Don't you think Koombiyo is overrated?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එහෙම තමයි බං...... දැන් බලපං නයිට්‍රයිඩර්...... ඒකාලේ කට උක ඇරන් බැලුවා..... කීපාරක්නන් බලන්න ඇත්ද??? දැන් වෙනකොට ඒක හෙන ගොං ඒත් තාමත් බලන්න ආස කතාවක්........ වෙන එකක් තියා මම මගේ පොඩි එකාට බලන්න නයිට්‍රයිඩර් ටැබ් එකට දාල දීලා තියෙනේ..... ඒකෙන් ඌ ගන්න ලල් එක දැන් තියෙන කාර් ගේම් එකකින්වත් ගන්න බෑ.......
    කූබියෝ පට්ට නෑ ඒත් වෙනසක් කරා...... මෙගා වල පඩයක් ගියත් ඉන්දියන් ස්ටයිල් එකට මූන සූම් කරනවා පුක දෙදරවනවා ඇස් ලොකු කරනවා විනාඩි තුන හතරේ උත්තවල් ගොඩයි........ බලන්න අජූවයි, මේකේ එහෙම උනොත් අම්මෝ ගඳ කියලා එක ඩයලොග් එකෙන් පඩේ සීන් එක ඉවරයි......... නැතිවෙලා තිබුන දඩුබස්නාමාන වෙදහාමිනේ වගේ ටි වී සීරිස් කලාව....... දැන් තියෙන උත්තේ මෙගා ටෙලි කලාවෙන් කඩලා ආයේ ටීවී සීරීස් කරන්න හොද ට්‍රයක් දීල තියෙනවා.... ඒක මොන අඩුපාඩුව තිබුනත් අගයන්න ඕන ........ මෑතකාලේ
    මතකහිටින්න මුලින්ම
    ට්‍රයක් දුන්නේ ගිනිඅවි හා ගිනිකෙළි
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Game of Throne wage patta tv series, Harima thaathwikaine? :D ananthen aa tharu kumara wage ewa balana unta ohama wenawa :P

    Game of Thrones, Lord of Rings owa fantasy ban. ewai mewai compare karanna epa. Koombiyo kiyanne ehema kathawak nemei, aru suggest karapu podi podi dewal improve unanam thawa hodai :) aru ehema kiwwa misak ananthayek apu tharu kumarayek hodai kiwwe na
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    :yes: මුල් කාලේ හොදයි ඔය company සීන් එක සහෝදරයෝ ,සොෆ්ට්වෙයර්ර්ර්ර්ර් jokes දැන් මේක මට නම් boring :P
    මේක අවරුදු 3 කට කලින් record කරපු එකක් :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මමනං ඔය නාට්ටියෙ එක කොටසක්වත් බලල නැති නිසා මුකුත් කියන්න බෑ. හැබැයි හැමෝම ඒ ගැන කියෙව්වනන් වැඩී වගේ..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කම්මැලි කමහ්ටහ් බැලුවා කැලි 2ක් 3ක් අනිත් නාට්ටි වලටහ් වඩා වෙනස් ගො0 ලව් සින් ... එහා ගෙදරහ් එකා එක්කහ් මෙහා ගෙදර ගැනි පැනලා යනහ් සින්, කොටු පනිනහ් සින් නැතුවහ් බලන් ඉන්නහ් පුලුවන් කතාවක්
    හැබැයි ඔය කතාවේ ඇතුලෙන් දැකපු දෙයක් තිබ්බා ජිවිතේ පරාද වෙච්ච මනුස්සයෙක්ටහ් උනත් ගොඩ එන්න පුලුවන් විදි පෙන්න්නුවා , අද්‍යාපනයටහ් වඩා දක්ශ කමින් තැනකටහ් එන්නහ් පුලුවන් කියලා පෙන්නපු තැන් නැතුවමහ් නෙමෙහ්
    ඔවර් ඔල් ඉට්ස් ජුස්ට් අනදර් ඩ්‍රාමා විත් බෙටර් ස්ටොරිලයින් ඇන්ඩ් ඇක්ටර්ස්
     
    Sep 4, 2015
    3,212
    269
    0
    03) ටිරාන් කාරයත් හෙනට උඩින් තිබ්බනේ කොල්ලෝ Jason Statham වගේ එකෙක් අපිට ඉන්නව කියල. උගේ ඇක්ටින් උනත් අවුල් මටනම්. ඌ කතා කරන විදියට වචන ෂබ්ද කරන විදිය හෙන අවුල්.

