මෙක Gastritis ද ? Heartproblem ද ?

Criss Angel

Member
Dec 21, 2014
76
25
0
මට ගිය සතියේ ඉදන් කෑම ගිලිනකොට පපුව පිච්චෙන්න වගේ රිදුනා මං google එකේ check කාලාම ගොඩක් site වල lung cancer symptoms එකක් කියලා තිබෙබේ මං hosoital එකට ගියා doctor නම් කිව්වේ මෙක gastritis කියලා endoscope කරලා බලමු කිව්වා මං කිව්වා මට සැක lung cancer එකක් කියලා ct scan එකක් ගන්න කිව්වා පස්සේ ct scan එකේ lung cancer එකක් නෙමේ ඔක්කම හොඳට තියෙනවා කියලා මට gastritis වලට tablet වගයක් දුන්නා දැන් දවස් 3ක් බ්ව්වා දැන් කලින් වගේ වැඩිය රිදෙන්නේ එහෙත් කෑම ගිලිනකොට heart එක ගාව විතරක් ටිකක් දැව්ල්ලයි මෙක gastritis හින්දද වෙන්නේ නැත්නම් heartproblem එකක් ද ? මට වයස 28යි. Please දන්න කෙනෙක් කියන්න...
 

san**

Well-known member
  • Feb 21, 2012
    5,589
    8,720
    113
    kandy
    onawata wada hithanna epa ban. Gastritis wenna athi. waraddanne nathuwa kema aragena balapan.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඉන්ටර්නෙට් එකෙන් බලල ලෙඩ හොයන්න අමාරුයි බන්. මටත් ඕක උනා දැන් මාස දෙකකට විතර කලින් මගේ බඩේ එක පැත්තක කැක්කුමක් ආවා ඒක ආවේ හුස්ම ගද්දියි ඔබද්ද්යි ඒමතිවට මුත්‍රා ගියේ තද තැඹිලි පාටට. මන් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලද්දි ආවේ පිත්තාශයේ ගල් ආවාම ඔහොම වෙනවා කියලා. පස්සේ ඩොක්ටර් ගාවට ගියාම ගෑස් වලට බෙහෙත් දුන්නා මුත්‍රා චෙක් එකක් කරන්න කිව්වා ඒකෙ කිසි අවුලක් තිබ්බේ නෑ
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    onawata wada hithanna epa ban. Gastritis wenna athi. waraddanne nathuwa kema aragena balapan.

    Man udeta kanne tea ekak bonava ekath me lagadi masayak vage tea ekavat biwee neha daval 12ta daval kema aran havasa 6ta re kema aye reta mokut kanne velavaka bun ekak kanava man hitanne me nisa venna eti gastritis ave
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    thawa checkup karahan. lung cancer nam goda danna amarui pahu wenakota.

    Ow ekai man ct scan ekakma ganna kiwee eth meka lung cancer ekak neme.. mage udavvata english danna ekek ava man uta kiwwa mata lung cancer kiyala u hina venava oyage vayasata ehama ekak enne bayavenna epa kiwwa dokat kiwwe meka swolling problem ekak endoscope karamu kiwwa man ct scan ekakma ganna kiwwa passe peya 4kata passe gatta den man doka gavata giya den nursuth innava mnada kiyanne kiyla balanna u screen eka balala kiwwa oyata cancer mokut neha kiyala man nikan nondi una nursuth hinavenava aruth hinavenava
     
    Last edited:

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මම කියන්නද. .මුලින්ම මානසික ඩොකෙක් හම්බවෙයන්...උබට මනසේ තියනවා උබට cancer එකක් තියනවා කියලා බයක්.ඒකයි උබ ඩොකාටත් වඩා ඉහලින් හිතන්නේ..මුලින් උබට බය තිබ්බා cancer කියලා...පස්සේ හාර්ට් attack කියලා...ඕවා මානසික කේස් බන්..
     
    Last edited:

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මම කියන්නද. .මුලින්ම මානසික ඩොකෙක් හම්බවෙයන්...උබට මනසේ තියනවා උබට cancer එකක් තියනවා කියලා බයක්.ඒකයි උබ ඩොකාටත් වඩා ඉහලින් හිතන්නේ..මොකද උබ දොස්තර ද???

    ඇයි මහත්තයා එහෙම කතා කරන්නේ... ඇයි ගමේ පන්සලට එහෙම අගවුරව කරන්නේ?
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    මම කියන්නද. .මුලින්ම මානසික ඩොකෙක් හම්බවෙයන්...උබට මනසේ තියනවා උබට cancer එකක් තියනවා කියලා බයක්.ඒකයි උබ ඩොකාටත් වඩා ඉහලින් හිතන්නේ..මොකද උබ දොස්තර ද???

    මගේ හිතේ තිබ්න එකක් නෙමේ google එකේ check කලාම තමා දැනගත්තේ මෙහම වෙන්නේ lung cancer තිබ්බොත් කියලා අනික මං cigarette බොනවා මෙකේන පස්සෙ නම් හිතාගත්තා අයේ cigarette liquor ගන්නෑ කියලා
     

    Criss Angel

    Member
    Dec 21, 2014
    76
    25
    0
    මම කියන්නද. .මුලින්ම මානසික ඩොකෙක් හම්බවෙයන්...උබට මනසේ තියනවා උබට cancer එකක් තියනවා කියලා බයක්.ඒකයි උබ ඩොකාටත් වඩා ඉහලින් හිතන්නේ..මුලින් උබට බය තිබ්බා cancer කියලා...පස්සේ හාර්ට් attack කියලා...ඕවා මානසික කේස් බන්..

    ඇත්ත දැන් මට හිතෙන්නේ heart problem එකක් කියලා