම පිලිගන්න ප්‍රවාදෙත් එක්ක එකඟ වෙන්න අර්ථ දක්වන එක. ඔය සාක්ශි හෙවීම වගේ බොරු බයිල තියෙන්නෙ ප්‍රවාදයක් නිර්මාණය කෙරුනු අලුත විතරයි. ප්‍රශ්න කෙරෙන්නෙත් නිර්මාණය කෙරුන අලුත විතරයි. විද්‍යාවෙ ඇති සාක්ශි හෙවිල්ලක් නෑ.

    අතීත ශිෂ්ටාචාර වල තිබුන තැනුම පරීක්ශණ කරල ලබාගත්ත ක්‍රමේ හොයන්න බෑ. පරීක්ශණ කරල ඕනෙනම් ඒවගෙ සාර්ථකත්වය ගැන හෙව්වහැකි. ඒත් බටහිර විද්‍යාවට අනුවම ඒ දැනුම් ගොඩක් ඔහොම නිර්මාණය වෙන්න බෑ.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ජීවත්වෙන කාලෙදි පුලුවන් තරම් අලුගුත්තේරු වැඩ කරන මිනිස්සු තමන් මැරුණම ඔක්කොම ඉවරයි කියල හිතන්න කැමති නෑ. ඉතින් එයාල මැරුණම ආයෙ උපදිනව කියල හිතනව, ඊට පස්සෙ තමන්ගෙ ගේම් ගහන්න තමයි කැමැත්ත.

    මැරුණ කෙනෙක් ආයෙ ඉපදුනා කියන්න කිසිම සාක්ෂියක් නෑ. පොඩි ලමයි විකාර දොඩවන සීන් පුනරුප්පතියට සාක්ෂි නෙවෙයි. ඒ වගෙ පිස්සො අංගොඩ ගියා නම් ඕනෙ තරම් හොයාගන්න පුලුවන්.

    පොඩ්ඩක් හොයල බලන්න. මරණයෙන් මතු ඉපදීම ගැන තියන සාක්ෂි ගොඩක් තියනවා. ඒවා ගැන කරපු research ගොඩක් තියනවා. දැනට කෙරෙන පරීක්ෂණත් ගොඩක් තියනවා. ඇත්තටම එහෙම දෙයක් තියනවද නැද්ද කියල දැනගන්න ආස නම් ටිකක් හොයල බලන්න . සාක්ෂි ලැබෙයි.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය

    විශ්වාස කලා නෙමේ දැනං හිටිය. පොඩ්ඩක් අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුනු ශිෂ්ඨාචාර වල මිනිස්සු ගොඩනඟපු දැනුම ගැන හොයල බලන්න. බටහිර ටේලර්ල හොයාගන්න කලිං ටේලර් ශ්‍රේණි ඉන්දියාවෙ මාධවල පාවිච්චි කල්ල තියෙනව.
    දුරදක්න හොයාගන්න කලිං චීනෙ සූර්යලප ගැන වාර්තා තියල තියෙනව.
    අතිශය නිවැරදි විදිහට ග්‍රහලෝක වල පිහිටීම පුරෝකථනය කරන්න පුලුවන් සමීකරණ මුලින්ම හැදුවෙ නිව්ටන්ල කෙප්ලර් ල නෙමේ අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල.
    ලංකාවෙ සිංහල වෙදකම තියෙනව. චීනෙත් පරණ වෛද්‍ය ශාස්ත්‍ර තියෙනව.
    2004 සුනාමිය ගැන බටහිර කරණය වුනු විද්‍යාත්මක දැනුමෙන් පිරිච්ච මිනිස්සු මැරෙද්දි මුහුද මැද ගෙවල් හදාගෙන හිටපු ගෝත්‍ර වල මිනිස්සු ලොකු රැල්ලක් එන්නයි යන්නෙ කියල තේරුම් අරං ඉක්මනට ගොඩට දිව්ව.