    මේක මුලින්ම කිව්වෙ මමනෙ හුත්තො. කොපිරයිට් එක මගේ.:rolleyes:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,609
    1
    15,255
    113
    ෆැන්ටසියක, තාත්වික බව හොයන්න යන්න එපා ප්‍රෙන්

    අනිත් එක ඔය එෆ්,බී එකෙ පුම්බන ගොඩක් එව්වා පුස්,පිං සහ පඹ ගනයට අයත් වෙන්නෙ ;) :rofl::rofl::rofl:
     
    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    මෙන්න මෙයාට ලංකාව ගැන ලැජ්ජයිලු IMDB9.9 රේට් වෙච්ච එක ගැන. ලැජ්ජ වෙන්න ඕන ඕව ගැන නෙවෙයි මිත්‍රයා. ස්ත්‍රී දූෂණ, සේවකයන්ට පහත් විදිහට සැලකීම්, සියදිවි නසාගැනීම්, සෙක්ස් ගූග්ල් සර්ච් කරලා වගේ දේවල් වලින් වර්ල්ඩ් රෑන්ක් තියපු ඒව ගැන. රට කන දේශපාලන සුනඛයින් පත් කරලා උන් රට කද්දි බලාගෙන ඉන්න වෙලා තියන එක ගැන, අවුරැදු 10න් වැව් 10,000ක් කරවපු රජවරැ, පිරමීඩ ගානට හදපු චෛත්‍ය හදපු, අදටත් විසදගන්න බැරි සීගිරිය වගේ පුදුම දේවල් කරපු, රෝමයට ඩැමස්කස් කඩු හදලා යවපු, අරාබියටත් අශ්වයො විකණපු ජාතියක් අද ඉන්න තැන ගැන. අයි. එම්. ඩී. බී එකට සුද්දො ඇවිත් බලන්නේ නෑ කූඹියෝ කියල එකක් තියනවා යූටුබ් ගිහින් බලමු කියලා. කොටින්ම බහුතරයක් ලංකාව තියෙන්නේ කොහෙද කියලවත් දන්නේ නෑ. වැඩක් නැති මඟුල් වලට නෙවෙයි මචං, වැඩක් ඇති දේවල් වලට ලැජ්ජා වෙයල්ලා. දුක් වෙයල්ලා.

    Well said මචන්
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    True :yes:
    Ape un kohomath hithanne, karanne karanna one de nemene, wena magul. Nathnam lankawata mehema wela thiyeida ;)
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    True :yes:
    Ape un kohomath hithanne, karanne karanna one de nemene, wena magul. Nathnam lankawata mehema wela thiyeida ;)

    ඒකනෙ මචන් මම කලිනුත් කිව්වෙ..අපි කරන්නෙ වෙන මගුල් ..අපිට කරන්න තියෙන්නෙ.. ගෝඩන් ග්ලෝඩ් වගේ කුඩාවට උනත් ටෙලි සම්මාන උලෙලක් වගේ එකක් පවත්වලා ඕකට ලෝකෙන්ම හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දෙන්න.. තව ඔය ෆර්ගෝ , බ්‍රේකින්ග් බෑඩ් වගේ එකක් දෙකක් දෙකට තුනට දාන්න...එතකොට හරියටම හරි.. අපිට හොඳටම ආඩම්බර වෙන්න පුලුහන්..:cool::cool:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ඒකනෙ මචන් මම කලිනුත් කිව්වෙ..අපි කරන්නෙ වෙන මගුල් ..අපිට කරන්න තියෙන්නෙ.. ගෝඩන් ග්ලෝඩ් වගේ කුඩාවට උනත් ටෙලි සම්මාන උලෙලක් වගේ එකක් පවත්වලා ඕකට ලෝකෙන්ම හොඳම ටෙලි නාට්‍යයට හිමි සම්මානය දෙන්න.. තව ඔය ෆර්ගෝ , බ්‍රේකින්ග් බෑඩ් වගේ එකක් දෙකක් දෙකට තුනට දාන්න...එතකොට හරියටම හරි.. අපිට හොඳටම ආඩම්බර වෙන්න පුලුහන්..:cool::cool:
    Uba beelada bn? :rofl: uba monawa kiyanawada kiyala ubawath danne naa. :D
    Meka rating deela thiyenne minissu, koombiyo hadapu directorwath itn ekenwath neme. apita koombiyo ekata BB, GOT ekata wada rating thiyenawa dakkama hina yanawa thama, eth ehema vote karala thiyenneth (BB,GOT balala nathi :P)normal viewerslama thama. ewa story eka hadapu unta karanna deyak naa, apita drama eka balanna puluwan nam balala, koombiyoth deweni inima wagema chater kiyala hithenawanam nobala hitiyma iwarai.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මට නම් කුජීතම අයි එම් ඩී බී එකේ 9.9 ක් රේට් වෙච්ච එකගැන . ලන්කාවටත් ලැජ්ජයි නෙ. ඔච්චරම හොඳ නම් අඩු ගානෙ 9.2-3 න් නවත්තපන්කෝ ටිකක් තාත්වික වෙන්න. මොකෝ ඕකෙ තරඟ කරන්නෙ ඉන්ටෙර්නැශනල් එව්වත් එක්කනෙ. :sorry:

    මම නං ඕක බලන්නේ නෑ හැබැයි ඕක "දැක්ක විදිහට" IMDB 5ක් වගේ මට නං.
    ලොවෙත් 7 පන්නන්න වටින එකක් නං නෙවේ මට නං. :no:

    ලංකාවේ උන් කොහොමත් බන් ඕන දෙයක් over යන්නේ.
    ඕනෙවටත් වඩා ඉහලින් හිතාගෙන ඉන්නේ අර නත්තල් ගහ වගේ!
    අන්තිමට නිකන් චාටර් වෙනවා.

    වැඩිය හිතන්න එපා දැන් ඕක 9.9 ඇවිල්ලා "මොකද්ද මේ" කියලා බලන්න ලෝකේ අනිත් උන් බැලුවට පස්සේ 2.5 - 3.0 ට වගේ බහී. :D
     
    Last edited:

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,769
    1,112
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    හොඳ ටෙලි නාට්ටි ගියා පහුගිය කාලේ ඕනේ තරං ජාතික රුපවාහිනියේ, ස්වර්ණවාහිනියේ එහෙම. :yes: කට්ටිය කවුරුත් බැලුවේ නෑ එහෙම ඒවා ගියා කියල දන්නෙත් නෑ (මම බැලුවෙත් නෑ :P) ඒ හින්ද කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා :yes:

    කුඹියෝ කියන්නේ මේ එකපාරට අහසින් කඩාපාත් උන එකම එක හොඳ නාට්ටියක් නෙවේ ලක් එකට වගේ පොඩි රැල්ලක් ආව ඒකෙන් නැගල ගියා
    :yes::yes:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,972
    1
    8,797
    113
    -~උලක් උඩ-~
    Uba beelada bn? :rofl: uba monawa kiyanawada kiyala ubawath danne naa. :D
    Meka rating deela thiyenne minissu, koombiyo hadapu directorwath itn ekenwath neme. apita koombiyo ekata BB, GOT ekata wada rating thiyenawa dakkama hina yanawa thama, eth ehema vote karala thiyenneth (BB,GOT balala nathi :P)normal viewerslama thama. ewa story eka hadapu unta karanna deyak naa, apita drama eka balanna puluwan nam balala, koombiyoth deweni inima wagema chater kiyala hithenawanam nobala hitiyma iwarai.

    ඉතින් ඒක තමා බන් මම සින්හලෙන් කියලා තියෙන්නේ..මම කොහෙද ඔය ස්ටෝරි එක හදපු උන් ගැන කියලා තියෙන්නෙ...මම ලැජ්ජයි කියලා තියෙන්නේ ඔය රේටින්ග්ස් දාපු උන් ගැන...ආය සැරයක් කියවලා බලපන්..ඕකෙ ගොඩක් රේටින්ග්ස් 10.. ඒ කියන්නෙ ඇබ්සොලූට්ලි පෙර්ෆෙක්ට්..එහෙම දෙයක් කලාවෙ ඉතාම අඩුයි..මම හිතන්නෙ නෑ ඒතැනට කූම්බියෝ සුදුසුයි කියලා.අනිත් ඒවගෙත් ඇති..ඒත් මේකෙ වැඩියි. ඉතින් බලපන්. මේක දැක්කහම අපේ රටේ නොවන අය මොනවද අපේ රටේ මිනිස්සුනෙගෙ රශාස්වාදය ගැන හිතන්නෙ කියලා..මම කොහොමත් තවදුරටත් කූම්බියෝ බලන්නෙ නෑ..ඒක මගේ කැමැත්ත.නමුත් ඒක ලන්කාවේ නිර්මාන අතින් බැලුවහම ඉතාම හොඳ නිර්මාණයක්..නමුත් මම හිතන්නෙ නෑ බ්‍රේකින්ග් බෑඩ් වලට වඩා ඕක හොඳයි කියලා. ඉතින් මම කියන්නෙ. අයි එම් ඩී බී වගේ සයිට් වල ඕවා රේට් කරනවා නම් ලෝකෙ තියන අනිත් ටෙලි නාට්‍ය මාලාත් සැලකිල්ලට ගන්න කියලා..නිරපේක්ශව රේට් කරන්න එපා කියලා..
     
    Last edited: