විද්‍යාවෙ පදනමම කිසිම සාක්ශියක් නැති හිතලුවක් බං.
නිව්ටන් ගුරුත්වාකර්ශණ ප්‍රවාදය නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණයට සාක්ශි ගොඩායි. ඒ මදිවට ඒක fail වෙන තැන් වලදි ඉරයි බුධයි අතරෙ තව ග්‍රහවස්තුවක් තියෙනව කියන්නත් සාක්ශි තිබ්බ
අයින්ස්ටයින් සාධාරණ සාපේක්ශතාවාදෙ නිර්මාණය කලාට පස්සෙ ගුරුත්වාකර්ශණය බොරුයි කියන්න සාක්ශි ගොඩයි

දැන් සාධාරණ සාපේක්ශතාවාදෙ fail වෙන තැන් වල dark matters තියෙනව කියන්න සාක්ශි තියෙනවලු
ඔන්න විද්‍යාවෙ සාක්ශි. ඒ කාලෙ පිළිගන්න ප්‍රවාදෙ මොකක්ද ඔක්කොම නිරීක්ශණ ඒක හරියි කියන්න සාක්ශි. ඒ ප්‍රවාදය fail වෙන තැන් මොනවද, ඒ තැන් වල නිරීක්ශණය කරන්න බැරි මොනා හරි අමුතු දෙයක් තියෙනව කියන්න සාක්ශි.
විද්‍යාවට අනුවයි යමක් විශ්වාස කරන්න සාක්ශි ඕන්නැත්තෙ. විද්‍යාවෙ කරන්නෙ නිරීක්ශණ හැම එකක්ම පිලිගන්න ප්‍රවාදෙත් එක්ක එකඟ වෙන්න අර්ථ දක්වන එක. ඔය සාක්ශි හෙවීම වගේ බොරු බයිල තියෙන්නෙ ප්‍රවාදයක් නිර්මාණය කෙරුනු අලුත විතරයි. ප්‍රශ්න කෙරෙන්නෙත් නිර්මාණය කෙරුන අලුත විතරයි. විද්‍යාවෙ ඇති සාක්ශි හෙවිල්ලක් නෑ.
අතීත ශිෂ්ටාචාර වල තිබුන තැනුම පරීක්ශණ කරල ලබාගත්ත ක්‍රමේ හොයන්න බෑ. පරීක්ශණ කරල ඕනෙනම් ඒවගෙ සාර්ථකත්වය ගැන හෙව්වහැකි. ඒත් බටහිර විද්‍යාවට අනුවම ඒ දැනුම් ගොඩක් ඔහොම නිර්මාණය වෙන්න බෑ.