    මෙතන තනිකරම වෙලා තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපණයෙන් උගන්නල දැනුම ලබාගැනිමේ එකම මාර්ගය පංචේන්ද්‍රියන්ට (පංචේන්ද්‍රියන්ගේම දිගුවන් වෙන උපකරණ වලට) ගෝචර වෙන දේවල් ඇසුරෙන් විතරයි කියල. බටහිර විද්‍යාව බිහිවෙන්න කලිං එක එක සංස්කෘතීන් වල මිනිස්සු එක එක ක්‍රම වලට දැනුම ලබාගත්ත. ඒ දැනුම ඔවුන්ගෙ සංස්කෘතියට අනුව එක එක විදිහට අර්ථකතනය කලා.

    අතීතෙ ඉන්දියාවෙ හිටපු මිනිස්සු මරණින් මතු ජීවිතය විශ්වාස කලා නෙමේ මනස දියුණු කරල අත්දැක්ක. ඒ කාලෙ දැනුම ලබාගැනීමේ ප්‍රධානම ක්‍රමේ වුනේ ඒක. ග්‍රහ චලිතයන් පුරෝකථනය කරන්න සමීකරණ නිර්මාණය කලේ, බෙහෙත් හොයාගත්තෙ, මරණින් මතු ජීවිතය ගැන කිව්වෙ මේ සේරම මනස දියුණු කරල ලබාගත්තු දැනුම.

    බුදු දහම හරි ජෛන ආගම හරි හින්දු ආගම හරි මේවගෙන් මිනිස්සු කරේ මරණින් මතු ජීවිතයක් ගැන කතා නිර්මාණය කරල හිත සනසගත්ත එක කියල කියන්නෙම බටහිර චින්තනේ නිර්මාණයක්. බුදු දහමෙ කොහෙද මරණින් මතු ජීවිතය ගැන පිළිගැනිමෙන් හිතට සැනසීමක් දැනෙන්නෙ ? බලාපොරොත්තු ඇතිවෙන්නෙ ? මැරිල ගිහිං මොන අපායෙ ඉපදෙයිද දන්නෑ. ජෛන හින්දු ආගම් වලත් මේ තත්වෙ තියෙනව.

    මේව විශ්වාස කියන අය ඇයි ගුරුත්වාකර්ශනය විශ්වාසයක් කියන්නැත්තෙ ? සාපේක්ශතාවාදය විශ්වාසයක් කියන්නැත්තෙ ? ආන් එව්ව නං මෙලෝ ඉන්ද්‍රියකට ගෝචර නොවෙන විශ්වාස.

    විශ්වාස කළා නෙමේ දැනං හිටියා කියල අදහස් කළේ මොකක්ද...? නිකං වචන හරඹයක්... ඔයා ඔය කියන අතීත පෙරදිග වැසියාගේ අදහස් මත නැවත ඉපදීම ඔප්පු කරන්න සාධාරණ දෙයක් ඉදිරිපත් කරල නෑ... අන්තිමට ඔයා කියන විදියට පෙරදිගින් ඉගැන්වෙන සෑම ආගමක්ම අමුම අමු යථාර්ථයක් වෙනවා... මොකද සූර්යාගේ ලප තියෙනවා කියපු එක ඇත්ත වුණා නම්, ආගමක දර්ශනය ඇත්ත වෙනවා කියන එක බොළඳ තර්කයක්... බලන්නකෝ ඔයාගේ තර්ක... සුනාමි තර්කය විහිලූවක්... එහෙම බලපුවාම මිනිහාට වඩා තිරිසනා ඉහළ තැනක ඉන්නවා... මොකද සුනාමිය එන්න කලින් ඔවුනුත් වෙරළ අතහැරල ගියා... වෝකර් ඒකට කියන්නේ ඉව... ඒක ඔය නැවත ඉපදීම වගේ සංකීර්ණ කි‍්‍රයාවලියක උදාහරණ විදියට ගන්න ගියහම ඔයා වැටෙන තැන ඉතාමත් නරක තැනක්... ඔයා නැවත ඉපදීම නිවැරදි කරන්න ඔච්චර වටේ යන්නේ ඇයි... ඒ සඳහා උදාහරණ විශ්වසනිය තොරතුරු නැවත ඉපදීම තුළින්ම දෙන්න...

    තවත් කෙනෙක් විද්‍යාත්මක ඉගැන්වීමක් පවා පසුකලෙක බිඳ වැටෙනවා කියල තර්ක කරනවා... ඒගොල්ලෝ ඒක පාවිච්චි කරන එකෙන්ම ඒ ගොල්ලන් ඉන්න තැන පෙන්වනවා... විද්‍යාත්මක ක‍්‍රමවේදයකට ඔප්පුකරල පෙන්වන දෙයක් පසුකලෙක විද්‍යාව විසින්ම බිඳ දමනවා නම්, කිසිදු විද්‍යාත්මක පදනමක් නැති දර්ශනයක් ඉගැන්වීම බිඳ වැටීමට තියෙන ඉඩ ඊටත් වඩා වැඩියි කියන එක ඒකෙන්ම ඔප්පු වෙනවා නේද...?

    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,572
    3,671
    113
    තොණ්ඩුලන්තය
    විද්‍යාවෙ පදනමම කිසිම සාක්ශියක් නැති හිතලුවක් බං.

    නිව්ටන් ගුරුත්වාකර්ශණ ප්‍රවාදය නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණයට සාක්ශි ගොඩායි. ඒ මදිවට ඒක fail වෙන තැන් වලදි ඉරයි බුධයි අතරෙ තව ග්‍රහවස්තුවක් තියෙනව කියන්නත් සාක්ශි තිබ්බ :lol:

    අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණය බොරුයි කියන්න සාක්ශි ගොඩයි :sorry: දැන් සාධාරණ සාපේක්ශතාවාදෙ fail වෙන තැන් වල dark matters තියෙනව කියන්න සාක්ශි තියෙනවලු :sorry:

    ඔන්න විද්‍යාවෙ සාක්ශි. ඒ කාලෙ පිළිගන්න ප්‍රවාදෙ මොකක්ද ඔක්කොම නිරීක්ශණ ඒක හරියි කියන්න සාක්ශි. ඒ ප්‍රවාදය fail වෙන තැන් මොනවද, ඒ තැන් වල නිරීක්ශණය කරන්න බැරි මොනා හරි අමුතු දෙයක් තියෙනව කියන්න සාක්ශි. :lol:

    විද්‍යාවට අනුවයි යමක් විශ්වාස කරන්න සාක්ශි ඕන්නැත්තෙ. විද්‍යාවෙ කරන්නෙ නිරීක්ශණ හැම එකක්ම පිලිගන්න ප්‍රවාදෙත් එක්ක එකඟ වෙන්න අර්ථ දක්වන එක. ඔය සාක්ශි හෙවීම වගේ බොරු බයිල තියෙන්නෙ ප්‍රවාදයක් නිර්මාණය කෙරුනු අලුත විතරයි. ප්‍රශ්න කෙරෙන්නෙත් නිර්මාණය කෙරුන අලුත විතරයි. විද්‍යාවෙ ඇති සාක්ශි හෙවිල්ලක් නෑ.

    අතීත ශිෂ්ටාචාර වල තිබුන තැනුම පරීක්ශණ කරල ලබාගත්ත ක්‍රමේ හොයන්න බෑ. පරීක්ශණ කරල ඕනෙනම් ඒවගෙ සාර්ථකත්වය ගැන හෙව්වහැකි. ඒත් බටහිර විද්‍යාවට අනුවම ඒ දැනුම් ගොඩක් ඔහොම නිර්මාණය වෙන්න බෑ.

    :P ගැති වීම හා ප‍්‍රායෝගිකත්වයේ කුලකය තුල ඉඳල මම අනුපුරකයක් වෙමි කියා ප‍්‍රලාප දෙඩවීමට කදිම නිදසුනක්....
     
    thilanka1989

    Active member
  • Nov 29, 2010
    367
    110
    43
    Colombo
    මෙතන කොමෙන්ට් කියෙව්වාම මම දැක්ක තමන්ට නෑ කියල ඔප්පු කරන්නත් බැරි, තියනව කියල ඔප්පු කරලත් ඒවාගේ වලංගු භාවය තියා ගන්න බැරි දෙයක් ඔලුව උඩ තියාගෙන කට මැත දොඩවන මෝඩයෝ රැලක්. හරියට බැලුවොත් තාම නූතන ශිශ්ඨාචාරය පටන් අරන් අවුරුදු 200ක් ඇති. එහෙම පොඩි කාලෙක හොයා ගත්ත මහා සාගරේට වතුර බිංදුවක් වගේ පොඩි දැනුම් ප්‍රමාණය පරම සත්‍ය කියල හිතා ගෙන තමනුත් විද්‍යාවත් හරියට නොදන්න දේවල් නෑමයි, එහෙම දෙයක් නෑමයි කියල තර්ක කරන්න තරම්ම මිනිස්සු මෝඩයි. තියනවද නැද්ද කියල ඔප්පු වේවි තව අවුරුදු 100 කින් නැත්තම් 1000කින්. එතකන් ඒ දේවල් පිළිගන්න පිරිස මිත්‍යාදෘශ්ඨිකයින් කියල හඳුන්වන්නෙ මිත්‍යා දෘශ්ඨිකත්වයේ අන්තයටම ගිය පිරිස්. බොහෝ විට බහුතරය එහෙම කරන්නෙ තමන් සයන්ස් දන්න පොරක් කියල පෙන්නන්න නැත්තම් ට්‍රෙන්ඩ් එකට. අපිට තාම බෑ කිසි දෙයක් නෑ කියල බැහැර කරන්න. මම පුනර්භවය විශ්වාස කරල කරන දේ හිතන දේ අනුව විඤ්ඤාණ ශක්ති වෙනස්කම් වෙනව කියන විශ්වාසයෙන් වරදින් වැලකිලා යහපත් දේ කරන්න උත්සහ කරනව. තව කෙනෙක්ට පුළුවන් මරනින් මතුපමුකුත් නෑ ජෙනෙටික්ස් අනුව මැරුණ අපි මොන බළු වැඩක් කරත් ප්‍රශ්නයක් නෑ කියල හිතල මැරිල යන්න. ඒක අදාල පුද්ගලයාගෙ තේරීම.
     
    දැන් උඹ කියන්නේ මරණින් මතු ජීවිතයක් නැ කියල හිතන එවුන් ඕනම තුප්පහි වැඩක් කරනව කියලද...? උඹ මොන ලෝකෙ ද ඉන්නේ... එතකොට ලංකාවේ අතිශය බහුතරයක් වැඩ කරන්නේ මරණින් මතු ජීවිතයක් තියෙනව කියල හිතාගෙන... උන් තුප්පහි වැඩ කරන්නේ නැද්ද...? වැඩියෙන්ම ආගම්වල එල්ලිලා සෝබනේ දාන රටවල තමයි වැඩියෙන්ම තුප්පහි වැඩ සිද්දවෙන්නේ... මොකද උන් හිතාගෙන ඉන්නවා අන්තිම මොහොතේ හරි ගේමක් ගහල ගොඩයන්න ක‍්‍රමයක් තියෙනවා කියල... හැබැයි මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි කියල හිතුණොත් අඩුම තරමේ පොදි බදින්න දෙයක් නෑ තව එකෙක්ගේ දෙයක් කඩාගෙන වඩාගෙන වැඩක් නෑ බොරුවට ලෝකෙට පේන්නේ මහා දානමය පුණ්‍යකර්ම කරල යටින් අසමජ්ජාති වැඩ කරන එකක් නැතිවෙයි.... මිථ්‍යාදෘෂ්ටිකයින් කියල කෙනෙක් තවත් කෙනෙක් හඳුන්වන්නේ සාපේක්ෂ බැල්මෙන්... උඹ බෞද්ධයෙක් නම් හම්බයෙකුට උඹ මිථ්‍යා දෘෂ්ටිකයෙක්.. ඒ වගේම හම්බයා උඹට මිථ්‍යාදෘෂ්ටිකයෙක්...
     
    මම දැක්ක දෙයක් මේ දාන හැම තර්කයක්ම පොඩි කාලසීමාවක් ගැන හිතල දාන තර්ක. පොඩ්ඩක් දුර හිතන්න. ඔබ ආගමික පරිසරයක සංස්විකෘතික නීති යටතේ හැදුන නිසා හරි වැරදි තේරෙනව. ඒත්ශ්ව නිරාගමික පරම්යපරා 10ක් එහාට ගියොත් මොකක් වේවිද. අනිවාර්යයෙන් නිරාගමිකත්වය දිගටම තියෙන්නෙ නෑ. අළුත් නීති රීති සිරිත් විරිත් මාලාවක් සහිත අළුත් ආගමක් හැදෙනව. වැරදි අතට ගියොත්වි ඒකෙ ස්ශ්වත්‍රී දුශනයන්යට බහු පුරුෂ ස්ත්‍රී සේවනයට අවසර තියන මිනීමැරුම් සාමාන්‍යකරණය වුන ආගමක් වේවි.

    සිමියුලේෂන් එකක්නම් දේවවාදය උනත් ඇත්තවෙන්න පුළුවන්. දෙවියන් කියන්නෙ නිර්මාපකයන්. නබී තුමා ජේසු තුමා කියන්නේ සොෆ්ට්වෙයා අප්ඩේට් වෙන්න පුළුවන්. ඒ නිසා මට කවුරුත් මිත්‍යාදෘශ්ඨිකටන් නෙමෙයි. හැමදේකින්ම හොඳ දේ ගන්නව ඇරෙන්න ඒ දේවල් කඩාකප්පල් කරන්න උවමනාවක් මට නෑ.
     
    • Like
    Reactions: sgrdk1

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    හුගක් අය ඤේසු අරක කීවා බුදුන් මේක කීවා අල්ලා මෙහෙම කීවා කියල ඇහට පේන පට්ට පල් බොරු විසවාස කරලා එක අට මගුල් කියනවා.නමුත් ඤේෂු බුදුන් හෝ අල්ල කියන දේවල් කොහෙවත් නෑ.ඒ මිනිස්සුත් ඊට කලින් තිබුන මතවාද අහුල ගැට ගහපු බෙගල් මිසක් ඤෙෂු බුද්ද කියල දෙවිවරු හෝ අල්ලාලා නෑ

    9-57. සෑම ආත්මයක්ම මරණයේ රස විඳිති. ඉන්පසු නුඹලා සියලු දෙනාම ආපසු කැඳවනු ලබන්නේ අප වෙතය.

    32-11. නුඹලා වෙනුවෙන් පත්කරනු ලැබූ මරණය පිළිබඳ මලක්වරයා (සුරදූතයා) නුඹලා සහමුලින්ම හසුකර ගනියි. ඉන්පසුව නුඹලා ආපසු පමුණුවනු ලබන්නේ නුඹලාගේ රබ්(පරමාධිපති) වෙතට යැයි (නබි මුහම්මද්) කියනු.

    36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප‍්‍රකට ග‍්‍රන්ථයක සටහන් කරන්නෙමු.
     
    Last edited: